2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මාන් ආයෙත් අවා!!!
    හපො මගෙ කොම් එක හිර වෙනවා :(
    එක Update කරාට පස්සෙ දැන් හිර වෙනවා!!!
    නිකන් තියෙද්දිත් Process 90-99 අතර පෙන්නවා නෙ :(
    කවුරු හරි කෙනෙක් දන්න්වාද මෙක හදන්න>??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වේලාවෙ කූඩු කරලා ඉන්න බස් රත්නෙ ඇතුලු අනිකුත් married club එකේ මෙම්බර්ලාට සින්දුවක් දෙන්න :D
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔන්න මාන් ආයෙත් අවා!!!
    හපො මගෙ කොම් එක හිර වෙනවා :(
    එක Update කරාට පස්සෙ දැන් හිර වෙනවා!!!
    නිකන් තියෙද්දිත් Process 90-99 අතර පෙන්නවා නෙ :(
    කවුරු හරි කෙනෙක් දන්න්වාද මෙක හදන්න>??


    process wedi mokakda kiyala Task Manager eke balanda !!! :rofl: virus kellak run wenawada danne ne :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මාන් ආයෙත් අවා!!!
    හපො මගෙ කොම් එක හිර වෙනවා :(
    එක Update කරාට පස්සෙ දැන් හිර වෙනවා!!!
    නිකන් තියෙද්දිත් Process 90-99 අතර පෙන්නවා නෙ :(
    කවුරු හරි කෙනෙක් දන්න්වාද මෙක හදන්න>??


    mona process eka da vadipura run venne? update kalahamanum vune system restore karala balanna.
     
    Status
    Not open for further replies.