පොඩි ඇනිමේෂන් ක්ලිප් හදමුද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    11 වසරෙ වගේ ඉද්දි ඉන්ටර්නෙට් කැෆේ ගානෙ රින්ග රින්ග ඔහොම ඒවා කරා.. දැන් ඔලුව වැඩ කරන්නෙම සල්ලි හම්බ කරන්න බන්.. ෆිල්ම් එකක් එහෙම උනත් බැලෙන්නෙ අඩුවෙන්..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    වෙලාව තියෙනවද බන් උබලට හිත නිදහසේ ඕවා ට්‍රයි කරල බලන්න