2012 Aug 23- ElaKiri Radio Request show with its my style

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    390964_10151106319589347_574520552_n.jpg

    ඔන්න මම වැඩ පටන් ගන්න යන්නේ:rofl::D

    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    ​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13261766 said:
    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:​

    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    ​

    අඩෝ බොක්කෙන් මම ත් ඕක ඉල්ලන්න හදලා බයිට් වෙය් කියලා ඉල්ලුවේ නෑ.. මටත් ඕක අහන්න ඕනා:yes::yes::yes::D:D​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :love::love:
    ​

    මම කට්ටා;13261757 said:
    ඒකනේ අය්යේ මම අය්යා කියන්නේ...:P:P:P​
    ඒකනේ මල්ලි..:D
    ​

    බොරුවට කිව්වෙ බං..:rofl:
    ​

    මම කට්ටා;13261766 said:
    ඔය වතුර බෝතලයක්ද අය්යේ??:lol::lol::lol::lol:​
    සුපුන් චූ පෙරලා බොන්නෙ.. දෙවරක් පෙරනලද චූ..
    ​

    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P
    එපා.. මට වොඩ්කා ටිකක් දියන්කො.. සති දෙකකින් කටේ තිව්වෙ නෑ..:no:
    ​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචං අවුලක් නෑ.. ඒ සිංදුව එපා..
    මට දෙන්න දමිත් අසංකගෙ හදිසියට උකස් තිබ්බ මගේ ආදරේ සිංදුව..
    සිංදුවට එකතු කරගන්නවා එළකිරි රේඩියෝ අහන්නෙ නැති හැමෝවම..

    ​

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වතුර නෙවේ බොල වොඩ්කා. කඩපු නැති රෙඩ් ලේබල් බෝතල් දෙකකුත් තියනවා, පෙන්නන්නද? :P

    ඇය් අය්යේ ඔච්චර මධ්‍යසාර වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මටනම් හරිම කනගාටුය් ඔයා ගැන.. ඔහොමනම් බෑ පුතා ජීවත් වෙන්න. කොහොම හරි මිදෙන්න බලන්න..:P​