ඒ කථාව වැරදියි. Microsoft එක Google ලගෙන් copy කරේ නෑ. Google එකයි Microsoft ලගෙන් copy කරේ. Google Chrome එක කරේ Microsoft ලගේ Windows OS එකේ Logo එක copy කරලා ඒක ටිකක් වෙනස් කරලා තමන්ගේ Chrome Browser එකේ Windows version එකට දීපු එකයි. දැන් Microsoft එක කරලා තියෙන්නෙත් ඒකයි. මේක Windows OS එකේ logo මිසක් Chrome එකේ logo එක නෙවෙයි. මේ වගේම වැඩක් Google එකෙන් කරා තමන්ගේ image search engine එකටත්. Bing (Microsoft ලගේ) search engine එකට තමයි මුලින්ම ajax image search engine එකක් තිබුනේ Google එකෙන් මේක copy කරලා තමන්ගේ ajax image search engine පස්සේ හැදුවා.