tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ජන්තු අයියා;13245573 said:
    අපෝ කොන්ඩ කේස් නම් එපා වෙනවා..මටත් තියෙන්නේ තරමක් ගොරෝසු ක්‍රේල් කොණ්ඩයක්.මෙලෝ රහක් නෑ..නාපු ගමන නම් හොදට තියෙනවා..හෙල්මට් එක දාගෙන ඉදලා ගැලෙව්වම චප්ප වෙලා තියෙන්නේ..අතින් හදන්නත් බෑ එතකොට.කොටට කැපුවමත් වස කැතයි මගේ මුනට.එපා වෙලා තියෙන්නේ........

    ටිකක් වගේ වවලා ක්‍රේල් එකටම ජෙල් කරපන් , කොටට කපන්න එපා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටිකක් වගේ වවලා ක්‍රේල් එකටම ජෙල් කරපන් , කොටට කපන්න එපා

    ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.:eek:
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    මට ජෙල් ගාලා හදන්න වෙන්නේ නැති හොඳ කට් එකක් කියන්නකෝ.
    මට තියෙන්නේ ගොරෝසු කැරලි කොන්ඩයක්.
    දැන් වවලා ඉන්නේ.
    කපන්න විදියක් හිතාගන්න බැරුව ඉන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකත් මරු...........මම ආසම කට් එකක්..

    mullethairstylesformen1.jpg


    dimabillanmullethair2co.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජන්තු අයියා;13246614 said:

    ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.:eek:

    ඔව් බං.. හෙලා ගලෙව්වහම ක්‍රේල් ඔටෝ ස්ට්‍රේට් වෙන්ව.. :growl:
    :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට ජෙල් ගාලා හදන්න වෙන්නේ නැති හොඳ කට් එකක් කියන්නකෝ.
    මට තියෙන්නේ ගොරෝසු කැරලි කොන්ඩයක්.
    දැන් වවලා ඉන්නේ.
    කපන්න විදියක් හිතාගන්න බැරුව ඉන්නේ

    මමත් මේ ඊයෙ බං කැපුවෙ.. වන්නිල ඇත්තො වගේ හිටියෙ.. :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ජන්තු අයියා;13246614 said:

    ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.:eek:
    scarf ekak daala helmet eka dann ;) naththan tikak kal giyama thatte :rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ජන්තු අයියා;13246614 said:

    ජෙල් කරන්න බෑ මචෝ..මම හෙල්මට් දාලනේ යන්නේ එන්නේ..තලපෙ වගේ වෙනවා කොන්ඩේ හෙල්මට් ගැලෙව්වම.:eek:

    බ්‍රිල් ජෙල් එකෙන් ලාවට ක්‍රේල් එක හිටින්න ගාල ආයිත් හෙල්මට් එක ගැලෙව්වම පැත්තකට ගිහිල්ලා ගානට කොන්ඩේ හදා ගනින්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අඩෝ ලොවෙත් ඕයි... බකස් ගාල හිනා ගිය ෆොටෝ එක දැක්කහම උබ දාල තියන.. අනේ කොල්ලට වෙච්ච දෙයක්

    උඹ කියන්නේ දැන් කොටටම කපලා තියන කොටත් දකින දකින එකා හිනා වෙනවා :baffled: