oya katha karaddi sadde madi tamai...මම කට්ටා;13260506 said:අනේ බුදු අය්යේ සින්දු නැතත් කමක් නෑ... ටිකක් ෆන් එකේ.. විහිලු තහලු කරගෙන ගෝ එකක් ඇතිව වැඩේ ඇදගෙන යමු.. ටිකක් සද්දේ අඩුය් වගේ ඔයා කතා කරද්දි..
ඇත්තම කිව්වොත් අපිට සින්දු අහන්නම ඕනානම් බාගෙන අහනවානේ.. ටිකක් ෆන් එකකුත් ඕනා නිසා තමා මමනම් එන්නේ.. එලනේ.. ෆිට් තමා. කික් එකේ වැඩේ අදිමු... තව වෙලා තියනවා.. එල එල
gud luck












කාලෙකට පස්සේ radio පටන් අරන් නේද ? උදේ පාන්දරම සින්දුව ඉල්ලන්න හොද නෑ