Balumgala - Fake FB Profiles

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    භාගයක් ඇහුවා.. ඉතුරු ටික පස්සෙ අහනවා.. කැත සීන් ටිකක් වෙන්නෙ.. මම නම් ඔය ජරාව පැත්ත පලාතෙ යන්නෙ නැහැ බං.. නරකක් මිස හොඳක් නම් වෙලා නැහැ ඔය මල හත්තිලව්වෙන්..
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :P
    මේ ළගදිත් මම දැක්කා මේකේ කවුද කෙනෙක් ඉන්දියන් ක්‍රිකටර් කෙනෙක්ගේ wife ගේ පින්තූර දාලා කොල්ලෝ 1000ක්ම රවට්ටලා තිබ්බ විදිය.
    http://www.elakiri.com/forum/showthread.php?p=13210702
    මාර වැඩ කරන්නේ lol
     
    • Like
    Reactions: mldarshana
    Mar 29, 2012
    1,343
    89
    0
    භාගයක් ඇහුවා.. ඉතුරු ටික පස්සෙ අහනවා.. කැත සීන් ටිකක් වෙන්නෙ.. මම නම් ඔය ජරාව පැත්ත පලාතෙ යන්නෙ නැහැ බං.. නරකක් මිස හොඳක් නම් වෙලා නැහැ ඔය මල හත්තිලව්වෙන්..

    maath fb use karanne naha :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැට්ටා;13265054 said:
    ලංකාවේ FaceBook තහනම් කරන්න ඕන බන් :angry::angry:
    ෆේස්බුක් තහනම් කරන්න ඕනි නැහැ බං.. තමන් හරියට මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා නම් ඔය වගේ දේවල් වෙන්නෙ නැහැනේ..

    :P
    මේ ළගදිත් මම දැක්කා මේකේ කවුද කෙනෙක් ඉන්දියන් ක්‍රිකටර් කෙනෙක්ගේ wife ගේ පින්තූර දාලා කොල්ලෝ 1000ක්ම රවට්ටලා තිබ්බ විදිය.
    http://www.elakiri.com/forum/showthread.php?p=13210702
    මාර වැඩ කරන්නේ lol
    හ්ම්.. මාත් දැක්කා මචං.. ඔය කියන්නෙ දෝණිගෙ වයිෆ්ගෙ පික් වගයක් දාලා හදපු ප්‍රොෆයිල් එක ගැන නේද..?

    maath fb use karanne naha :yes:
    ඒක හොදයි මචං.. ඕකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැනේ.. නිකන් වෙලාව නාස්ති වෙන එක විතරයි වෙන්නෙ.. බලපං කැෆේ එකකට ගිහින් පංති නොයා කොල්ලො කෙල්ලෙ කැෆේ අස්සෙ රිංගගෙන ෆේස්බුක් යනවා. ඕවයි බරපතලකම තේරෙන්නෙ විභාගෙට කෙලවෙලා ජොබක් නැතුව නන්නත්තාර වෙනකොට.. ඒ වෙලාවට මාක් කාරයා උදව් කරන්නෙ නැහැනේ.. අපරාධෙ පොඩි එවුන්ගෙ ජීවිත.. උන්ගෙ සහ දෙමාපියන්ගෙ වැරදි ඕවා.. ෆේස්බුක් එකේ වැරැද්දක් නෙමෙයි.. මොකෝ මාක් කාරයා උන්ව බලෙන් ඕකට ගෙන්න ගන්නෙ නැහැනේ..:yes:
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    Lankawe gaanuntath/ Kellantath FB walata wada deyak nah...honda wade ape ewunta....un dana ganna epie ban eka eka piinthura dala dangalagena...passe ke gahanawa kanawo kanawo..kiyala......