යාලුවො අලුත් PULSAR 200NS 1 ගැන මොකද හිතන්නේ?


මෙක Pulsar brand එක යටතේ ආවට KTM කියන ඔස්ටේලියන් සමගමේ DUKE 200 කියන බයික් 1එ ENGINE 1කම තමයි තියෙන්නෙ

.මට නම් හිතෙනවා මේක සුපිරි බාන්ඩයක් වෙයි කියලා.(චුට්ටක් විතර FZ-S කොපි කරලා වගේ නේ) ආ කියන්න අමතක උනානේ ........දෙසම්බර් අන්තිමට මේක ලන්කාවෙන් ගන්න පුලුවන්

.

එහෙනම් මතක ඇතිව ඔයාලගේ අදහසුත් දක්වලා යන්න

.... එහෙනම් අපි ගියාවේ

