2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13242531 said:
    අනේ මන්ද දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට මක් වෙලාද කියලා

    කොල්ලො කොල්ලො ගහනව
    කෙල්ලො කෙල්ලො ගහනව

    අනෙ මට මොකෑ වන්නේ:P:P:P
    උඹ කට්ටක් ගහපන්..:yes:

    උඹ හොදට මිරිකලා කලිසම ගනින් හෝදලා..:rofl:


     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...

    :yes::yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13242551 said:
    ඇත්ත ඇත්ත
    ඒක අපෙ යුතුකමක්
    මම නම් ගොඩක් වැරදි පෙන්නල දෙන්න කැමති
    ඉස්කෝලේ යන වයසෙ නංගිලට
    කීප දෙනෙකුට වැරදි පෙන්නල දීල තියෙනව
    වැරදි පෙන්වීමේ 20 වන සංවත්සරයත් ළගදිම සමරන්න ඉන්නෙ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවා උනත් දෙයියනේ සහගහන අපරාදයක් නේද බන්?
    හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ කියනවනේ.. :rolleyes:
     
    Status
    Not open for further replies.