

තනියෙන් අහපන්... මං කන් වහගත්ත


තනියෙන් අහපන්... මං කන් වහගත්ත
ජය! සුබ!කස්ටිය මන් යනවා කන්න... තෙර්ඩ් එකෙ පොස්ට් නොකරාට
රෙඩියො එක අහන් ඉන්නෙ
කස්ටියටම ගුඩ්9ට්!!!! Bye!! Cya
ඩිල් අය්යෙ ඔයාගෙ ශො එක පට්ට!!! දුන්න රික්වෙස්ට් වලට තැන්ක්ස්!!
එහෙනම් ආයෙත් දවසක හම්බවෙමුකො
![]()
![]()
colombo wala kapanne nedda koheda

කස්ටිය මන් යනවා කන්න... තෙර්ඩ් එකෙ පොස්ට් නොකරාට
රෙඩියො එක අහන් ඉන්නෙ
කස්ටියටම ගුඩ්9ට්!!!! Bye!! Cya
ඩිල් අය්යෙ ඔයාගෙ ශො එක පට්ට!!! දුන්න රික්වෙස්ට් වලට තැන්ක්ස්!!
එහෙනම් ආයෙත් දවසක හම්බවෙමුකො
![]()
![]()
මම ගාල්ලෙනේ බං.. කොළඹ උන්ට රජ සැපනේ..
ජන ගහනය වැඩි කරන්න කරන්ට් එක කැපුවාම හරියන්නෑ.. සමහරු ලයිට් දාගෙන ඕවා කරන්නෙ..

kawuda ban band pc ganna eka
assemble karala gaththa nam elane
monawada owage wisthara


ලංකාවට HP ගෙන්වන උන් වගයකට බං.....
With Genuine Windows 7 Pro 
ඒක මහ කුප්පයිනේ....ළඟපාත ඉන්න හාමිනේවත් එකතු කරගනිං ලොක්කා..

හාapitath ahenawa..
ehenam kan deke pulun gahagannada?![]()

අම්මපා?තැන්කු වේවා එකතුකරගත්තෙ නැති එකට.අපි ලැජ්ජා බයට හැදුනු කොල්ලො![]()
