හින්දි වල ශබ්ද රසය වගෙම හොද තෙරුමක් ගොඩක් සිංදු වල තියෙනවා
එ කියන්නෙ ඔය මල් ගස් වටෙ කැරකෙන ෆිලිම් වල උනත් හොද තෙරුම් තියෙන
සිංදු තියෙන්නෙ![]()
අෆ්ෆා ගයාන් අය්යා.. හින්දිත් දන්නවා ලේසි නෑ...

හින්දි වල ශබ්ද රසය වගෙම හොද තෙරුමක් ගොඩක් සිංදු වල තියෙනවා
එ කියන්නෙ ඔය මල් ගස් වටෙ කැරකෙන ෆිලිම් වල උනත් හොද තෙරුම් තියෙන
සිංදු තියෙන්නෙ![]()

Ane mage sinduwath denda kooooo.. issella nama kiwwa hari.. junior kollane thamath paw ne ... Suna Suna Lamha Lamha from the film Krishna Cottage ඕනේ!!!!!!!!!!!!!!!!!!!!!

shuuuuu eka rahasakeke complement ekada !!! digital electronics

ah 179 i daaiyo ne, thama 17.9i![]()

මම කට්ටා;13255263 said:අෆ්ෆා ගයාන් අය්යා.. හින්දිත් දන්නවා ලේසි නෑ...![]()

මම කට්ටා;13255243 said:ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්රචාරක දැන් වීමක් දානවා..
''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....
''ජීවිතය_ජයගමු''
Thankyou
~~මම කට්ටා~~ ''

aiyo man owa den design kara kara inneshuuuuu eka rahasak![]()
ah 179 i da![]()

මම කට්ටා;13255243 said:ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්රචාරක දැන් වීමක් දානවා..
''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....
''ජීවිතය_ජයගමු''
Thankyou
~~මම කට්ටා~~ ''
aiyo man owa den design kara kara inne
kanndiyak danda wei wage !!
ගොඩාක් ගල්ෆ් ඉන්න අයට හින්දි පුලුවන් මොක්ද ආරබි වලටත් වඩා බාවිතා වෙන්නෙ හින්දි
පකිසිත්තන් ඉන්දියන් නෙපාල් බංගාලි ඔක්කොම හින්දි කතා කරන්නෙ ඉතින් හින්දි ඉබෙම ඉගෙන ගන්න පුලුවන්![]()

mata yuvaraaj movie eke onama sinduwak denna dil ayye.![]()
රැවෙලා මොකො
aiyo man owa den design kara kara inne
kanndiyak danda wei wage !!

Oh Ohh...![]()

මම කට්ටා;13255308 said:අය්යාට ඇත්තටම හින්දි පුලුවන්ද? සිරානේ.. එල අහ්හ්..
එහෙනම් ගයාන් අය්යාට භාෂා හතරක්වත් පුලුවන් ඇති සිරා.. නියමය්. සුපිරි..

මට විතරක් නෙමෙ මෙහෙ ඉන්න ගොඩක් උන්ට පුලුවන් ව්යිෆ් ඉන්න තැන හින්දියෙන් තම්යි හොර වැඩ කතා කරන්නෙ