ගෞතම බුදු දහම 2012 වසර තුල අවසන්වෙනවා.ඒ වගේම කිතු දහම,ඉස්ලාම දහම ,හින්දු දහම යන සේරම 2012 වසර තුල ඉවරයි.පිටසක්වල ජීවීන් ආවාම සත්‍යය ඔයාලට සාක්ෂි සහිතව ලැබෙයි. ඒක අගම් අතර අර්බුදයක් ලෙස සලකන්න එපා. ඔයාලා ඔරියන් දහම එහෙම නැත්නම් සත්‍යය පිලිගන්න.අන්තර්සක්වලට එකතු වුනාම ඔයාලාට ඕන ඒවා සේරම තාක්ෂනිකව නිෂ්පාදනය කරලා අපිට දෙන්න පුලුවන්.ඒකට ආගම් පස්සේ යන්න ඕන නෑ.ඔයාල අසනීප වන්නෙත් නෑ.සේරම රෝග මුලුමනින්ම අපි 2012 වසර තුල තුරන් කරනවා.මැරුනම ආපහු අන්තර්සක්වල තුලම පුනර්භවය කරන්න අපිට පුලුවන්.පිටසක්වල ජීවීන් එන්නේ ඔයාලගේ මේ ජීවිත කාලයට සැප දෙන්න නෙවෙයි.මුලු පුනර්භව චක්‍රයම සැපවත් කරන්නයි.
එහෙම නැතිවා ආපහු මැඋනට පස්සේ වෙනත් ග්‍රහලෝකයක ඉපදිලා පිටසක්වල ජීවින් එනකම් ආපහු බලන් ඉන්න වෙන්නේ නෑ.ඔබගේ තාරකා රජතුමාට ඔබලා දන නමන්න ඕන.ඒකට හේතුව මම තමයි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය කරපු කෙනා.