2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි... aahuha huha huah! hah! huy!

    Ingi Bingi Ingi bingiIngi Bingi Ingi bingiIngi Bingi Ingi bingiIngi Bingi Ingi bingi Ingi Bingi Ingi bingi Ingi Bingi Ingi bingi Bingi Bingi www.Bing.com :no: goooogle
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    otuwa song illala !!! otu song ekak da :rofl:a

    :rofl:මම හොද රසකාමියෙක්:rofl::yes:;)
    අනිවා සංගිතය කොතනද අපි එතන:rofl::P
    smiley.gif
    smiley.gif
    smiley.gif
    smiley.gif

    රිපොස්ට්:angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දිල්ලා....අදට රෙප් 5ක් අඩුවෙන්නයි යන්නේ උමේ එකවුන්ට් එකෙන් දැන් නම්.................!!!!!!!!!
    පැනගෙන එන්නේ ඉවසීමේ සීමාව.............!!!!!

    :rofl: දෙයි දෙයි,.....!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩො බෙබද්දෙක්ගෙ ඉල්ලිමක් මං ඉල්ලපු සින්දුව එක දිපල්ලා මැරුම් නොකා නරක මිනිහා කියන්න එපා ඔන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ "කාහානි"ෆිල්ම් එකේ වෙන සිදු යනව....මම ඉල්ලපු එක නෑ.........තොට කපුටොම කොටන්න...........
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අපිත් ආවා අදත්.... අද පොර නම් ආතල් දෙන්නේ නෑ වගේ ෆුල් සිරියස් හිතට අරගෙන කරගෙන යනවා ප්‍රෙපෙසනල් ද දන්නේ නෑ පොර

    aaah mage Fan ewilla !!! :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෙ ශ්‍රිබොයිස්ල් අයියගෙ පිහිටෙන් හදා ගත්ත කොත්තුවක් කන ගමන ජින්ගර් බියර් එකක් බීගෙන හින්දි සිංදුවක් අහද්දි....
    000203F1.gif
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි ඉඟි බිඟි... aahuha huha huah! hah! huy!

    Ingi Bingi Ingi bingiIngi Bingi Ingi bingiIngi Bingi Ingi bingiIngi Bingi Ingi bingi Ingi Bingi Ingi bingi Ingi Bingi Ingi bingi Bingi Bingi www.Bing.com :no: goooogle
    :love::love::love::love::rofl::rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල්
    එලකිරි එකෙ ඉදලාම තමා ඉතින් මු ගැන දැනගන්න පුලුවන් :P
    මුව පෞද්ගලිකව ආශ්‍රය කරා නම් මං ඉවරයි!!:angry::angry:
    යකො මම උඹව දැක්කෙත් මේ රේඩියෝ ත්‍රෙඩ් වලදිනෙ
    බොරු කියන්න එපා