2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    සොනික්;13257354 said:
    ඔරියන් දහම අපි අදහන්නම ඕනෙද ?, එතකොට පන්සල පල්ලි කෝවිල් වලට මොකද වෙන්නේ? බුදුපිළිම ඒවාට මොකද කරන්නේ ? එතකොට ඔය ඔරියන් දහම පිළිබද හැදින්වීමක් කරන්න පුලුවන්ද ?

    Pruthuwiya aluthenma hadanawalu aluthenma lokayak 2012 orian Kolla kiyanne widyata
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    මේ විශ්වය පාලනය කරන ඔරිතුමා ඔබතුමා සම්ප්‍රත වෙනතුරු අපහැම බලාසිටින්නෙමු ඔබතුමාගේ බලය ගැන අපට සැකයක් නෑ ...........ඔබතුමාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙන්නෙමු ...,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13261031 said:
    මේ විශ්වය පාලනය කරන ඔරිතුමා ඔබතුමා සම්ප්‍රත වෙනතුරු අපහැම බලාසිටින්නෙමු ඔබතුමාගේ බලය ගැන අපට සැකයක් නෑ ...........ඔබතුමාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙන්නෙමු ...,
    කට ඇරන් බලන් ඉඳපන් සම්ප්‍රාත වෙනකන්!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    මටත් තියන අවුල තමයි පිටසක්වල දහම මොනවගේද ඒවා ප්‍රචාරය කරන්නේ අපේ හාමුදුරුවරු වගේ කට්ටියක් ඉන්නවද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?
    මේ ත්‍රෙඩ් එකේ 3rd ප්ලේස් එකට වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනෙක් නිසා ඔරියගෙ පච,විහිලු කතා සමස්තයක් ලෙස ගෙන පැමිනි නිගමනයෙන් තමා කියන්නෙ!;)
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මේ ත්‍රෙඩ් එකේ 3rd ප්ලේස් එකට වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනෙක් නිසා ඔරියගෙ පච,විහිලු කතා සමස්තයක් ලෙස ගෙන පැමිනි නිගමනයෙන් තමා කියන්නෙ!;)
    පොස්ට් ගොඩක් දැම්මට වැඩක් නැ ප්රුෆ් දාපන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒලියන්ස්ල ඇති මමත් ඒක විශ්වාස කරනව..ඉන්නවනම් අද නැත්නම් හෙට එන්නත් පුලුවන් කිසිම දවසක නොඑන්නත් පුලුවන්..ඒත් මෙතන ඔරිය කියන එකා මානසික ලෙඩෙක් නිසා හෝ මෝඩ ආතල් එකක් ගන්න මේ ත්‍රෙඩ් එක දාපු බවනම් මට ෂුවර්!
     
    • Like
    Reactions: XpressM and Genuine

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔරිය කියන එකාගෙන් ප්රුෆ් ඉල්ලපන් තොට දෙයි ආ..කියල
    ප්රුෆ් දාල තිබ්බ මන් දැක්ක ඔරියා ටිකක් බොරු කිව්වට මිනිහගේ කතාව තර්කානුකුලයි දැන් තියන හැම ආගමකටම වඩා ඔරියගේ දහම ඉහලින් තියනවා
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඒලියන්ස්ල ඇති මමත් ඒක විශ්වාස කරනව..ඉන්නවනම් අද නැත්නම් හෙට එන්නත් පුලුවන් කිසිම දවසක නොඑන්නත් පුලුවන්..ඒත් මෙතන ඔරිය කියන එකා මානසික ලෙඩෙක් නිසා හෝ මෝඩ ආතල් එකක් ගන්න මේ ත්‍රෙඩ් එක දාපු බවනම් මට ෂුවර්!
    එලියන්සල ඇති නෙමෙඉ ඉන්නවා ඔරියා කියනවනේ මේ අව්රුද්ද ඇතුලත එනව කියල අපි බලන් ඉමු
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්රුෆ් දාල තිබ්බ මන් දැක්ක ඔරියා ටිකක් බොරු කිව්වට මිනිහගේ කතාව තර්කානුකුලයි දැන් තියන හැම ආගමකටම වඩා ඔරියගේ දහම ඉහලින් තියනවා
    මටත් හොයල කියපන්කො ඌ දාපු හොඳම ප්රුෆ් තුන ඒලියන්ස්ල එනව කියල?:love:
    ඔරියගෙ දහම නම් මට වැඩක් නෑ වෙන්නැති දේවල් ගැන මම හිතන්නෙ නෑ...
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටත් තියන අවුල තමයි පිටසක්වල දහම මොනවගේද ඒවා ප්‍රචාරය කරන්නේ අපේ හාමුදුරුවරු වගේ කට්ටියක් ඉන්නවද ?

    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙහෙ නායකයා වෙන්න ඉන්න ඔරියා ගැන කලකිරිලා ඔලිම්පික් ඉවර උන ගමන් aliens ල පැනලා ගිහිල්ල , එහෙම යනකොට stargate ඇරුන එක තමයි භූමි කම්පා විදිහට දැනුනේ .
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    aliens_spaceships.jpg
     
    Status
    Not open for further replies.