2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    599482_376007855802789_378653573_n.jpg
    :rofl::rofl:
    තනියෙන් අහපන්... මං කන් වහගත්ත

    2.gif
    රිදුනා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කස්ටිය මන් යනවා කන්න... තෙර්ඩ් එකෙ පොස්ට් නොකරාට
    රෙඩියො එක අහන් ඉන්නෙ :)
    කස්ටියටම ගුඩ්9ට්!!!! Bye!! Cya
    ඩිල් අය්යෙ ඔයාගෙ ශො එක පට්ට!!! දුන්න රික්වෙස්ට් වලට තැන්ක්ස්!!
    එහෙනම් ආයෙත් දවසක හම්බවෙමුකො
    :love::love::love::yes::yes:
    11.gif
    ජය! සුබ!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    colombo wala kapanne nedda koheda
    මම ගාල්ලෙනේ බං.. කොළඹ උන්ට රජ සැපනේ..:angry:

    ජන ගහනය වැඩි කරන්න කරන්ට් එක කැපුවාම හරියන්නෑ.. සමහරු ලයිට් දාගෙන ඕවා කරන්නෙ..

    කස්ටිය මන් යනවා කන්න... තෙර්ඩ් එකෙ පොස්ට් නොකරාට
    රෙඩියො එක අහන් ඉන්නෙ :)
    කස්ටියටම ගුඩ්9ට්!!!! Bye!! Cya
    ඩිල් අය්යෙ ඔයාගෙ ශො එක පට්ට!!! දුන්න රික්වෙස්ට් වලට තැන්ක්ස්!!
    එහෙනම් ආයෙත් දවසක හම්බවෙමුකො
    :love::love::love::yes::yes:
    11.gif
    එල එල මචං.. කාපිය බඩ පැලෙන්න..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔන්න එහෙනම් ඕන එකක් කියලා මටත් සිංදුවක් දෙන්නකෝ.
    Ekk Deewana Tha ෆිල්ම් එකේ Dost Hai (Girl I Loved You) සිංදුව දෙන්නකෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගාල්ලෙනේ බං.. කොළඹ උන්ට රජ සැපනේ..:angry:
    ජන ගහනය වැඩි කරන්න කරන්ට් එක කැපුවාම හරියන්නෑ.. සමහරු ලයිට් දාගෙන ඕවා කරන්නෙ..

    mahindaya den colombo wala ban inne
    ekai

    mama wage neda:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක මහ කුප්පයිනේ....:dull: ළඟපාත ඉන්න හාමිනේවත් එකතු කරගනිං ලොක්කා..:rofl:

    හාමිනෙත් එක්ක ආදර බර සිංදුවක් අහන්නෙ;)
    apitath ahenawa..
    ehenam kan deke pulun gahagannada?
    :rofl::rofl::rofl::P:P
    හා:P
    තැන්කු වේවා එකතුකරගත්තෙ නැති එකට.අපි ලැජ්ජා බයට හැදුනු කොල්ලො :rolleyes:
    අම්මපා?:rofl: