Visual C++

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන්ලා ,,Visual C++ සරලව ඉගෙන ගන්න ,E-BOOKS තියනවනම් දෙන්න පුලුවන්ද ? :yes::yes:
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Visual c++ කියන්නේ Microsoft ලගේ Implementation එකක්. ඒක ඉගෙන ගත්තොත් Windows Platform එකට විතරයි Applications Develop කරන්න පුලුවන් (Mono use කරලා පුලුවන් වුනත් ඒක native නෙවෙයිනේ) ,ඒ වගේම මේක CLI එක මත Run වෙන නිසා හරි Performance එක අඩුයි ISO Implementation එකට වඩා.
    ඒක නිසා මම යෝජනා කරන්නේ ISO C++ ඉගෙන ගන්න කියලා මේක ලෝක සම්මත C++ Implementation එකක් දැන් තියෙන අළුත් Version එක තමයි C++11 මේක ඕනෙම Platform එකක් සදහා Applications Develop කරන්න යොදාගන්න පුලුවන්. Windows එක මත වුනත්. Visual Studio IDE /MS Compiler එක වුනත් මේ Implementation එකට support කරනවා. මේක ඉගෙන ගන්න හොදම පොත් 2ක් තියෙනවා නමුත් C++11 තියෙන පොත් මම දන්න හැටියට තාම තියෙන්නේ එකයි. මොකද මේ C++11 standard එක release කරේ මේ ළගදි නිසා. Search කරලා බලන්න C++ Primer Plus (6th Edition) එක. මේක තමයි මම දන්න හැටියට ලෝකේ තියෙන හොදම පොත C++ වලට. නමුත් 6th Edition එකේ errata ඇති ටිකක්. ඒක ප්‍රශ්ණයක් නම් අදාළ site එකට ගිහින් errata fixed PDF එක download කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: aloysius

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බාලාපරාධ

    375777_187125838086876_1279749135_n.jpg

    මට reply කරපු නිසා කියන්නම්. මහණ වෙන එක බාල අපරාධයක් නෙවෙයි මොකද එතනින් අදාළ ළමයට කායික, මානසික වශයෙන් හිංසනයක් නොකරන නිසාත්, තමන්ගේ තෘප්තිය උදෙසා අදාළ ළමයාව භාවිතා නොකරන නිසාත්. ඔයා මම දන්නේ නෑ මොන ජාතියේ කෙනෙක්ද කියලා නමුත් සැබෑ බාල අපරාධ යනු මේවටයි.

    මුස්ලිමි විවාහ ලියාපදිංචි කිරීම

    printbutton.png
    emailbutton.png

    1. මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
    2. ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
    3. බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
    4. නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
    5. විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=
    මේකේ අදහස අවසරය තියෙනවා නම් ක්වාසිවරයාගේ අවුරුදු 12 ට අඩු ගැහැණූ ළමයෙක්ව විවාහ කරගැනිමේ හැකියාව පවා මුස්ලිම් පිරිමින්ට තියෙන බවයි. පුලුවන් නම් මේ නීතිය අහෝසි කරන්න බලන්න ජාති භේදයක් නොබලා. මේක ජාත්‍යන්තර වශයෙන් ගත්තම දැඩි අපරාධයක්. නමුත් ලංකාවේ ඒකට නීතියෙන් ඉඩත් තියෙනවා.
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Visual c++ කියන්නේ Microsoft ලගේ Implementation එකක්. ඒක ඉගෙන ගත්තොත් Windows Platform එකට විතරයි Applications Develop කරන්න පුලුවන් (Mono use කරලා පුලුවන් වුනත් ඒක native නෙවෙයිනේ) ,ඒ වගේම මේක CLR එක මත Run වෙන නිසා හරි Performance එක අඩුයි ISO Implementation එකට වඩා.
    ඒක නිසා මම යෝජනා කරන්නේ ISO C++ ඉගෙන ගන්න කියලා මේක ලෝක සම්මත C++ Implementation එකක් දැන් තියෙන අළුත් Version එක තමයි C++11 මේක ඕනෙම Platform එකක් සදහා Applications Develop කරන්න යොදාගන්න පුලුවන්. Windows එක මත වුනත්. Visual Studio IDE /MS Compiler එක වුනත් මේ Implementation එකට support කරනවා. මේක ඉගෙන ගන්න හොදම පොත් 2ක් තියෙනවා නමුත් C++11 තියෙන පොත් මම දන්න හැටියට තාම තියෙන්නේ එකයි. මොකද මේ C++11 standard එක release කරේ මේ ළගදි නිසා. Search කරලා බලන්න C++ Primer Plus (6th Edition) එක. මේක තමයි මම දන්න හැටියට ලෝකේ තියෙන හොදම පොත C++ වලට. නමුත් 6th Edition එකේ errata ඇති ටිකක්. ඒක ප්‍රශ්ණයක් නම් අදාළ site එකට ගිහින් errata fixed PDF එක download කරගන්න.

    Visual c++ does not run on CLR. its C++/CLI managed shit.
    if you wanna do windows programming, what you need to learn is Visual C++
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Visual c++ does not run on CLR. its C++/CLI managed shit.
    if you wanna do windows programming, what you need to learn is Visual C++

    well that CLR one should be changed to CLI. anyway
    regardless of the language you can still use the Windows API with C++/ISO.
    Windows programming can be done with almost any popular language due to the flexibility of the Windows API.
    Visual C++/CLI might be a standardized language but still you can't manage resources with it. beside if you know C++/ISO you can always learn C++/CLI. the point is if you stuck with Windows you would definitely miss a lot of opportunities.
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    well that CLR one should be changed to CLI. anyway
    regardless of the language you can still use the Windows API with C++/ISO.
    Windows programming can be done with almost any popular language due to the flexibility of the Windows API.
    Visual C++/CLI might be a standardized language but still you can't manage resources with it. beside if you know C++/ISO you can always learn C++/CLI. the point is if you stuck with Windows you would definitely miss a lot of opportunities.

    dude it goes the other way round!! if you know visual c++ whats up with ISO?? VC++ is something new to learn