2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලස්සන ගීත අසමින් ඉද සැනහෙන්න
    නිදිබර රැයේ පාළුව දුරු කරලන්න
    බ්ලැකා සමග එක්වී ගී ඉල්ලන්න
    එළකිරි රේඩියෝවට දැන් ගොඩවන්න

    බ්ලැකා ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එක වෙතටයි...
    අන්තර්ජාලයේ කොතෙකුත් රේඩියෝ වැඩසටහන් ඇතත්..
    එළකිරියන්ට එළකිරි රේඩියෝවක් ලබාදීම වෙනුවෙනුත්..
    පාළුව කාන්සිය මගහැරවා ගැනීමට විවිධත්වයෙන් යුත් ගීත ලබාදීම වෙනුවෙනුත්...
    විහිලු තහලු මධ්‍යයේ ලස්සනට නිවේදනය කරමින් නැවතත් එළකිරි රේඩියෝව ආරම්භ කිරීම වෙනුවෙනුත්..
    එළකිරි සාමාජිකයින් වන අප මෙසේ ඔබ සැමට හද පිරි ප්‍රණාමය පුදකරන්නෙමු...


    :rofl::rofl: Elazz
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ada ra show eke palaweni song eka mata one.

    culture club ~ karma chameleon
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බබා රෑ වෙනකම් ඉඳලා තාම බුදි ඇති.....
    .:lol::lol::lol::lol::lol::lol::lol::lol:



    funny-sleeping-pictures29.jpg


    4fe459b1a3ccc_thumb.jpg
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම කට්ටා;13243855 said:
    බබා රෑ වෙනකම් ඉඳලා තාම බුදි ඇති.....
    .:lol::lol::lol::lol::lol::lol::lol::lol:


    4fe459b1a3ccc_thumb.jpg
    බබී ඊයේ බබාව ගෙයින් එලියට දාලා නිදාගන්න එන්න පරක්කු උනා කියල...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    danui awe..............
    උඹ දැන් ආවේ මෙතන අස් කරන්නද...???
    :frown: :frown: :frown: :frown: :frown:

    picture.php

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අන්න යකෝ පට්ට සොන් එක

    දුමක් දාල වදින්න නටන්න පුළුවන්
    බීට් එක තමයි හොද
    වචන නම් ඉතින් පිස්සු වගේ

    THANKS SONG EKATA
    BLACKA:angry:

    mama inna welawe idan pana dagena illuwa sinduwa iwara wenakamma labune nadda :rofl::P
     
    Status
    Not open for further replies.