2012 Aug 23- ElaKiri Radio Request show with its my style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13261518 said:
    අය්යේ ත්‍රෙඩ් එකත් කියවන්නකෝ.................................:yes::yes:

    :D:D..ඔන්න මම අද ප්‍රචාරක දැන්වීමක් දානවා..:D:D

    ඔන්න අද දිනයේදි (මම හිතන විදිහට අද තමා) ''මම කට්ටා'' පනින්න ඕනා සියලුම කොටු පැන අවසාන කර ඇති බව සතුටෙන් මතක් කරනවා..:D:D:D
    මට රෙප් සහ ඒ සඳහා සහයෝගය දුන්න හැමෝටම ස්තූතිය මම පලකරනවා..:yes::yes:

    :D:Dස්තූතිය් හැමෝටම.:D:D.
    සුභපැතුම් කොල්ලා..

    බලහන් බන් මේකනම් උගේම ඉස්ට්යිල් එක තමා මගේ රෙදි නෑ :confused:
    :love::love:

    එළ එළ එහෙනම් හොඳයි. අදත් වැඩ වෙන්න ඕන? :D
    අනිවා.. හැමදාම වගේ අදත් වැඩ..




    ඉකේ උඹ යක්කුන්ට බයයිද..?

    ඉකේ... පිස්සුද බන්z
    මෙකේ බය උන්ගෙන් මට ඉදල ඉවරයි කිවේz හික්z

    ආහ්.. එල එල..

    නැහැ බන් ඊට කලින් දුන්න අර තහනම් ප්‍රේමය සෝන්ග් එකනේ මූ මට දුන්නේ :angry::confused:
    :rofl::rofl:
    ඌ ලව් කරපු නැති එකෙක් වෙන්න ඇති බං..
    ගණන් ගන්න එපා..
    උඹට එහෙම හරි එකක් දුන්නා.. මගේ සිංදුව තාම දුන්නෙ නෑ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    congrats_2.gif

    thankyou ayya
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ඉතිං මැරෙන්න බලාගෙන ඉන්න එකානේ බං..
    ඒත් එකපාර මැරෙන්න නිකං අවුල් වගේ..
    ඒකයි ටික ටික මැරෙන්නේ..

    අපිත් එහෙම තමයි බන්. මට නම් අද මැරුණත් අවුලක් නෑ :yes: