2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම එකක් ද? අපි දන්නෙ නෑ ඕව. ඔයිට වඩා ලේසියිනෙ අර මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු කියන ඇඩ් එකේ තියෙන බිස්කට් එක කෑවනම් :rofl:
    Api Udeta Office Yanakota Babi Hawasata Awama Fix Wenna Beema Hadala Danawa Me Bothal Walata
    Oka Itin Hawasa Apu Wele Idala Bothale Bothale Api Denna Thundena Bonawa:P
    Ayya Saha Agi Sithuwe Wena Deyak Neda :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    මං ඕක ගැන කිවුවොත් ඉතින් ඔයාගෙ ඔය සුන්දර සිහිනය බිඳ වැටෙනව. ඒක නිසා සද්ද නැතුව ඉන්නම් නේද? :rofl: මොනා වුණත් ඔයාගෙ බබී හරි හොඳයි වගේ ඔයාට බීම හදල මහන්සියට බොන්න දෙන එක. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මං ඕක ගැන කිවුවොත් ඉතින් ඔයාගෙ ඔය සුන්දර සිහිනය බිඳ වැටෙනව. ඒක නිසා සද්ද නැතුව ඉන්නම් නේද? :rofl: මොනා වුණත් ඔයාගෙ බබී හරි හොඳයි වගේ ඔයාට බීම හදල මහන්සියට බොන්න දෙන එක. :D
    Kiyanna Kiyanna Balanna Kiyanna Giya De

    Api Dennama Ekathuwela Thamai Hadanne;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kiyanna Kiyanna Balanna Kiyanna Giya De

    Api Dennama Ekathuwela Thamai Hadanne;)

    මං මේ නිකන් දන්නෙ නැති නිසා අහන්නෙ ඔයාල කෝල්මන්ස් බොන්නෙ ස්ප්‍රයිට් එක්ක ද? :rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    viyarada?
    මොකද්ද බන් හැම තැනම වියරයි වියරයි ගාන්නෙ... ඉවරයි කියපන්.. තොගේ ඉ යන්න හිරවෙලාද පස්ස පැත්තෙ..
    ඉවරයි ඉවරයි කියපන්... වියරයි වියරයි ගගා තටමන්නෙ... :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බන් හැම තැනම වියරයි වියරයි ගාන්නෙ... ඉවරයි කියපන්.. තොගේ ඉ යන්න හිරවෙලාද පස්ස පැත්තෙ..
    ඉවරයි ඉවරයි කියපන්... වියරයි වියරයි ගගා තටමන්නෙ... :cool:
    u tamil da ban:nerd:tamil un thamai viyarade matya viyarade ganne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Sahana - Prathab n Shamir ft. Nadeeni
    Onna Oka Heta Illa Pan Den Waren Set Wenna Api Ekka
    After Show Party
    ASD.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.