2012 Aug 23- ElaKiri Radio Request show with its my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    390964_10151106319589347_574520552_n.jpg

    ඔන්න මම වැඩ පටන් ගන්න යන්නේ:rofl::D

    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13261766 said:
    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:

    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    අඩෝ බොක්කෙන් මම ත් ඕක ඉල්ලන්න හදලා බයිට් වෙය් කියලා ඉල්ලුවේ නෑ.. මටත් ඕක අහන්න ඕනා:yes::yes::yes::D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love:

    මම කට්ටා;13261757 said:
    ඒකනේ අය්යේ මම අය්යා කියන්නේ...:P:P:P
    ඒකනේ මල්ලි..:D

    බොරුවට කිව්වෙ බං..:rofl:

    මම කට්ටා;13261766 said:
    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:
    සුපුන් චූ පෙරලා බොන්නෙ.. දෙවරක් පෙරනලද චූ..

    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P
    එපා.. මට වොඩ්කා ටිකක් දියන්කො.. සති දෙකකින් කටේ තිව්වෙ නෑ..:no:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P

    ඇය් අය්යේ ඔච්චර මධ්‍යසාර වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මටනම් හරිම කනගාටුය් ඔයා ගැන.. ඔහොමනම් බෑ පුතා ජීවත් වෙන්න. කොහොම හරි මිදෙන්න බලන්න..:P