2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝ යකෝ මගේ සින්දුව? උඹට හොයාගන්න බැයිනම් කියපන් මන් දෙන්නම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242531 said:
    අනේ මන්ද දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට මක් වෙලාද කියලා
    කොල්ලො කොල්ලො ගහනව
    කෙල්ලො කෙල්ලො ගහනව
    අනෙ මට මොකෑ වන්නේ:P:P:P
    මම නම් ඕකට විරුද්ධව කටයුතු කරන්නෙ
    ම්ම කෙල්ලන්ට විතරයි ගහන්නෙ
    වැරැද්දක් කරාම පෙන්නල දෙන එක අපේ යුතුකමක්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කට්ටා;13242531 said:
    අනේ මන්ද දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට මක් වෙලාද කියලා

    කොල්ලො කොල්ලො ගහනව
    කෙල්ලො කෙල්ලො ගහනව

    අනෙ මට මොකෑ වන්නේ:P:P:P
    උඹ කට්ට ගහපන් :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයා නිසා හඬලා.... මගේ ඇසුත් රිදුනා (නිදිමතයි)

    තරහවෙලා..... හැරගියදා.....

    මේකත් දීපංකෝ !!!!!!!!!!!!!
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් ඕකට විරුද්ධව කටයුතු කරන්නෙ
    ම්ම කෙල්ලන්ට විතරයි ගහන්නෙ
    වැරැද්දක් කරාම පෙන්නල දෙන එක අපේ යුතුකමක්

    ඇත්ත ඇත්ත
    ඒක අපෙ යුතුකමක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට අපේ කොල්ලෙක් හැදුව පට්ට සිංදුවක්
    ඒක මෙතන දාන්න බෑ අනිව බෑන් කරයි මාව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...
     
    Status
    Not open for further replies.