PULSAR 200NS

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
යාලුවො අලුත් PULSAR 200NS 1 ගැන මොකද හිතන්නේ?​


:confused::confused::confused:මෙක Pulsar brand එක යටතේ ආවට KTM කියන ඔස්ටේලියන් සමගමේ DUKE 200 කියන බයික් 1එ ENGINE 1කම තමයි තියෙන්නෙ:dull::dull::dull:.මට නම් හිතෙනවා මේක සුපිරි බාන්ඩයක් වෙයි කියලා.(චුට්ටක් විතර FZ-S කොපි කරලා වගේ නේ) ආ කියන්න අමතක උනානේ ........දෙසම්බර් අන්තිමට මේක ලන්කාවෙන් ගන්න පුලුවන්:rolleyes::rolleyes::rolleyes:.​

:rolleyes::rolleyes::rolleyes:එහෙනම් මතක ඇතිව ඔයාලගේ අදහසුත් දක්වලා යන්න:yes::yes::yes:.... එහෙනම් අපි ගියාවේ:P:P:P
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulser 220 tharam ganak wenne ne kiyala thamai david piris 1n kiyanne.e kiyanne mahcan samanayen 340 000 - 360 000 wage athara ganna puluwan kiyana eka thamai:yes::yes:
    budu ammoo dan maara ganan neda bun tax hinda :nerd::dull: thx info ekata macho