Corel Draw...

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan corel draw walin karapu large artwork ekak normal print ekakin print karanna ba size eka wedi nisa.mage art work eka legal size ekatath wadi.mata eka A4 sheets wala print karaganne kohomada.danna kenek kiyala denawada.
     
    mmgdinuka

    Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    Big Help

    Simple ne. Oya CorelDraw Wala Print Priview walata Gihin Ethana Thiyenawa As In Document kiyala Combo box ekak. eka click karala ethana fit to Page Danna. Ethakota Hari. Onna Answer Eka
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Simple ne. Oya CorelDraw Wala Print Priview walata Gihin Ethana Thiyenawa As In Document kiyala Combo box ekak. eka click karala ethana fit to Page Danna. Ethakota Hari. Onna Answer Eka
    thanks machan reply karata.mata ona karanne machan mage document eka actual size ekatama A4 sheets walata ganna .(mage document eka 20 inches nam eka a widiyatama A4 sheets walata.mata Print karata passe S4 sheets alawala ganna thibunama athi)
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    machan oyage oya file eka .EPS ekak wediyata export karala eka Adobe Illustrator walin open karala print karanna balannako. mamanam karanne ahemai machan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රින්ට් ප්‍රිවිව්ව් ගිහින් උඹේ ආර්ට් වර්ක් එක අවශ්‍ය විදිහට ග්‍ර්ැඩ් කරගෙන අවශ්‍ය පිටු ගානට ගන්න..පස්සෙ අලවන්න.. උදාහරණ... පත්තරේක සම්පූර්ණ පිටුවක් ඒ4 කොළ 4 කට අරගෙන අලවන්න පුලුවන්..
    top left - top right
    bottom lrft - bottom right
    කියල දාපන්
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ප්‍රින්ට් ප්‍රිවිව්ව් ගිහින් උඹේ ආර්ට් වර්ක් එක අවශ්‍ය විදිහට ග්‍ර්ැඩ් කරගෙන අවශ්‍ය පිටු ගානට ගන්න..පස්සෙ අලවන්න.. උදාහරණ... පත්තරේක සම්පූර්ණ පිටුවක් ඒ4 කොළ 4 කට අරගෙන අලවන්න පුලුවන්..
    top left - top right
    bottom lrft - bottom right
    කියල දාපන්
    umba kiyanne corel draw walinda machan..
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ප්‍රින්ට් ප්‍රිවිව්ව් ගිහින් උඹේ ආර්ට් වර්ක් එක අවශ්‍ය විදිහට ග්‍ර්ැඩ් කරගෙන අවශ්‍ය පිටු ගානට ගන්න..පස්සෙ අලවන්න.. උදාහරණ... පත්තරේක සම්පූර්ණ පිටුවක් ඒ4 කොළ 4 කට අරගෙන අලවන්න පුලුවන්..
    top left - top right
    bottom lrft - bottom right
    කියල දාපන්
    mata therune na machan.thawa tikak wisthara ekka kiyala denna puluwanda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata therune na machan.thawa tikak wisthara ekka kiyala denna puluwanda

    මෙන්න මෙහෙමයි සීන් එක.
    උඹේ ෆයිල් එක ඕපන් කරගෙන ප්‍රින්ට් පලයන්..ඒකෙ තියෙන සෙටින් වලින් ඒ 4 සිලෙක්ට් කරල (පෝට්රේට්) ප්‍රින්ට් ප්‍රිවිවව් යන්න..ඊට පස්සෙ ඒකෙ එන වින්ඩෝස් එකේ වම් පැත්තේ උඩින් දෙවෙනියට තියෙන කස්ටම් කියන එක සිලෙක්ට් කරල අරගෙන පහළ තියෙන ටොප් ලෙෆ්ට්, ටොප් රයිට්, බොටම් රයිට්, බොටම් ලෙෆ්ට් කියන හතර සිලෙක්ට් කරල ප්‍රින්ට් දාන්න..
    ඒ කියන්නෙ මුලින්ම ටොප් ලෙෆ්ට් දාලා ප්‍රින්ට් කරන්න
    ටොප් රයිට් දාලා ප්‍රින්ට් කරන්න
    බොටම් ලෙෆ්ට් දාලා ප්‍රින්ට් කරන්න
    බොටම් ලෙෆ්ට් දාලා ප්‍රින්ට් කරන්න