
මාටින් වික්රමසිංහ කියනවා එයාගේ ගමේ හිටියලු අන්දෝ අය්යා කියලා මිනිහෙක් ,මිනිහා හවසට ගමේ තිබ්බ එකම කඩයට ගිහිලා කොල්ලෝ කුරුට්ටෝ වට කරගෙන ගජබින්න ඇද බැවලු මේ බොරු අහන්න කුඩා ළමයි වගේම වැඩිහිටියොත් පුදුම කැමැත්තක් දක්වුවාලු ,පස්සේ කාලෙක කවුරු හරි බොරුවක් කිව්වම අන්න අන්දෝ අයියගේ බේගල් වගේ කියනව ලු
මේ ලිපිය දැක්කාම මටත් ඒ අන්දෝ අය්යව මතක් උනා![]()
එහෙනම් ඌව මතක් කරගෙන අතේ....පා ගහපන්
ඇයි උබත් එක එකාව මතක් කරගෙන ගහනවද ,මල්ලි ඉස්සෙල්ලා මනුස්සයෙක් වගේ කතා කරපං පස්සේ ත්රෙඩ් දාපන්
ඕක FB එකේ එකෙක් ලියපු එකක් නෙමෙයි මචෝ..
දුලංජලී මුතුවාඩිගේ ලියපු ලිපියක් ලක්බිම පුවත්පතට..
>> Original Article <<
පිටසක්වල ජීවීන් කතා කරලා තියෙන්නේ ඉන්ග්ලිෂ් වලින්ද ?![]()
MAXXA ELA KIRI MIYURU4. REP NAM IWARAI KOLLO..![]()
Ai ban America walatama Aliensla enne![]()
![]()
![]()
පිටසක්වල ජීවීන් කතා කරලා තියෙන්නේ ඉන්ග්ලිෂ් වලින්ද ?![]()

oriya kiyanwa wage chiththa tharanga walin wenna ati.. 
