2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    chikni chameli by film agneepath dennakooooo
    m04125.gif

    anna e song ekath fatta nagala yanawa.... :yes: :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලනේ මම කැපිල එන්නම්
    රික්වෙස්ට් දෙකම දුන්නට තෑන්ක්ස් ඩිල්
    ත්‍රෙඩ් එකෙන් ගියාට අපි රේඩියො එක දාල තියෙන්නෙ
    මේ සිකුරදා අපේ ගෙදර මහ පරිත්‍රාණ ධර්ම දේශනාවක් බන්
    ඒක නිසා එන්න බැරි වෙයි
    එහෙනම් ජය වෙවා හැමෝටම
    සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණින් ජයම වෙවා

     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,955
    9,310
    113
    Microsoft
    Thanks;););) :love:Dilrasan:love: අයියා මම ඉල්ලපු:yes: song එක දුන්නට....:cool::cool::cool:

    උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....;););)

    මම ඉල්ලපු song එක tamil නෙමෙයි හරිද...:no::angry::frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    කොල්ලනේ මම කැපිල එන්නම්
    රික්වෙස්ට් දෙකම දුන්නට තෑන්ක්ස් ඩිල්
    ත්‍රෙඩ් එකෙන් ගියාට අපි රේඩියො එක දාල තියෙන්නෙ
    මේ සිකුරදා අපේ ගෙදර මහ පරිත්‍රාණ ධර්ම දේශනාවක් බන්
    ඒක නිසා එන්න බැරි වෙයි
    එහෙනම් ජය වෙවා හැමෝටම
    සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණින් ජයම වෙවා


    ඔබටත් සුබ රාත්‍රියක් මල් බබා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo::oo: ලංකාවට HP ගෙන්වන උන් වගයකට බං..... :yes:

    මේවා Core i3 3.30GHz, 500GB HDD, 2GB RAM, 18.5" LED HP Monitor

    HP Pro 3330 Micro Tower PC :yes: With Genuine Windows 7 Pro :)
    HP gennana un gawa owa nedda ban
    lejjai ne un gena

    ado ape office ekenuth aluthin PC 3nak ganna hadanne
    ubata deal eka karanna set karala dennam
    techzone ekenu thamai mechchara kal oka kale
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොල්ලනේ මම කැපිල එන්නම්
    රික්වෙස්ට් දෙකම දුන්නට තෑන්ක්ස් ඩිල්
    ත්‍රෙඩ් එකෙන් ගියාට අපි රේඩියො එක දාල තියෙන්නෙ
    මේ සිකුරදා අපේ ගෙදර මහ පරිත්‍රාණ ධර්ම දේශනාවක් බන්
    ඒක නිසා එන්න බැරි වෙයි
    එහෙනම් ජය වෙවා හැමෝටම
    සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණින් ජයම වෙවා

    ela bana tikak ahalawath hadiyang, nahina dehina kaalene umbala :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොන රෙද්දක් ද බන් අද වෙලා තියෙන්නේ..
    මට රේඩියෝ එක අහන්න විදිහක් නැද්ද?
    ලින්ක් එක ක්ලික් කලා සැරින් සැරේට මේ idm එකෙන් මලහත්තිලව් එනවා download karapan kiyala music file .. අර යට තියන එක chat bar eka ක්ලික් කලාට වැඩේ හරි යන්නෑ.. මට රේඩියෝ එක අහන්න ලින්ක් එකක් දෙන්නකෝ :D:D:D:D:D pleeeeeeeeeeeeeeeeeezzzzzzzzzzzzz
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13254895 said:
    මොන රෙද්දක් ද බන් අද වෙලා තියෙන්නේ..
    මට රේඩියෝ එක අහන්න විදිහක් නැද්ද?
    ලින්ක් එක ක්ලික් කලා සැරින් සැරේට මේ idm එකෙන් මලහත්තිලව් එනවා download karapan kiyala music file .. අර යට තියන එක chat bar eka ක්ලික් කලාට වැඩේ හරි යන්නෑ.. මට රේඩියෝ එක අහන්න ලින්ක් එකක් දෙන්නකෝ :D:D:D:D:D pleeeeeeeeeeeeeeeeeezzzzzzzzzzzzz
    use this link macho

    http://radio.elakiri.com/live/