2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    තරහා ගිහින් නෙමෙයි බන් එහෙම කිව්වේ
    ජය වේවා අද නම් පැහැදිලි සින්දු ටිකක් අදිනවා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ බුදු අය්යේ සින්දු නැතත් කමක් නෑ... ටිකක් ෆන් එකේ.. විහිලු තහලු කරගෙන ගෝ එකක් ඇතිව වැඩේ ඇදගෙන යමු.. ටිකක් සද්දේ අඩුය් වගේ ඔයා කතා කරද්දි..
    ඇත්තම කිව්වොත් අපිට සින්දු අහන්නම ඕනානම් බාගෙන අහනවානේ.. ටිකක් ෆන් එකකුත් ඕනා නිසා තමා මමනම් එන්නේ.. එලනේ.. ෆිට් තමා. කික් එකේ වැඩේ අදිමු... තව වෙලා තියනවා.. එල එල
    gud luck :D:D:D:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් නම් සහෝ.. චිලී ගේ ලා රෝස සිංදුව දෙන්න...
    මම අද මේ පැත්තට ගොඩ වුනේ 9 ට වගේ..
    කලින් මේ සිංදුව ගියේ නැත්නම් ඒ ඉල්ලීම දෙන්න උත්සහ කරන්න..
    ජය වේවා..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Mage lowata oba sulanga wage awidin
    sithak kelesada me taram malani bulathsinhala
    niyare lande
    siyumeli rookantha

    oya 4n tiyena ekak hoda macha wage deepan ikmanata