2012 Aug 23- ElaKiri Radio Request show with its my style

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ ඕව ගනන් ගන්න එපා අං ගොලියො :P

    හැබැයි නන්ගි මම ඒ ඩ්‍රැකිවුලිට රත්තරන් කිව්ව ගමන් ඩ්‍රැකිවුලිගේ මූණ ඇද වෙලා යනවා . ලේ බොන එක එපා වෙලා යනවා . ඊට පස්සේ මල විකාර කියන්ඩ එපෝ කියලා බෙරිහන් දෙනවා. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    absolut-vodka__55567_zoom.jpg


    කියන්නට බැරි තරම්
    ඔබට ආදරෙයි මං
    දරන්නට බැරි තරම්
    දුක වාවන්නට බෑ දැන්

    :no::no::no:


     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :love::love:


    01.ඒකනේ මල්ලි..:D


    බොරුවට කිව්වෙ බං..:rofl:


    02.සුපුන් චූ පෙරලා බොන්නෙ.. දෙවරක් පෙරනලද චූ..


    එපා.. මට වොඩ්කා ටිකක් දියන්කො.. සති දෙකකින් කටේ තිව්වෙ නෑ..:no:


    01.:D:D:D:yes::yes::D:D

    02.එහෙනම් අපෙ ගෙදර ආවොත් මම ඕන තරම් චූ දෙන්නම්:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13261797 said:
    ඇය් අය්යේ ඔච්චර මධ්‍යසාර වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මටනම් හරිම කනගාටුය් ඔයා ගැන.. ඔහොමනම් බෑ පුතා ජීවත් වෙන්න. කොහොම හරි මිදෙන්න බලන්න..:P
    මටත් ඔය සීන් එක තියෙනවා බං..:no:

    Kekiri pelena eka nethidooooooooooooooo
    වෙන එකක් පලන්න ඇත්තෙම නැද්ද බං.. කැකිරිය හොයන්නෙ..:oo::frown:

    oka hema slow ne ban...:baffled:
    තේරුනේ නැහැ උඹ කියපු එක..:no:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැබැයි නන්ගි මම ඒ ඩ්‍රැකිවුලිට රත්තරන් කිව්ව ගමන් ඩ්‍රැකිවුලිගේ මූණ ඇද වෙලා යනවා . ලේ බොන එක එපා වෙලා යනවා . ඊට පස්සේ මල විකාර කියන්ඩ එපෝ කියලා බෙරිහන් දෙනවා. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    බලං ගිහාම ඔයාට අං ගොලියො කියන එකේ වැරැද්දක් නෑ :rolleyes:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ඇස් ආදරෙන් පුරෝනා - කවීෂ කවිරාජ්
    මට මේ song එක ලබාදෙන්න ඔබට හැකි ද??
    එළකිරි රටේ ඔක්කොමලවම එකතු කරගන්න
    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mewanam maha jarawak one wena kattiyata mewath thiyanawa :lol:


    Kasippu.JPG
    අරික්කාලෙන් වදින එක් වරක් පෙරනලද සුදුවා..:rofl:

    මම කට්ටා;13261824 said:
    01.:D:D:D:yes::yes::D:D

    02.එහෙනම් අපෙ ගෙදර ආවොත් මම ඕන තරම් චූ දෙන්නම්:D:D
    උඹට ගාණක් ගන්න පුළුවන් බෝතලයක් දුන්නොත්..:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ මට දෙන්නකෝ,,,,

    සිත අතර මන් වෙලා රුදුරු ගිම්හානයේ ගීතය:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    ගායනය :- කුමාරසිරි පතිරණ

    හැමෝම අකමැතිවෙයි කියල හිතෙන සිංදුවක් ඉල්ලන්න හිතුන. කට්ටියම බැණ බැණ තමයි අහන්න වෙන්නෙ. මේ සිංදුව හොයාගන්න පුළුවන් වුණොත්‍ දෙන්න.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    01.මටත් ඔය සීන් එක තියෙනවා බං..:no:


    වෙන එකක් පලන්න ඇත්තෙම නැද්ද බං.. කැකිරිය හොයන්නෙ..:oo::frown:


    තේරුනේ නැහැ උඹ කියපු එක..:no:

    01. හ්ම්ම් හ්ම්ම් කොහොම හරි මිදෙන්න බලන්න අය්යා.. මේක මල්ලි කෙනෙක්ගෙන් උපදෙසක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13261844 said:
    අය්යේ මට දෙන්නකෝ,,,,

    සිත අතර මන් වෙලා රුදුරු ගිම්හානයේ ගීතය:D:D:D
    අපෝ ඒක හෙන වල් සිංදුවක් බොල..
    ඉන්දික ප්‍රසාද් කියන්නෙ..

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13261797 said:
    ඇය් අය්යේ ඔච්චර මධ්‍යසාර වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මටනම් හරිම කනගාටුය් ඔයා ගැන.. ඔහොමනම් බෑ පුතා ජීවත් වෙන්න. කොහොම හරි මිදෙන්න බලන්න..:P

    පිස්සුද බන්, මොකටද මිදෙන්නෙ. :lol: