Pissuda yako,issella shampooooo eka gala,oluwahodala,ita passe apahu conditioner eka gala napanmachan meka use karanne kohomada ?? me 2kama sathiyen sathiya maaruwen maaruwata gaanawada ??

Pissuda yako,issella shampooooo eka gala,oluwahodala,ita passe apahu conditioner eka gala napanmachan meka use karanne kohomada ?? me 2kama sathiyen sathiya maaruwen maaruwata gaanawada ??

ජන්තු අයියා;13245573 said:අපෝ කොන්ඩ කේස් නම් එපා වෙනවා..මටත් තියෙන්නේ තරමක් ගොරෝසු ක්රේල් කොණ්ඩයක්.මෙලෝ රහක් නෑ..නාපු ගමන නම් හොදට තියෙනවා..හෙල්මට් එක දාගෙන ඉදලා ගැලෙව්වම චප්ප වෙලා තියෙන්නේ..අතින් හදන්නත් බෑ එතකොට.කොටට කැපුවමත් වස කැතයි මගේ මුනට.එපා වෙලා තියෙන්නේ........
ටිකක් වගේ වවලා ක්රේල් එකටම ජෙල් කරපන් , කොටට කපන්න එපා

ජන්තු අයියා;13246614 said:
ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.![]()

මට ජෙල් ගාලා හදන්න වෙන්නේ නැති හොඳ කට් එකක් කියන්නකෝ.
මට තියෙන්නේ ගොරෝසු කැරලි කොන්ඩයක්.
දැන් වවලා ඉන්නේ.
කපන්න විදියක් හිතාගන්න බැරුව ඉන්නේ

බෑන්ඩ් එකක් දාන්න ඉන්නෙ තව ටිකක් වැවුවම

scarf ekak daala helmet eka dannජන්තු අයියා;13246614 said:
ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.![]()
naththan tikak kal giyama thatte 
ජන්තු අයියා;13246614 said:
ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.![]()
අඩෝ ලොවෙත් ඕයි... බකස් ගාල හිනා ගිය ෆොටෝ එක දැක්කහම උබ දාල තියන.. අනේ කොල්ලට වෙච්ච දෙයක්

ළගදි අල්ලපු පින්තූරයක් මම දාන්නද මචන් උඹේ![]()
අවුරුද්දකට දෙකට විතර ඉස්සෙල්ල අල්ලපු පින්තුරයක්
සෝයි නේ![]()
මම ෆ්රී ටයිම් එකේ නවරත්න ඔයිල් පාරක් දානව පට්ට සනීපයි

අන්තිමට ආවේ මේ වගේ කොණ්ඩයක්
![]()
දැන් කොටටම කපලා Vitamin E ගානවා ආයිත් වැවෙන්න![]()