A/L ayya ge SMS Love eka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිරි.. මල රෙද්දයි.. මගේ නංගිත් 1990 :frown:
    attachment.php

    Nangi Mage Wayaseda Ban Ayye:love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගිය ඉස්කෝලෙ ලඟත් ලඟදි පාර ගිලා බැස්සා. හොඳ වෙලාවට ඒක මිශ්‍ර පාසලක් නෙවෙයි. :D:D

    PS: අනේ මටත් 1990 ගනන් වල කෙල්ලෙක් හොයල දීපල්ලකෝ
    :rofl:
    90 Ganan Wala Kello Nam Innawa Machan
    Hebei Uba Gena Mata Dukath Ekka
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    90 ganan wala kello hoyana wala uba neda:P

    ඉතින් යකෝ 90 ගනන් වල කොල්ලො 90 ගනන් වල කෙල්ලො හොයන්නෙ නැතිව 60 පැනපු නාකි ආච්චිලව හොයන්න කියලද උඹ කියන්නෙ? :angry::rofl::rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ උඹ නම් කෙල්ලො හොයල දෙන්න එපා, උඹව ශුවර් නෑ :rofl::rofl::P:P
    මාව නෙවෙයි මට උඹවයි ශුවර් නැත්තෙ උන්ව සෙට් කරල දීලා.හැබයි ඉතින් සුපිරි පොශ් කෑලි.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අප්පටසිරි.. මල රෙද්දයි.. මගේ නංගිත් 1990 :frown:
    attachment.php

    බී කෙයාර් ෆුල් මචන්, රෑට ඇඳ පොලු කැඩෙන සද්දයක් එහෙම අහුනොත් ඇහුන්නෑ වගේ නිදා ගනින්. :rofl::rofl::rofl::P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මාව නෙවෙයි මට උඹවයි ශුවර් නැත්තෙ උන්ව සෙට් කරල දීලා.හැබයි ඉතින් සුපිරි පොශ් කෑලි.

    උඹ කවද ඉඳලද බන් කපු කම් කරන්න පටන් ගත්තෙ? :P :D
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ආදරය කියන්නේ ළගින් ඉන්න එක නෙවෙයි ,මෙතන තියෙන්නේ පැහැදිලිවම හෝමෝන නිසා ඇති වෙන ආශාවක්. අවුරුදු 14 දී තමයි ගොඩක් පිරිමි ළමයි වැඩි වියට පත් වෙන්නේ (Puberty) ගෑණු ළමයින්ගේ නම් මේක අවුරුදු 11 දී ඉතින් මේ වයසේ ඉදලා අවුරුදු 20 වෙනකම් මේ හෝමෝන ක්‍රියාකාරිත්වය (ටෙස්ටොස්ටරොන් සහා ඊස්ට්‍රජන) වල බලපෑම ඕනෙම කෙනෙකුට තියෙනවා. ඉතින් මේ වයස් සීමාවේ කෙනෙක් විරුද්ධ ලිංගික වලට ඇදෙන්නේ තමන්ගේ තියෙන ආශාවන් සංසිදවා ගන්න මිසක් ආදරය නිසා නෙවෙයි. මේ වයස් සීමාවේ ඇතිවෙන බහුතර ආදර සම්බන්ධතා හරියන්නේ නැත්තේ මේ හේතුව නිසයි. මොකද මිනිස්සු පස්සේ අවබෝධ කරගන්නවා ආශාවන් සංසිදවා ගැනීම නෙවෙයි ආදරය කියන්නේ කියලා.

    අනෙක් එක තමයි මිනිස්සුන්ට තාර්කික ,බුද්ධිමත් විධානයන් නිකුත් කිරිම සදහා උපකාර වෙන්නේ මොළයේ පවතින Frontal Lobe යන කොටසයි වැඩි වශයෙන්ම (මේක තියෙන්නේ මොළයේ ඉස්සරහා). මේක අවුරුදු 24 වෙනකම්ම වැඩෙනවා/ අවුරුදු 24 දී තමයි වැඩිලා නතර වෙන්නේ ඉතින් යම් කිසි පුද්ගලයෙක් තමන් ගන්නා වැදගත් තීරණ 24 න් පස්සේ ගන්නවා නම් ඒක වඩා හොදයි.

    දැන් යම් කිසි කෙනෙක්ට ගැටලුවක් එන්න පුලුවන් මොකක්ද ඇත්තටම ආදරය කියන්නේ කියලා. ආදරය කියන්නේ හරි සරල දෙයක්. අපි යම් කිසි කෙනෙක් ගැන සැලකිලි මත් වීම, පෝෂණය කිරිමට උපකාර කිරිම, මූලික අවශ්‍යතාව සහා ද්වීතික අවශ්‍යතාව (අහාර, ඇදුම්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව) සලසා දීමට උපකාර කිරීම, සිතෙන් ඒ අදාළ පුද්ගලයා සමග බන්ධනයක් ගොඩ නගා ගැනීම (මේකට කියන්නේ මානසික බන්ධනය - Mental Bond) මෙන්න මේකට ආදරය කියන්නේ. මෙතන බන්ධනය යෑමෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා ආශ්‍රිත මතකයන් තමන්ගේ මනසේ තබා ගැනීමයි දැන් කෙනෙක්ට එන්න පුලුවන් ගැටලුවක් අපි හතුරන්වත් මතක තබා ගන්නවා නේද කියලා? ඒක හරි මම දන්නවා නමුත් අපි ආදරේදි තබා ගන්නේ යහපත් චේතනාත්මක මතකයන් පමණයි. අපිට මේ විදියට ඕනෙම කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්, දෙමව්පියන්ට, පාරේ ඉන්න හිගන්නට, දුප්පත් අසරණ මිනිස්සුන්ට, සියලු ලෝක වැසියන්ට බුදුන්/ජේසු පවා ආදරය කරේ මේ විදියට නේ.ළගින් ඉන්න එක ආදරය නෙවෙයි. එහෙනම් බස් වල එක ළග ඉදගෙන යන මිනිස්සු ලග හිටපු පළියට ආදර වන්තයන් වෙන්න ඕනේ. මේක විකාර කථාවක්. මිනිස්සු ආදරය කියන සංකල්පය ගැන හරියට දන්නේ නැතුවයි අද ගොඩක් දෙනා එහෙම කරන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කවද ඉඳලද බන් කපු කම් කරන්න පටන් ගත්තෙ? :P :D
    ඔන්න අපේ වයිෆ්ගෙ යාලුවෙක් ඉන්නව
    යාලුවෙක් කිව්වට ටිකක් දුරින් ළගම නෙවෙයි
    ලස්සනයි පට්ට.දවසක් රොමෑන්ටික් ගමනක් ගිහින් මේකි එනව
    මට ඉතින් කට තියන් ඉන්න බැරි කමට ඇහුව කොහොමද කොල්ල එළද කියල මේකි කියපි"අපෝ ඌට බීම බෝතලයක් ගන්න රුපියල් 400ක් නෑ ඒ උනාට කථාව නම් ක්ලබ් එකම ගන්න වගේ පො***** ගෙ කියල"ඔහොම කෙල්ලෙක් උඹට සෙට් කරල දෙන්නද.සුපිරි ලස්සනයි.සල්ලි තමයි ඕනේ.තාම කන්‍යාවි හැබැයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ganunta nikan nam salli wiyadam karala wadak ne. aduma gane shot ekak wat denne natuwa. :D:P:rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මාව නෙවෙයි මට උඹවයි ශුවර් නැත්තෙ උන්ව සෙට් කරල දීලා.හැබයි ඉතින් සුපිරි පොශ් කෑලි.

    ela ela, ape kollo godak innawa, set karala deepan. samahara un lankawe aya nevei.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඉතින් යකෝ 90 ගනන් වල කොල්ලො 90 ගනන් වල කෙල්ලො හොයන්නෙ නැතිව 60 පැනපු නාකි ආච්චිලව හොයන්න කියලද උඹ කියන්නෙ? :angry::rofl::rofl::P

    80 ganan wala api wage aya tamai 90 ganan wala ayata mulinma wade denne. eeta passse 90 ganan wala ubala one labbak kara ganin :P:rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ආදරය කියන්නේ ළගින් ඉන්න එක නෙවෙයි ,මෙතන තියෙන්නේ පැහැදිලිවම හෝමෝන නිසා ඇති වෙන ආශාවක්. අවුරුදු 14 දී තමයි ගොඩක් පිරිමි ළමයි වැඩි වියට පත් වෙන්නේ (Puberty) ගෑණු ළමයින්ගේ නම් මේක අවුරුදු 11 දී ඉතින් මේ වයසේ ඉදලා අවුරුදු 20 වෙනකම් මේ හෝමෝන ක්‍රියාකාරිත්වය (ටෙස්ටොස්ටරොන් සහා ඊස්ට්‍රජන) වල බලපෑම ඕනෙම කෙනෙකුට තියෙනවා. ඉතින් මේ වයස් සීමාවේ කෙනෙක් විරුද්ධ ලිංගික වලට ඇදෙන්නේ තමන්ගේ තියෙන ආශාවන් සංසිදවා ගන්න මිසක් ආදරය නිසා නෙවෙයි. මේ වයස් සීමාවේ ඇතිවෙන බහුතර ආදර සම්බන්ධතා හරියන්නේ නැත්තේ මේ හේතුව නිසයි. මොකද මිනිස්සු පස්සේ අවබෝධ කරගන්නවා ආශාවන් සංසිදවා ගැනීම නෙවෙයි ආදරය කියන්නේ කියලා.

    අනෙක් එක තමයි මිනිස්සුන්ට තාර්කික ,බුද්ධිමත් විධානයන් නිකුත් කිරිම සදහා උපකාර වෙන්නේ මොළයේ පවතින Frontal Lobe යන කොටසයි වැඩි වශයෙන්ම (මේක තියෙන්නේ මොළයේ ඉස්සරහා). මේක අවුරුදු 24 වෙනකම්ම වැඩෙනවා/ අවුරුදු 24 දී තමයි වැඩිලා නතර වෙන්නේ ඉතින් යම් කිසි පුද්ගලයෙක් තමන් ගන්නා වැදගත් තීරණ 24 න් පස්සේ ගන්නවා නම් ඒක වඩා හොදයි.

    දැන් යම් කිසි කෙනෙක්ට ගැටලුවක් එන්න පුලුවන් මොකක්ද ඇත්තටම ආදරය කියන්නේ කියලා. ආදරය කියන්නේ හරි සරල දෙයක්. අපි යම් කිසි කෙනෙක් ගැන සැලකිලි මත් වීම, පෝෂණය කිරිමට උපකාර කිරිම, මූලික අවශ්‍යතාව සහා ද්වීතික අවශ්‍යතාව (අහාර, ඇදුම්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව) සලසා දීමට උපකාර කිරීම, සිතෙන් ඒ අදාළ පුද්ගලයා සමග බන්ධනයක් ගොඩ නගා ගැනීම (මේකට කියන්නේ මානසික බන්ධනය - Mental Bond) මෙන්න මේකට ආදරය කියන්නේ. මෙතන බන්ධනය යෑමෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා ආශ්‍රිත මතකයන් තමන්ගේ මනසේ තබා ගැනීමයි දැන් කෙනෙක්ට එන්න පුලුවන් ගැටලුවක් අපි හතුරන්වත් මතක තබා ගන්නවා නේද කියලා? ඒක හරි මම දන්නවා නමුත් අපි ආදරේදි තබා ගන්නේ යහපත් චේතනාත්මක මතකයන් පමණයි. අපිට මේ විදියට ඕනෙම කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්, දෙමව්පියන්ට, පාරේ ඉන්න හිගන්නට, දුප්පත් අසරණ මිනිස්සුන්ට, සියලු ලෝක වැසියන්ට බුදුන්/ජේසු පවා ආදරය කරේ මේ විදියට නේ.ළගින් ඉන්න එක ආදරය නෙවෙයි. එහෙනම් බස් වල එක ළග ඉදගෙන යන මිනිස්සු ලග හිටපු පළියට ආදර වන්තයන් වෙන්න ඕනේ. මේක විකාර කථාවක්. මිනිස්සු ආදරය කියන සංකල්පය ගැන හරියට දන්නේ නැතුවයි අද ගොඩක් දෙනා එහෙම කරන්නේ.

    atta katawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kk. den mchn hitapan ae dennawa aeth karanna karanna eyala try karanne kohoma hari hambawenna noweda? anit eka ehema aeth karanakota aeke agaya wedi wenawa neda????????????

    ow, tika kalayak yanakan tiyey maximum 1 year, eeta passe ewarai bn. dan oya denna gawa tiyenne akarshanayak witarai,