ජීවිතය ජය ගැනීමට පොඩි පොඩි tips & tricks
ජීවිතය ජයගන්නවා කිව්වාට ඒක නිකන් එක පාරටම මැජික් එකක් වගේ කරන්න පුලුවන් දෙයක් නෙමේ නොවෑ..
. ඒ ඒ අංශ වලින් පොඩි පොඩි දේවල් ගොඩාක් එකතු කරගෙන සෑම ක්‍රියාවක දක්ශයෙක් වෙන කෙනාට සතුටෙන් ජීවිතය ජය ගන්න පුලුවන් කියන එකය් මගේ විශ්වාසය..

ඉතින් මට මගේ ජීවිතයේදි දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් අසන්නට ලැබුන සහ මම විසින් හොයා ගත්ත, යම් යම් කර්යය කිරීමේදි ඒක සාර්ථක කරගන්න අවශ්‍යය පොඩි පොඩි ටිප්ස් ටිකක් මම කියන්නම්.. සමහර විට ඔයාලට වැදගත් වෙය්.
. සමහර අයටනම් මෙලෝම රහක් නැති ත්‍රෙඩ් එකක් වෙය්.
සමහර අයනම් මේවා දැනගෙන කරනවත් ඇති.
මම මේවා කියන්නේ නොදන්න කෙනෙක්ට යමක් දැන ගන්න..

හරි එහෙනම් දැන් පටන් ගන්නම් කියන්න..

01. බුදු පහන පත්තු කරන කොට,,
ඔන්න ගොඩාක් දෙනා බුදු පහන පත්තු කරනවා ඇතිනේ..
(හා හා බෞද්ධයෝ නොවන අය මුකුත් හිතන්න එපා..ඔයාලත් පොල්තෙල් පහන් පත්තු කරනවා ඇතිනේ..) කොහොමෙන් කොහොම හරි පොල් තෙල් පහනක් පත්තු කරනකොට පහන් තිරයටත් ගෑවෙන්න පොල්තෙල් ටික දාලා ගිනි කූර අල්ලන් ඉන්න එපැය් හෙන වෙලාවක් තිරය පත්තු වෙන්න...
ඔන්න ඔහොම හෙන වෙලාවක් ඉන්නැතුව ටිකක් විතර ඉක්මනට පහන පත්තුකරගන්න පුලුවන් තිරයෙ අග්ගිස්ස හොඳට ඇගිලි දෙකෙන් මිරිකලා තෙල් ටික චුට්ටක් අග්ගිස්සේ අයින් කරගෙන.
.දැන් සමහරු කියය් ඔච්චර මහන්සි වෙන්නේ මොකටද බන් කපුරු කැල්ලක් අග්ගිස්සට තිබ්බනම් ඉවරනේ කියලා.
. ඒ වුනාට මචන් කපුරු හැමතිස්සේම නෑ නොවෑ..
ඔන්න එහෙනම් මීට පස්සේ පහන තියනකොට මම කිව්ව වැඩේ පොඩ්ඩක් කරලා බලන්නකෝ..

. 02.ඇඳේ බෙඩ් ශීට් එකට වැඩක්..
අනිවා ඩෙෆා හැමෝම නිදා ගන්නවානේනේ..
අපි හැමෝම වගේ ඇඳකනෙ නිදා ගන්නේ.
ඔන්න ඔය අඳේ බෙඩ්ශීට් කියලා
එකක් දාන්නේ.. ඔන්න සමහරුනම් ඕක දැම්මත් නොදැම්මා වගේ.. රැට නිදා ගන්නකොට තියනව උදේට දෙය්යනේ කියලා ඒක නෑ..

එක්කො ඇන්දේ මුල්ලක නැත්නම් බිම..(ඔය කිව්වේ මට වෙන ඒවා ඒහෙම නෙමේ..
මම නම් රෑට සීතල වුනාම බෙඩ් ශීට් එකත් ගලවලා අරගෙන පෙරවන්න ගන්නවා
)
අනිත් මල වදේ වෙන්නේ ඕක ඒ කිව්වේ බෙඩ් ශීට් එක දාල උදේට ආයෙත් ඇඳ හදන එක.. මටනම් අජූතම වැඩක්..
අම්මා නම් දැන් මට බනින්නෙත් නෑ.. මොකද කියලා කියලා වැඩක් නැති නිසා...

මොනවා කරන්නද තාම ඉතින් බෙඩ්ශීට් එක
හදලා දෙන්න කවුරුත් සෙට් වුනෙත් නෑ බන්..

ටිකක් වැඩියෙන් කියෙව්වා වගේ.. දැනුය් මතක් වුනේ මම කියන්න ආපු වැඩේ නෙමේ වෙනින් රෙද්දවල්නේ කියවන්නේ කියලා..

මචන් ලා මේකට හෙන සරල සුකම විසඳුමක් තියෙන්නේ.. මොකක්ද දන්නවාද??? දන්නේ නෑ නේ එහෙනම් අහගන්න..

උබලගේ ඇඳ වගේ දෙගුණයක් විතර ලොකු බෙඩ්ශීට් එකක් ගනින්.. අනිවා ගෙදර ලොකු බෙඩ් ශීට් ඇති බන් ගිහින් අමාගෙන් අහපන් අම්ම දෙය් උබට හොඳවායෙන් ලොකු එකක්..

හරි ඊට පස්සේ බෙඩ් ශීට් එක ඇඳ උඩ අතුරලා හොඳට මෙට්ටය උස්සලා අර වැඩි පුර
එලියේ තියන බෙඩ්ශීට් එකේ බිම එල්ලෙන ටික පුලුවන්න් තරම් මෙට්ටේ අස්සට ගහපන්..
ඔය විදිහට හතර වටෙන්ම බෙඩ් ශීට් එකේ වැඩි පුර තියන ටික පුලුවන් තරම් අස්සට ගහපන්.. දැන් ඔන්න වැඩේ හරි. ශේප් එකේ කොට්ට උර දෙකකුත් දාගෙන දෙය්යනේ කියලා නිදා ගනින්.. රෑට ඇඳ උඩ කොච්චර සෙල්ලම් දැම්මත් බෙඩ් ශීට් එක අවුල් යන්නේ නෑ වැඩේ හරියට කලානම්...

එල ඔන්න ආයෙත් බෙඩ්ශීට් එක හදනකොට මම කිව්ව වැඩේ නිකන් අත්හදා බලපන්..

අපි හැමෝම වගේ ඇඳකනෙ නිදා ගන්නේ.
ඔන්න ඔය අඳේ බෙඩ්ශීට් කියලාඑකක් දාන්නේ.. ඔන්න සමහරුනම් ඕක දැම්මත් නොදැම්මා වගේ.. රැට නිදා ගන්නකොට තියනව උදේට දෙය්යනේ කියලා ඒක නෑ..

එක්කො ඇන්දේ මුල්ලක නැත්නම් බිම..(ඔය කිව්වේ මට වෙන ඒවා ඒහෙම නෙමේ..
මම නම් රෑට සීතල වුනාම බෙඩ් ශීට් එකත් ගලවලා අරගෙන පෙරවන්න ගන්නවා
) අනිත් මල වදේ වෙන්නේ ඕක ඒ කිව්වේ බෙඩ් ශීට් එක දාල උදේට ආයෙත් ඇඳ හදන එක.. මටනම් අජූතම වැඩක්..

අම්මා නම් දැන් මට බනින්නෙත් නෑ.. මොකද කියලා කියලා වැඩක් නැති නිසා...

මොනවා කරන්නද තාම ඉතින් බෙඩ්ශීට් එක
හදලා දෙන්න කවුරුත් සෙට් වුනෙත් නෑ බන්..

ටිකක් වැඩියෙන් කියෙව්වා වගේ.. දැනුය් මතක් වුනේ මම කියන්න ආපු වැඩේ නෙමේ වෙනින් රෙද්දවල්නේ කියවන්නේ කියලා..

මචන් ලා මේකට හෙන සරල සුකම විසඳුමක් තියෙන්නේ.. මොකක්ද දන්නවාද??? දන්නේ නෑ නේ එහෙනම් අහගන්න..

උබලගේ ඇඳ වගේ දෙගුණයක් විතර ලොකු බෙඩ්ශීට් එකක් ගනින්.. අනිවා ගෙදර ලොකු බෙඩ් ශීට් ඇති බන් ගිහින් අමාගෙන් අහපන් අම්ම දෙය් උබට හොඳවායෙන් ලොකු එකක්..

හරි ඊට පස්සේ බෙඩ් ශීට් එක ඇඳ උඩ අතුරලා හොඳට මෙට්ටය උස්සලා අර වැඩි පුර
එලියේ තියන බෙඩ්ශීට් එකේ බිම එල්ලෙන ටික පුලුවන්න් තරම් මෙට්ටේ අස්සට ගහපන්..

ඔය විදිහට හතර වටෙන්ම බෙඩ් ශීට් එකේ වැඩි පුර තියන ටික පුලුවන් තරම් අස්සට ගහපන්.. දැන් ඔන්න වැඩේ හරි. ශේප් එකේ කොට්ට උර දෙකකුත් දාගෙන දෙය්යනේ කියලා නිදා ගනින්.. රෑට ඇඳ උඩ කොච්චර සෙල්ලම් දැම්මත් බෙඩ් ශීට් එක අවුල් යන්නේ නෑ වැඩේ හරියට කලානම්...

එල ඔන්න ආයෙත් බෙඩ්ශීට් එක හදනකොට මම කිව්ව වැඩේ නිකන් අත්හදා බලපන්..

03.පාපිස්ස සහ පාවහන්
ඔන්න මේකනම් උඹලා හොඳට මතක තියා ගනින්.
. මොකද ඉතින් කට්ටියම හොඳ ගුණධර්ම දන්න ලමය් නොවෑ..

අනේ ඉතින් මොකට කියනවද නේ..
මචන් උඹලා ගෙදරකට යන කොට සපත්තු සෙරප්පු එහෙම දාගෙන මත්වරු වගේ යනවනේ.
ඒ වුනාට සමහරක්ගේ තියන කැත පුරුද්දක් තමා (ඔන්න හැමෝම නෙමේ ඕන්...) තමන් දාගෙන ගිය සෙරප්පු හෝ සපත්තුව යන ගෙදර පාපිස්ස උඩම ගලවලා යන එක..
ඉතින් හිතහන් දෙතුන් දෙනෙක් මේ විදිහට පාපිස්ස උඩම සෙරෙප්පු ගලවලා ගියොත් ඊට පස්සේ එන උන් කකුල පිහිදාන්නේ අහවල් එකේද කියලා.. 

සිරාවටම මචන් මේ ක හොඳට ඉගන ගත්තෙ අය පවා කරන කැත පුරුද්දක් නොදැනුවත් කමින් හරි.. 

ඒක නිසා හොඳට කල්පනා කරල බලපන් උබලත් මේකැත වැඩේ කරනවද කියලා නොදැනු වත් කමින් හරි
එහෙනම් ඉතින් අදම ඒ වැරද්ද හදා ගනින් මොකද මොලයක් තියන මණූස්සයෙක්ට එතකොට උඹ කෙරෙහි යහපත් ප්‍රථිරූපයක් ගොඩ නැගෙන්න පුලුවන්..

එහෙනම් මීට පස්සේ උඹලා පොඩ්ඩක් මම කියපු එකත් මතකයෙ තියා ගනිල්ල මචන්.. ගෙදරකට යනකොට

04.පෑනක් දෙනකොට
මෙතන ඉන්න ගොඩාක් දෙනා බැංකු වැනි බොදු ජනතාව ගැවසෙන තැන් වලට ඕන තරම් යනවා ඇතිනේ.
. ඔන්න ඔය වගේ අවස්ථා වලදි මචන් මිනිස්සු පෑන් එහෙම ඉල්ලන් ඇවිල්ලා නැද්ද උබලාගෙන්..
මොකද ඉතින් අපි හැමෝම ඒ වගේ තැනකට යනකොට පෑන් එහෙම අරන් යනම අයනේ.

. ඒ වාගේ ස්ථානයකදී කාට හරි පෑනක් දෙන කොට ක්ලිප් එක (විල්ල බන් විල්ල) ගලවලා පෑන දියන්.. මොකද ඊට පස්සේ උබට පෑන ඉල්ලගන්න අමතක වුනත් අර පෑන ගත්ත මනුස්සයා පෑන වහන්න ක්ලිප් එක හොයද්දි හරි උඹව මතක් වෙලා පෑන ගෙනල්ලා දෙය්.. ඌ වැදගත් මහත්මයෙක්නම්..

ඔන්න එහෙනම් මතකනේ විල්ල ගලෝලා ලෝබ නැතිව දියන් දෙනකොට..

(ඔහ්හ් වැරදි දෙයක් කිව්වාද මන්දා)

(ඔහ්හ් වැරදි දෙයක් කිව්වාද මන්දා)05.කෙසෙල් කනවද උඹලා
අනේ ඉතින් ලන්කාවේ ඉඳලා ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩල කාලා නැත්නම් ඔතනම වැලලියන් මම කියන්නේ
... උඹලා ඉතින් නෑදෑ ගෙවල් වල යාලුවන්ගේ ගෙවල් වල වෙන වෙන ගෙවල් වල 
ගිහිල්ලා කෙසෙල් කලා ඇතිනේ.. අහ්හ් ගෙදර ඉඳගෙනත් කෙසෙල් කාලා නැතය්..

ඔන්න ඉතින් ඇවරිය දැක්කහම මල පෙරේතයා වගේ අහ්හ් ඇවරියේ ලොකුම ගෙඩිය මැද තියන ගෙඩියනේ කියලා පැනපු ගමන් ඒක කඩන් කන්න එපා ගොනා සේ..
(ඔය කිව්වාට මම ත් එහෙමය් බන් සමහර වෙලාවට) 

පොඩ්ඩක් මෙහෙම හිතහන් උබ ගෙදරක ගිහිල්ලා විශේෂයෙන් අවුරුදු කාලයට ඔහොම කෙසෙල් ගෙඩියක් කනවා හරියටම මැදින් කඩාගෙන. ඉතින් උලමෝ බලපන් දැන් ඒ ඇවරියම ඉවරය්නේ බොල..
ඒ ගෙදරට තව කට්ටියක් ආවොත් එහෙම ඒ මිනිස්සුන්ට පුලුවන්ද බොල අර ඇවරිය අල්ලාන්න. ඇය් ඉතින් උබ හපනා වගෙ ඒකෙ මැදින්ම කාලනේ.
. ඒක නිසා කාටවත් කරදරයක් අපහසු තාවයක් ඇති නොවෙන්න ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩන් කනකොට මහත්මයෙක් වගේ ඇවරියේ අයිනෙම තියන ගෙඩිය කඩන් කාපන්..

තැනින් තැනින් කන්නේ නැතිව..
ඇත්තටම මචන් ගෙදර ඇවරිය වුනත් උඹලා එහෙම කනවනම් කවුරු හරි හදිස්සියේ ගෙදරට ආවත් කැත නැතිව ඒක පිලිගන්වන්න පුලුවන්නේ බොල උඹ හරියට ලස්සනට ගෙඩි ටික පිලිවලට කනවානම්.

අහ්හ් එහෙනම් මීට පස්සේ කෙසෙල් කනකොට මාවත් මතක් කරලා ඇවරියේ තියන අයිනෙම ගෙඩිය කඩාගෙන කාපන් හොඳ ළමයා වගේ..

06.රෑට නිදි මරණවද?
අහ්හ්හ් අනිත් එක තමා මචන් උඹලා නිදාගන්නවා ඇතිනේ හැමදාම රෑට.
ඔය නින්දේ පොඩි සීන් එකක් තියනවා නිද ගන්න වෙලාවත් එක්ක.. ඒක තම මචන් පොඩි කාලේ ඉඳන් අපි පුරුදුවෙලා තියන විදිහට ගොඩාක් දෙනා රෑ 10.30 ත් පාන්දර 3.30 ත් අතර කාලය නිදාගෙන හුරු වෙලා තියනවා..
ඔන්න ඕක ඉතින් ගොඩාක් වැදගත් ලු.. අපේ වැඩකටයුතු වලට හා ඒ වැඩ වල කාර්යක්ෂමතාවයට..
මොකද මචන් අපි උදේ ඇහැරුන වෙලාවේ ඉඳන් රෑ වෙනකන් නිදා ගන්නකන් කරන්නේ මොකක් හරි හිතන එකනේ.
. ඉතින් ඔය විදිහට හිතනකොට මොලේ නියුරෝන සෛල වල පොඩි පොඩි අවුල් වීම් වෙනවලු මමත් හරියටම දන්නෑ දැන ගෑනීම පිනිස උඹලට කියන්නේ ඔන්න

ඉතින් ඔය ගෙවුන සෛල කොටස් ටික මොලයට රෙපෙයාර් කර ගන්න කාලයක් ඕනාලු.
ඒ කාලය තමය් උඹ නිදගන්න වෙලාව..
ඉතින් උබ රෑට නිදා ගන්නේ නෑතුව වෙනින් මගුල් කර කර ඉන්නවානම් අපේ අරවින්ද අය්යා වගේ
ටික කාලයක් යනකොට සෛල අවුල් යන්න පුලුවන්.. ඒක නිසා රෑ 10.30 කෙසේ වෙතත් කීයට හරි හොඳට නිදාගෙන ඊට පස්සේ වැඩ කරපන්..

(උඹලා දන්නවද මට වෙච්ච සීන් එකක් මම එහෙනම් රෑ 10.30 න් පස්සේ ඉන්න හොඳ නෑ මම උදේම නැගිටලා 3.30 ට විතර වැඩ කරනවා කියලා ඉක්මනට නිදා ගත්තා.. අන්තිමට උදේත් නෑ රෑත් නෑ.. ලොල්)

එහෙනම් මීට පස්සෙ පොඩ්ඩක් නින්ද ගැන හිතහන්

07.තේ හදනකොට

දැන් කියපන්කෝ මම තේ හදන් බීලා නෑ කියලා..
අනේ ආයෙත් කියනවා වැලලියන් ඔතනම මම කියන්නේ.

. හරි හරි උඹලා හැදුවේ නැති වුනාට ගෙදර අය හරි හදනවා ඇතිනේ තේ.
. ඉතින් මචන් උඹලා කවුරුත් දන්නවානේ ලංකාවේ මිනිස්සු හරි හොඳ ප්රමිතියටම වැඩකරන හරි අවන්ක මිනිස්සු කියලා.. 
ඉතින් මචන් තේ කුඩු වලත් ඔය සීන් එක තියනවා.
. ලංකාවේ අය්යලා කහට ගතියා පාට වැඩියෙන් එන්න කියලා තේ වල ඩස්ට් එක කියලා එකකුය් ඩය් කියලා එකකුය් ඔය තේ පැකට් එකේ තේ වලට දානවා..

ඉතින් මචන් ඕක ඇඟට හොඳ නෑ... ඉතින් එහෙම කියලා තේක නොබී ඉන්නත් බෑ නොවෑ
.. ඕකට තියනවා කරන්න පොඩි උප්පර වැට්ටියක් ඒක තමා මචන් තේක හදන්න කලින් තේගොට්ටට තේ කුඩු ටික දලා උණුවතුර දාන්න කලින් ඇල් වතුර ටිකක් දාපන් එතකොට කහට යන්නේ නෑ ඇල්වතුර නිසා.. වැඩිය ඔන්නෑ බන් පොඩ්ඩක් ටැප් එකට අල්ලපන් ඉවරය් වැඩේ.. අර හොඳ නැති ඩස්ට් එකය් ඩය් එකය් ඔක්කොම නොවුනත් සැලකිය යුතු ප්‍රමානයක් හරි එතකොට ඉවත් වෙනවා.
. ඒක උඹගේ සහ ගෙදර අම්මා තාත්තා ඇතුලු පවුලේ සැමගේ සෞඛ්‍යයට හොඳය්..

එහෙනම් දැන්ම දුවලා ගිහින් ගෙදර තේ හදන් අම්මාට හරි කාට හරි ගිහින් සිද්දිය කියන්න.. මාවත් මතක් කරලා..

දැන් කියන්න එපා කොහොමද බොල මේ ටිකෙන් ජීවිතය ජයගන්නේ කියලා..

ඉතින් මම කිව්වේ උබලගේ ජීවිතය සර්ථක කර ගන්න පුලුවන් මේ ටිකත් ජීවිතයට එකතු කරගෙන..

දැන්නම් අත්දෙකත් රිදෙනවා බන් ටයිප් කරලා..

මම මෙච්චර මහන්සි වෙච්ච එකේ මොකක් හරි ගුණ දොසක් කියලා කමෙන්ටුවක් දාලා හරි අකුරු හතරෙ බම්ප් එකක් දාලා හරි පලයල්ලා ඉතින්..

((අහ්හ්හ්හ් අනිත් එක අර කොටු 11 පනින්නත් ලගය්ලූ ඒකටත් හෙල්ප් එකක් දියන් ඉතින් පුලුවන්නම්.කට්ටිය කියනවනේ හොඳ වැදගත් ත්‍රෙඩ් වලට රෙප් දෙනවා කියලා.
.))
එහෙනම් ඉතින් අය්යලා අක්කලා නංගිලා මල්ලිලා සහෝදර වරුණි/වරියණි මම යනවා..

Thankyou All

ඉතින් මම කිව්වේ උබලගේ ජීවිතය සර්ථක කර ගන්න පුලුවන් මේ ටිකත් ජීවිතයට එකතු කරගෙන..

දැන්නම් අත්දෙකත් රිදෙනවා බන් ටයිප් කරලා..

මම මෙච්චර මහන්සි වෙච්ච එකේ මොකක් හරි ගුණ දොසක් කියලා කමෙන්ටුවක් දාලා හරි අකුරු හතරෙ බම්ප් එකක් දාලා හරි පලයල්ලා ඉතින්..

((අහ්හ්හ්හ් අනිත් එක අර කොටු 11 පනින්නත් ලගය්ලූ ඒකටත් හෙල්ප් එකක් දියන් ඉතින් පුලුවන්නම්.කට්ටිය කියනවනේ හොඳ වැදගත් ත්‍රෙඩ් වලට රෙප් දෙනවා කියලා.

.))එහෙනම් ඉතින් අය්යලා අක්කලා නංගිලා මල්ලිලා සහෝදර වරුණි/වරියණි මම යනවා..

Thankyou All
Last edited: