2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :lol::lol:
    issara wage dan kohomath set wenna ba :)
    issara ithin patan gaththa wele idan iwara wenakan innawane :) :D

    Math me budiyan idala kadaapaath une bun. Issara wage dannun kohomath set wenne na. Blackage gobba voice eka ahannamai awe. Okata muune pura rawulak wawagena katha karanna puluwanda danne na :rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් මං යනවා නිදාගන්න...
    ( කෙල්ලට Call එක ගන්න එපැයි... )
    උඹල නිදි මරලා පරක්කු වෙලා නැගිටපල්ලා...
    ඉගෙන ගන්න උන් ඒ තැන් වලට පරක්කු වෙලා ගිහින් පන්තියෙන් එලියේ හිටපල්ලා...
    JOB කරන උන් පරක්කු වෙලා ගිහින් බොසා ගෙන් බැනුම් අහපල්ලා...
    ඊට පස්සේ වරද්දන්නේ නැතුව ආයේ රෑට වරෙල්ලා...
    මම නම් හෙට ගෙදර...
    එහෙනම් හෙට හමුවෙනතුරු උඹලාට GooD NighT...!!!
    :D :D :D :D :D

    good-night-desi-glitters-10.gif


    picture.php


    අනිවා අනිවා
    කෙල්ලට කෝල් කරේ නැත්තම් ඉවරයි
    සුභ රාත්‍රියක් වේවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහල ෆන් එකක් ගන්න නම්
    වෙන වෙන රේඩියො මොකද දැන්
    නෙට් එකෙ චික් එක ගන්න නම්
    එළකිරි රේඩියො තමයි බන්

    WISEKARA NUBE
    PATTA YAKO PARANA HIT EKAK NE
    RAVINDRAGE
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයා නිසා හඬලා.... මගේ ඇසුත් රිදුනා....

    තරහවෙලා..... හැරගියදා.....

    මේකත් !!!!!!!!!!!!!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි කැපුනා කට්ටිය
    දිගටම EK RADIO කරන් යන්න කිව්වා එහෙනං...
    අපි ගියා :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Okata Kellek Ne Kollek Inne:P:P

    අනේ මන්ද දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට මක් වෙලාද කියලා

    කොල්ලො කොල්ලො ගහනව
    කෙල්ලො කෙල්ලො ගහනව

    අනෙ මට මොකෑ වන්නේ:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයා නිසා හඬලා.... මගේ ඇසුත් රිදුනා....

    තරහවෙලා..... හැරගියදා.....

    මේකත් !!!!!!!!!!!!!
    තව පැයකින් විතර දායි. කලුවා තාම මැද පිටු කියවන ගමන්.. :D
     
    Status
    Not open for further replies.