2012 Aug 23- ElaKiri Radio Request show with its my style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මම කට්ටා;13261518 said:
    අය්යේ ත්‍රෙඩ් එකත් කියවන්නකෝ.................................:yes::yes:

    :D:D..ඔන්න මම අද ප්‍රචාරක දැන්වීමක් දානවා..:D:D

    ඔන්න අද දිනයේදි (මම හිතන විදිහට අද තමා) ''මම කට්ටා'' පනින්න ඕනා සියලුම කොටු පැන අවසාන කර ඇති බව සතුටෙන් මතක් කරනවා..:D:D:D
    මට රෙප් සහ ඒ සඳහා සහයෝගය දුන්න හැමෝටම ස්තූතිය මම පලකරනවා..:yes::yes:

    :D:Dස්තූතිය් හැමෝටම.:D:D.
    ​
    සුභපැතුම් කොල්ලා..
    ​

    බලහන් බන් මේකනම් උගේම ඉස්ට්යිල් එක තමා මගේ රෙදි නෑ :confused:
    ​
    :love::love:
    ​

    එළ එළ එහෙනම් හොඳයි. අදත් වැඩ වෙන්න ඕන? :D
    අනිවා.. හැමදාම වගේ අදත් වැඩ..
    ​




    ඉකේ උඹ යක්කුන්ට බයයිද..?
    ​

    ඉකේ... පිස්සුද බන්z
    මෙකේ බය උන්ගෙන් මට ඉදල ඉවරයි කිවේz හික්z
    ​
    ​

    ආහ්.. එල එල..
    ​

    නැහැ බන් ඊට කලින් දුන්න අර තහනම් ප්‍රේමය සෝන්ග් එකනේ මූ මට දුන්නේ :angry::confused:
    ​
    :rofl::rofl:
    ඌ ලව් කරපු නැති එකෙක් වෙන්න ඇති බං..
    ගණන් ගන්න එපා..
    උඹට එහෙම හරි එකක් දුන්නා.. මගේ සිංදුව තාම දුන්නෙ නෑ..
    ​
    ​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    congrats_2.gif

    thankyou ayya​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඉතිං මැරෙන්න බලාගෙන ඉන්න එකානේ බං..
    ඒත් එකපාර මැරෙන්න නිකං අවුල් වගේ..
    ඒකයි ටික ටික මැරෙන්නේ..
    ​

    අපිත් එහෙම තමයි බන්. මට නම් අද මැරුණත් අවුලක් නෑ :yes: