torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සයිට් එකනම් දැන් වැඩ,එත් ස්පීඩ් නම් ලිමිට්, 100kbps ගන්ඩ පුළුවන්
    5ob6v9.jpg

     

    chaminda wickrama

    Junior member
  • Jan 6, 2011
    50
    5
    8
    Piliyandala
    හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන :):D

    2vukku1.jpg

    අලුතින් අපු සයිටි එකේ නම තමයි zbigz.දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigzවලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල.

    1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ.
    2n1z5vd.jpg

    2 account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.(ඒකට කියන නම මොකක්ද මන්ද :rolleyes:)
    210mzx1.jpg

    3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න.
    x561xx.jpg

    4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ‍ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ.:)

    qxp747.jpg

    16l07f6.jpg

    2vxhcgj.jpg

    ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුම zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන් :)

    මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.:yes:ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ.:lol: දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ.:yes::)

    ඒ ගමන්ම අමතක කරන්ඩ එපා තෙර්ඩි එක හොදනමි,රෙප් + එකක් දිල, කමෙන්ටි එකක් දාල යන්ඩත්. :):yes:

    උපුටා ගන්ඩ ඔනෙ නමි කිසිම අවුලක් නැ,නම නැතුව හරි ඔනෙම තැනක දාන්ඩ පුලුවන්. :yes:

    Excellent niyama trick akak.........:D
     

    chinthaka1988

    Junior member
  • Jan 3, 2012
    30
    1
    8
    Colombo
    Zbigz is not working

    Zbigz walin download karanna file 1 upload unata 1 caching complete wen ne.
    Hama welawema 0% thama.danna yaluwo help 1 denna........:rolleyes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    macho mama vampire diaries S02 ba ba hitiye. mun mage eka file ekakwath caching karannena dan. kauruhari mata help ekak denawada. mata torrent bannath amarui. puluwannam direct link tikak hoyala denawada