2012 Aug 23- ElaKiri Radio Request show with its my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ ත්‍රෙඩ් එකත් කියවන්නකෝ.................................:yes::yes:

    :D:D..ඔන්න මම අද ප්‍රචාරක දැන්වීමක් දානවා..:D:D

    ඔන්න අද දිනයේදි (මම හිතන විදිහට අද තමා) ''මම කට්ටා'' පනින්න ඕනා සියලුම කොටු පැන අවසාන කර ඇති බව සතුටෙන් මතක් කරනවා..:D:D:D
    මට රෙප් සහ ඒ සඳහා සහයෝගය දුන්න හැමෝටම ස්තූතිය මම පලකරනවා..:yes::yes:

    :D:Dස්තූතිය් හැමෝටම.:D:D.
     
    • Like
    Reactions: Dulanzz

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා;13261518 said:
    අය්යේ ත්‍රෙඩ් එකත් කියවන්නකෝ.................................:yes::yes:

    :D:D..ඔන්න මම අද ප්‍රචාරක දැන්වීමක් දානවා..:D:D

    ඔන්න අද දිනයේදි (මම හිතන විදිහට අද තමා) ''මම කට්ටා'' පනින්න ඕනා සියලුම කොටු පැන අවසාන කර ඇති බව සතුටෙන් මතක් කරනවා..:D:D:D
    මට රෙප් සහ ඒ සඳහා සහයෝගය දුන්න හැමෝටම ස්තූතිය මම පලකරනවා..:yes::yes:

    :D:Dස්තූතිය් හැමෝටම.:D:D.

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි මඩ පුවක් ගඳක් ආවෙ :oo::oo::baffled:
    ලැජ්ජයි බොල..

    බලහල්ලකෝ බන් මූ දීපු විරහා සෝන්ග් එක :(:(:(
    බොට ඒකෙ විරහවක් දැනෙන්නෙම නැද්ද..?
    රන් දෝලාවට නඟිනවද..?
    කොල්ලා අප්සට් එකේ අහන්නෙ එහෙම..:dull:
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    avatar118185_3.gif
    =
    animated-gifs-frogs-047.gif

    gemba kiala dannawa :rofl:
    mee kohamada itin ;)

    aa nangi Zaku :rofl: ada kalin radio ahanna avith vage?
    :eek: ooo SongPop eka atulemat inna bane :lol: mewata ahanna epayee nee :rofl:
    සෑහෙන උත්සාහයෙන් කටයුතු කරලා තියෙනවා වගේ..
    එළකිරි..

    දැන් පෙරහැර පේනවද..??

    :dull: nane dan perahara ahanawa :lol: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලස්.. මටත් අවුලක් නෑ.. දුක සැප සම සේ හැමදාම වගේ.. :yes::love:

    එළ එළ එහෙනම් හොඳයි. අදත් වැඩ වෙන්න ඕන? :D