2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හින්දි වල ශබ්ද රසය වගෙම හොද තෙරුමක් ගොඩක් සිංදු වල තියෙනවා
    එ කියන්නෙ ඔය මල් ගස් වටෙ කැරකෙන ෆිලිම් වල උනත් හොද තෙරුම් තියෙන
    සිංදු තියෙන්නෙ;)

    අෆ්ෆා ගයාන් අය්යා.. හින්දිත් දන්නවා ලේසි නෑ...:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ane mage sinduwath denda kooooo.. issella nama kiwwa hari.. junior kollane thamath paw ne ... Suna Suna Lamha Lamha from the film Krishna Cottage ඕනේ!!!!!!!!!!!!!!!!!!!!!

    දිලා ඔන්න තව ඉල්ලිමක් තියෙනවා:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොල්..:lol::lol::lol::lol::lol: සීන් එක මෙන්න මගේ ප්‍රචාරක දැන් වීම කියෙව්වා බොලේ..:D:D:D:D

    :DThankyou අය්යා:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;13255263 said:
    අෆ්ෆා ගයාන් අය්යා.. හින්දිත් දන්නවා ලේසි නෑ...:D:D

    ගොඩාක් ගල්ෆ් ඉන්න අයට හින්දි පුලුවන් මොක්ද ආරබි වලටත් වඩා බාවිතා වෙන්නෙ හින්දි
    පකිසිත්තන් ඉන්දියන් නෙපාල් බංගාලි ඔක්කොම හින්දි කතා කරන්නෙ ඉතින් හින්දි ඉබෙම ඉගෙන ගන්න පුලුවන්:P

    මම කට්ටා;13255243 said:
    ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්‍රචාරක දැන් වීමක් දානවා..:lol::lol::lol::lol::lol:

    ''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....

    ''ජීවිතය_ජයගමු''

    Thankyou
    ~~මම කට්ටා~~ ''

    :D:D:D:D:D:D:D
    :rofl:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මම කට්ටා;13255243 said:
    ඔන්න එලකිරි රේඩියෝ එකේ මම ප්‍රචාරක දැන් වීමක් දානවා..:lol::lol::lol::lol::lol:

    ''ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට....

    ''ජීවිතය_ජයගමු''

    Thankyou
    ~~මම කට්ටා~~ ''

    :D:D:D:D:D:D:D

    එලස් තැන්ක්ස් කට්ටා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aiyo man owa den design kara kara inne

    kanndiyak danda wei wage !!

    මොකො අපිත් එක්ක කතා නැත්තෙ දුක හිතුනා
    2.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගොඩාක් ගල්ෆ් ඉන්න අයට හින්දි පුලුවන් මොක්ද ආරබි වලටත් වඩා බාවිතා වෙන්නෙ හින්දි
    පකිසිත්තන් ඉන්දියන් නෙපාල් බංගාලි ඔක්කොම හින්දි කතා කරන්නෙ ඉතින් හින්දි ඉබෙම ඉගෙන ගන්න පුලුවන්:P

    අය්යාට ඇත්තටම හින්දි පුලුවන්ද? සිරානේ.. එල අහ්හ්..
    එහෙනම් ගයාන් අය්යාට භාෂා හතරක්වත් පුලුවන් ඇති සිරා.. නියමය්. සුපිරි.. :yes::D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;13255308 said:
    අය්යාට ඇත්තටම හින්දි පුලුවන්ද? සිරානේ.. එල අහ්හ්..
    එහෙනම් ගයාන් අය්යාට භාෂා හතරක්වත් පුලුවන් ඇති සිරා.. නියමය්. සුපිරි.. :yes::D:D
    :yes:;)මට විතරක් නෙමෙ මෙහෙ ඉන්න ගොඩක් උන්ට පුලුවන් ව්යිෆ් ඉන්න තැන හින්දියෙන් තම්යි හොර වැඩ කතා කරන්නෙ:rofl: