A/L ayya ge SMS Love eka

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක තමා වෙන්න ඇත්තෙ.. කෙල්ලත් මෝල තදවෙලා ඉදපු නිසා අන්ද මන්ද වෙන්න ඇති එක පාරට.. පවු හැබැයි උන් දෙන්නා..

    කොල්ලා දන්න වැඩ දාලා දෙන්න ඇති ඉතින් *කාපාන් කියලා.
    පව් වැඩේ නම් තමා බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා..පොඩිඩක් හිමිට වැ‍ඩේ කරපං....
    ඇදට එචිචර අමාරැ නම් අරකට කොහොම වෙයිද කියලා හිතාපියෝ ..:P

    සිරාවට ඕයි.
    කෙල්ලයි කොල්ලයි වැඩේ පටන් ගන්න කලින් රෙඩ් බුල් එකක් බීලා වැඩේ පටන් ගන්න ඇති.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලා දන්න වැඩ දාලා දෙන්න ඇති ඉතින් *කාපාන් කියලා.
    පව් වැඩේ නම් තමා බන්.
    පව් නම් තමා මචෝ.. හැබැයි ඔය කොල්ලා ආයෙම එනවා පොළව හාරගෙන හරි.. උන් දෙන්නට දැන් මොල තදවෙලා ඇත්තෙ.. ඕවා නවත්තන්න බෑ.. අනිත් එක ඔය කරපු වැඩෙන් චාටර් වුණේ කෙල්ලයි එයාගෙ දෙමව්පියොයි මිසක් කොල්ලා නම් නෙමෙයි.. ඒකි පාරෙ බැහැලා ගිහින් ඉවරයි.. සමහර දෙමව්පියො ඉන්නවා මචං මොළයක් කියලා නාමයක් නෑ.. උන්ගෙ නම්බුව බේරගන්න තමා එහෙම කරන්න ඇත්තෙ.. දැන් නම්බුව කොම්බුව වෙලා ඇත්තෙ.. ඔය දේවල් කතා බහ කරලා විසඳගන්න තිබුණා හොර රහසෙම.. හොද වැඩේ එක අතකින්.. ඕකෙන් උන් දෙන්නගෙ ලව් එක නම් ලොවෙත් කැඩෙන්නෙ නෑ..:yes:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අප්පටසිරි.. මල රෙද්දයි.. මගේ නංගිත් 1990 :frown:
    attachment.php



    :nerd::nerd::love::love::love::nerd::nerd::nerd::confused::confused::confused:
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    පල යන්න මේවා මේ සාමන්‍ය දේවල්.. මේක ලියපු එකත් ලියලා තියෙන්නෙ අපිට ආතල් එකක් දෙන්න මිසක් කාටවත් වැඩක් ඇති විදියට නෙමෙයි. තොටත් කලුවරේ කෙල්ලෙක් සෙට්වුනාම වෙන්නෙ මෙච්චර තමයි. ඒහින්දා මේවට බොරුවට විරුද්ධ වෙන්න එපා. අර බඩිය කියපුව අහලවත් හැදියන්.:rofl:


    කොහොමටත් කලින් ජම්බු ගහෙන් වැටෙන කෙල්ලොන්ට කලින් ****** ඕන.. මෙයත් සහමරවිට එහෙම වෙන්නඇති
    :rolleyes:


    90 ගනන් වල කෙල්ලොන්ට අත තිබොබොත් කැති ගානවා :angry::angry::angry::angry::angry::angry::angry:

    දැං උඹ ඔය කැත්ත කොහෙද ගාන්නෙ?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ගිය ඉස්කෝලෙ ලඟත් ලඟදි පාර ගිලා බැස්සා. හොඳ වෙලාවට ඒක මිශ්‍ර පාසලක් නෙවෙයි. :D:D

    PS: අනේ මටත් 1990 ගනන් වල කෙල්ලෙක් හොයල දීපල්ලකෝ
    :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවට තීන්දු දිදී ඉන්න ලංකාවේ උසාවිවල වෙන වැඩ නැත්නම් පුළුවන් ඔන්න දික්කසදෙක අනාචාරයේ හැසිරීමක් නම් කමක් නැහැ
    පොඩි එවුන් දෙන්න්නෙක් ආතල් ගත්ත එකක් මේක .මේවා නඩු වලට දාන පොලිස් කාරයෝ නඩුකරයගෙන් හොදට බැනුම් අහනවා
    දෙමව්පියෝ දෙන්න අර කොල්ල කෙල්ලට වඩා හපන් බබ්බු දෙන්නෙක්,මේවගේ බබ්බුන්ට දරුවෝ හැදුනහම මෙහෙම දේවල් වෙනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම ගිය ඉස්කෝලෙ ලඟත් ලඟදි පාර ගිලා බැස්සා. හොඳ වෙලාවට ඒක මිශ්‍ර පාසලක් නෙවෙයි. :D:D

    PS: අනේ මටත් 1990 ගනන් වල කෙල්ලෙක් හොයල දීපල්ලකෝ
    :rofl:

    අප්පට හුඩු උබ එකේද 90 කැලි හොයන්නේ යකෝ සල්මන් කාන්ට පු.. දෙන කෙල්ලෙක්වත් අල්ලගන්න බැරි උනාද ඔය ඉස්කෝලෙට ගිහිල්ල
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අප්පට හුඩු උබ එකේද 90 කැලි හොයන්නේ යකෝ සල්මන් කාන්ට පු.. දෙන කෙල්ලෙක්වත් අල්ලගන්න බැරි උනාද ඔය ඉස්කෝලෙට ගිහිල්ල

    කෙල්ලො නම් පස්සෙන් එනවා අම්බානකට. ඒත් 90 ගනන් වල කෙල්ලො නෑ බන්. :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අප්පට හුඩු උබ එකේද 90 කැලි හොයන්නේ යකෝ සල්මන් කාන්ට පු.. දෙන කෙල්ලෙක්වත් අල්ලගන්න බැරි උනාද ඔය ඉස්කෝලෙට ගිහිල්ල

    කෙල්ලො නම් පස්සෙන් එනවා අම්බානකට. ඒත් 90 ගනන් වල කෙල්ලො නෑ බන්. :rofl:

    mama ahuwe meke kellek set une nadda kiyala uba bus eka giluna wale hitapu ekek nam meka gana dannawane
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් ඒක හරි වැඩක්නේ.. කෙල්ලගෙ කැමැත්ත ඇතුවනේ ඌ කෙල්ලව බලන්න ගේ අස්සට රිංගුවෙ.. ඕකෙන් ලැජ්ජාව ඉතින් කෙල්ලටම තමා.. ඔය නිව්ස් එකෙත් ලස්සනට ලියලා තියෙන්නෙ සීන් එක.. විලි ලැජ්ජයි..
    balapanko liyaa thiyena widiya
    hariyata wela kathawak kiyawanawa wage