2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මම කට්ටා;13260506 said:
    අනේ බුදු අය්යේ සින්දු නැතත් කමක් නෑ... ටිකක් ෆන් එකේ.. විහිලු තහලු කරගෙන ගෝ එකක් ඇතිව වැඩේ ඇදගෙන යමු.. ටිකක් සද්දේ අඩුය් වගේ ඔයා කතා කරද්දි..
    ඇත්තම කිව්වොත් අපිට සින්දු අහන්නම ඕනානම් බාගෙන අහනවානේ.. ටිකක් ෆන් එකකුත් ඕනා නිසා තමා මමනම් එන්නේ.. එලනේ.. ෆිට් තමා. කික් එකේ වැඩේ අදිමු... තව වෙලා තියනවා.. එල එල
    gud luck :D:D:D:D:D
    oya katha karaddi sadde madi tamai...:confused::confused:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    පුලුවන් නම් සහෝ.. චිලී ගේ ලා රෝස සිංදුව දෙන්න...
    මම අද මේ පැත්තට ගොඩ වුනේ 9 ට වගේ..
    කලින් මේ සිංදුව ගියේ නැත්නම් ඒ ඉල්ලීම දෙන්න උත්සහ කරන්න..
    ජය වේවා..

    eka dunna wage mathakai ban :yes:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ආදරේටයි ඔච්චම් කලේ ඇයි ඇස් රතු කරගෙන තරහා වුනේ

    ඕනේ ඕනේ......
    අම්මයි තාත්තයි එහා ගෙදර අයයි
    සුදු නංගි කලු මල්ලී
    ලැම්බට් අයියා
    රෙසි නැන්දයි
    රෝසි ආන්ටි
    සුරංගනීයි

    මාලු කඩේ හැමෝමයි

    විශේෂයෙන් අපේ බන්ටි කුකූවයි
    එකතු කරගෙන අහමු...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    patta song ekak yako den yana eka kageda me song eka kawuda kiyanne


    Replay
    :rofl: Patta E song ekanam
    11.gif
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    ඔන්න මමත් ආවා :P කාලෙකට පස්සේ radio පටන් අරන් නේද ? උදේ පාන්දරම සින්දුව ඉල්ලන්න හොද නෑ

    මට ශාන් ශ්‍රී ගේ මල්වැල් අතුරලා නිල් ආකාසය පුරා කියන song එක දෙන්න. මේ වෙලාවේ රදිඕ අහන ඔක්කොමාලාව එකතුකරගන්නවා