Namal Rajapaksha! The Great Leader!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    නාමල් රාජපක්ෂ අපේ වාසනාවට බිහි උණු උදාර තරුණ නායකයට අපගේ සහයෝගය පල කරමු. කිසි බයක් නැතිව ලෝකය හමුවේ ලංකාව නියෝජනය කරන්න පුළුවන් දක්ෂ ,බුද්දිමත්, ලස්සන නායකයෙක්.

    සිරියාවන්ත සිනහව
    namalslide8.jpg

    45474159941293b87915.jpg


    දක්ෂ ,බුද්දිමත් නීති වේදියෙක්
    zp03namalrajapaksa.jpg


    ඇති දක්ෂ රගර් ක්‍රීඩකයෙක්
    56180210151123243049030.jpg


    පරිපුර්ණ මිනිසෙක්.අනාගතයේ අනිවාර්යෙන් ලංකාවේ ජනාදිපති දුරයට පත් වෙන දක්ෂ නායකයෙක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඊට කලින් රගර් ගහන්න ගිහිල්ලා ඔලුව බිම ඈනිල මලොත් කොහොමද....:D
     
    • Like
    Reactions: pupudu

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් අති දක්ශ lawyer කෙනෙක් නේ..
    මූ ලකුණු 100ක් අරන් , පස්සේ කියල 100 එපා 99k ඇති කියල..
    තාම 100 ගත්ත එකෙක් නෑලූ ඒකට :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් අති දක්ශ lawyer කෙනෙක් නේ..
    මූ ලකුණු 100ක් අරන් , පස්සේ කියල 100 එපා 99k ඇති කියල..
    තාම 100 ගත්ත එකෙක් නෑලූ ඒකට :rofl:
    :rofl:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇයි බන් අති දක්ශ lawyer කෙනෙක් නේ..
    මූ ලකුණු 100ක් අරන් , පස්සේ කියල 100 එපා 99k ඇති කියල..
    තාම 100 ගත්ත එකෙක් නෑලූ ඒකට :rofl:

    බොරු මද ප්‍රචාර දාන්න එපා ,උඹ ඇත්ත දන්නේ නැහැ නේ,හරියට පාඩම් කරලා නියම විදිහට පාස් උනේ විබාගේ ,නිකන් බොරු කියන්න එපා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඇති දක්ෂ රගර් ක්‍රීඩකයන්ට මොනවත් වෙන්නේ නැහැ මෝඩයෝ

    උබ දන්න රෙද්ද තමා. බාත් රුම් එකේ බාත් ටබ් එකේ ගිලිල මරිච්ච උන්ත් ඉන්න එකේ ඕවා මොනාද.... ඔන්න බලපන් ලගදිම වලකජ්ජ ගහයි:P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නැත්තන් ඔකගෙ කාර් එකක් පුපුරල මලොත් කොහොමද..?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබ දන්න රෙද්ද තමා. බාත් රුම් එකේ බාත් ටබ් එකේ ගිලිල මරිච්ච උන්ත් ඉන්න එකේ ඕවා මොනාද.... ඔන්න බලපන් ලගදිම වලකජ්ජ ගහයි:P
    saadu saddu
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කඩවසම් බව ,රේස් පදින්න තියන හැකියාව,නටබුන් වෙච්ච වෙහෙර විහාර පිළිබද උනන්දුව,නවක නිළියන්ගේ රංගන කුසලතාවයට අත හිත දීම,රටට අත්‍යවශ්‍යම වියපෘති ක්‍රියාත්මක කිරීමට තියන උනන්දුව(හම්බන්තොට night බසාර්)