Microsoft සමාගම තමන්ගේ නවතම Logo එක හෙවත් නිල ලාංඡණය අද හදුන්වා දී තිබෙනවා.ඔවුන්ගේ 25 වන සංවත්සරයට සමගාවීම තමයි මේ නව එළිදැකිවීම කරල තියෙන්නෙ.
Microsoft squares off with new logo
මේ තියෙන්නෙ අලුතින්ම ඔවුන් හදුන්වාදීපු නිල සංකේතය.මෙතෙක් කල් ඔවුන් භාවිත කල සංකේතය වෙනුවට අලුත් නව සංකේතයක් භාවිතයට එක් කරගන්න පාලකයින් තීරණය කරල තිබ්බෙ විසිපස් වසරක වෙනසක් දැකීමටයි.ඔවුන්ගේ පෙර තිබූ රැලි හැඩය ගත් සංකේතයෙන් මිදී සමචතුරස්‍ර හැඩති සංකේතයකට මාරූ වී තිබෙන අතර පෙර සංකේතයේ වර්ණම නැවතත් භාවිත කර තිබෙනවා.මේ වනවිට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පවා නව සංකේතය යොදා වෙනස් කර තිබෙණු දක්නට ලැබෙනවා.එමෙන්ම ඔවුන්ගේ අලෙවි සැල්වල පවා මෙම නව හදුන්වාදීම දැකගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

It’s been 25 years since we’ve updated the Microsoft logo and now is the perfect time for a change. This is an incredibly exciting year for Microsoft as we prepare to release new versions of nearly all of our products. From Windows 8 to Windows Phone 8 to Xbox services to the next version of Office, you will see a common look and feel across these products providing a familiar and seamless experience on PCs, phones, tablets and TVs. This wave of new releases is not only a re imagining of our most popular products, but also represents a new era for Microsoft, so our logo should evolve to visually accentuate this new beginning.
නව සංකේතය ඉදිරිපත් කිරීමත් එක්කම විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ මෙම නව සංකේතය Google Chrome වල සංකේතයට සමානකමක් දක්වන බවයි.එහෙත් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නවසංකේතය භාවිතයට මෙම හදුනාගැනීමටද පහසුවන බවයි.සිත් ඇදගන්නා සුළු චාම් බවකින්ද යුක්ත බවයි.
Microsoft has unveiled their new logo today, and the new logo looks similar to Google Chrome. What do you think ?
Windows 8 එළිදැක්වීමට සූදානම්ව තිබියදී සිදුවූ මේ වෙනස් කම ගැන පරිඝණක විශ්ලේශකයින් විවිධ මත පළකරනුද දක්නට ලැබෙනවා.

Last edited:

babata ekak hadapan