A/L උදව්

msurangag

Member
Apr 27, 2011
873
100
0
මේ පාර A/L කරපු යාලුවෝ ඇති නේ
ඒ අයගෙන් අලුත් නිර්දේශයේ A/L කරපු අයගෙන් ජීව විද්‍යාව අංශයෙන් කරපු ය ඉන්නවා නම් මට
රසායන විද්‍යාව
බ්වුතික විද්‍යාව
ජීව විද්‍යාව

සටහන් ටික දෙන්න පුළුවන් කෙනක් ඉන්නවද ?
ලොකු උදව්වක්

නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න