2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Yako Sathiyak
Api Sachiyage BD Eken Passe Set Unema Ne
උඹ තමා මට අන්තිමට පෙව්වේ...
:angry: :angry: :angry: :angry: :angry:

පව් අපේ අම්මගේ අහිංසක පුතා...
:( :( :( :( :(


Ado Me Para Nam Katahari Sammadam Wenna Wei
2.gif
Cam එකේ Rent එක බං...
:P :P :P :P :P

picture.php

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13242179 said:
    බ්ලැකාට රෙදිත් නෑ එහෙනම්
    :lol::lol::lol:

    උඹ අර බැලුම්බෝල පුම්බනකොට ඇඳගෙන හිටපු කලිසම දීපන් ඌට... :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මේ ආතමේ කරන පව් වලට එන ආත්මේ ඉපදෙන්නේ අවයවේ නැතුව...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

    මම ඕවට අත නොදා ඉන්න හැදුවෙ
    කොහෙද අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් ඔට්ටුවක් දැම්මනෙ
    වැඩේ අත ඇරියොත් පීස දෙන්න වෙනව යකෝ
    ඊට වඩා හොදයි ටික දවසක් කාර් එකේ ඒකිව දාගෙන ගිහින් පෙන්නන්න විතරයි ඕනේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවදාවත් දැකපු නැති මෙම්බර්ස්ලත් ඉන්නව මෙතන
    :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මමත් කාලෙකින් මේ පැත්තට සෙට් උනා. blacka වැඩේ හොඳට කරගෙන පලයන් මචන්.

    අර යුරාජ් අයිය ඉල්ලපු සිංදුවට නම් මමත් කැමතියි.
    Amme Ayyawa Dekka Kal
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අඩෝ මම ට්‍රයි කරන කෙල්ල කොල්ලෙක් උස්සලලු
    සප් එකක් දීපන් ඌට ගේමක් දෙන්න

    aniwa machanZ..
    bt okkotama kalin balanna oni mamada ussala thiyenne kiyala.. :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ මේ එලකිරි රේඩියෝ එක අහන්න පුලුවන් නෙට් එකෙන් විතරද?

    ගෙදර තියන අර පෙට්ටිය වගෙ එකෙන් අහන්න බැරිද?
     
    Status
    Not open for further replies.