2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Malak Gahanakota Athal Ekak Thiyenawa Ahapan Ko Sachiyagen


    Ubata Galakin Gahanna Ekek Hitiye Nedda Ban Othana
    GT Ayya Sing Kara Pattama

    මම බැලුවෙ නැහැ බං.. අරූ වැලපෙන්න ගන්නකොට ෂෝ එක එපා උනා.. මොකක්ද GT කියපු සිංදුව..?
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ගොසිප් බලපන් උඔට තේරෙයි

    සුදු මල් පොකුරක් එල එල....

    මේකවත් සිගටම දාපන්

    Anju r ගේ කොමෙන්ට් එකේ ඉතුරැ ටික දාපන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kauda horen awe :shocked:

    මගේ නුසුදුසු හිතකට ඉතින් කවුරුවත් එන්න කැමති නැහැලු :rofl: මං මගේ හිතම ඊය කියල වීසි කළා :rofl:

    malinga ayya mama hithanne oya kiyanne bunny girl gena wenna one:P

    :shocked::shocked: මොන බනියෙක් ගැනද මේ කියවන්නෙ?