2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා...ලැජ්ජා නැද්ද මන්දා...
    අනුන් love කරන ඒවා බලන්න....
    අපෝ....
    බලන්න ඉතින් couple එකකට නිදහසේ love කරන්න වත් දෙන්නෙ නැහැනේ මේ බබා අයියා...
    :dull::dull::dull::dull::dull:
    කොහෙද නංගියේ සමහර කපල් වලට අපි කියන්න ඕනෙ සංවරව හැසිරෙන්න කියල:P
    ලවු කොරන පිළිවෙලක් තියෙනව නොවෑ

    මූට පිටි පස්සෙන් කෙල්ල ඉන්නේ...
    ඒ උනාට බෙල්ල රබර් වගේ කරකවල බලන්නේ කෙල්ල දිහා...

    :P :P :P :P :P
    මුගේ Catch එක වෙන කොල්ලෙක් එක්ක පැනලා ගියා...
    :dull: :dull: :dull: :dull: :dull:
    යකෝ මට පින් දියං...
    එදා මම මාට්ටු කරන්නේ නැති වෙන්න අද මල් බබාගේ ගෑණි වෙන කසාදයක් කරන ළමයිනුත් හම්බෙලා...
    :frown: :frown: :frown: :frown: :frown:
    එච්චර උදව්වක් කරලා උඹේ ගෑණි අන්තිමට මට කතා කලේ මං උඹට පෙව්වා වගේ...
    කෙල්ලෙක් නොවෙන්න එදා මගෙන් අම්මා තාත්තා මතක් කරලා අහගන්නේ...
    :angry::angry::angry::angry::angry:

    හරි හරි සොරි වෙන්න ඕනෙ
    අපේ එක්කෙනා ඔය මල පැන්නට එහෙම සිරා ගන්නෙ නෑ
    දැන් මම කියල තියෙන්නෙ
    දරුණු ලෙස භාවිත කරන්නෙ නෑ කියල
    එදයින් පස්සෙ සෙට් උනේ සචියගෙ උපන්දිනේ දවසෙ
    ඊට පස්සෙ මොකුත් භාවිත උනේ නෑ තාම

    Ape Madam Ape Ammatath Mattu Karala Oi
    Hena Gahanna
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා කථා කරන කොට volume එක පොඩ්ඩක් වැඩි කරපන්. උඹ කතා කරද්දියි සිංදු යද්දියි volume level දෙකක් තියෙන්නෙ. තව පොඩ්ඩෙන් මාව ගෙදරින් පන්නනව...
    00020458.gif
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අර මගේ ෆැන් කියපු කෙනා අයෙත් එන දවස මට පි එම් එකක් දාන්න එදාට 8.8 ඒවා පහක් විතර ගෙනල්ලා වැඩේට බහිමු මාත් එනවා ස්කප් වලින් එනවුන්ස් කරන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොච්චර පරන උනත් රාස් එක තමයි මට නම් හරියන්නේ:love:.එපා වෙන්න බලලා තියනවා:yes:.ඒකට ගහන්න එකක් තවම දැක්කෙ නෑ මම:no:
    Raz 1 Ekada Machan
    Eka Patta Ekata Nam SIrawata Baya Wenawa
    Ekath Ambaneka Balala Thiyenawa
    TV Eke Oka Patta Gehuwane
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ Catch එක වෙන කොල්ලෙක් එක්ක පැනලා ගියා...
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php

    හොද වැඩේ බං මූ වනචරකමේ යනවට.:dull:. ගෙදර නෝනා තියලා මූ බාල අපරාධ කරන්න යනවා..:angry: මුන් පන්ති යන්නෙ ඉගෙනගන්න නෙමෙයි වනචරකං කරන්න..:rofl:

    :baffled:

    hoya gathhta ban
    hoya gena thamai thiyenne

    eya innawa bebalibebali
    ඉතිං ඒ මදිද හත්තිලව්වෙ..? :oo:

    ඔය අහගත්තේ රෙදි ගැලවෙන්නම...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

    :love::love::love:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අර මගේ ෆැන් කියපු කෙනා අයෙත් එන දවස මට පි එම් එකක් දාන්න එදාට 8.8 ඒවා පහක් විතර ගෙනල්ලා වැඩේට බහිමු මාත් එනවා ස්කප් වලින් එනවුන්ස් කරන්න

    aaah aniwa !!! :rolleyes::rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙතන් කෑ ගහන්නේ නැතැව සින්දු ඕන කට්ටිය ගුගුල් එකේ සර්ච් කරලා ඩවුන් කරලා අහපල්ලා

    මේකගේ මළ වොයිස් එක ආයෙත් ඇවිල්ලා

    අපි යනවෝ
    අද ආතල් නෑ

    ඔහොම ඉදින් බන්... අපි ආතල් එකක් ගමු....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hina moniyawa :rofl:
    balahan itin
    :rolleyes:
    Dan mathaka na mokak ganada katha karanne kiyala :oo:
    hodia hodai
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    බොරු නොකියා හිටපන්...
    කොයි රටේද යකෝ කුඩු වෙන්න සිගා ගහලා නිව්මෝනියාව හැදුනේ...
    :angry::angry::angry::angry::angry:
    බබාට කොහෙන්ද ලැජ්ජාවක්...
    :P :P :P :P :P

    niw moniyawa newei ban
    ara ege le adu wena lede anna eka
    liw kemiyawada koheda mathaka ne oi owa
    api bio newei kale