2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කැපෙනව යකෝ
    පට්ට ශෝ එක අද ජය වෙවා කලු කොළුවා
    ඊළග දවසෙත් ලෙසටම කරමු
    බායි වේවා

    මගේ සිංදුව දීපු නැති උඹට සිංදු එපා විය.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි බ්ලැකා පලවෙනි දවසෙම අති සාර්ථකයි..


    well_done_thumb.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් මාත් යනවා බන් හෙට උදේම අවදිවී යායුතුව තිබේ......

    උදේම රත්නපුරේ පලාත්සභාවට යන්න ඕනේ වාහනේ ලයිසොම අරන් එන්ට, කෙල්ලසුපුනට කෝල් කල උගේ නම්බර් මාරු කරලද කොහෙද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Yanthan iwarai :P
    Requests denna bari una ayata heta dennam :rolleyes: :D tharaha wenter epar harey?
    Thanks ahagena hitiya hamotama and request karapu dedications deepu okkotama :D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කට්ටා;13242688 said:
    මම යනවා මචලා මට චූත් බරය් හිර කරන් හිටියේ මෙච්චර වෙලා..:yes::yes::yes::yes:

    එහෙනම් හැමෝටම Good Night කිව්වා මම යනවා:D:D:D

    හැමෝම චූ කරලා බුදිය ගනිල්ලා...:P:P:P

    බ්ලැකා මම යනවා thankyou sindhuwata :D:D:D :P:P:P

    ela ela...hetath set wemu...gud nt:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රැ 12න් පස්සේ තමා Elakiri රෙඩියෝ එක ඔනේ.​
    Club Party Wage Ekak Thamai Ela
    Yanthan iwarai :P
    Requests denna bari una ayata heta dennam :rolleyes: :D tharaha wenter epar harey?
    Thanks ahagena hitiya hamotama and request karapu dedications deepu okkotama :D
    Thu Tho
    ElaKiri Macho
    Jaya Wewa
    Songs List Eka Dapan Heta
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න

    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඊයා මේ මොනවද මුන් කියවන්නේ?

    ඔන්න යනවෝ වෙන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කැපෙනව යකෝ
    පට්ට ශෝ එක අද ජය වෙවා කලු කොළුවා
    ඊළග දවසෙත් ලෙසටම කරමු
    බායි වේවා

    මගේ සිංදුව දීපු නැති උඹට සිංදු එපා විය.
    onna ekath gahuwa :rofl:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න යකෝ පට්ට සොන් එක
    දුමක් දාල වදින්න නටන්න පුළුවන්
    බීට් එක තමයි හොද
    වචන නම් ඉතින් පිස්සු වගේ

    THANKS SONG EKATA
    BLACKA:angry:
     
    Status
    Not open for further replies.