EK MUSLIM MEMEBERS GET TOGETHER

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13267154 said:

    ඉදා උඹට සාක්කි.. පොඩ්ඩක් පල්ලෙහට ගිහිල්ලා බලපන් හොදේ.. :lol:

    http://www.language-learning-advisor.com/most-beautiful-language-survey.html

    ඒ බොරලු උබ ලින්ක් එක දාලම ගූ නාලනේ.. ඌරා උනාට මඩ නෑවට මඩත් එක්ක ගූ නාන්න එපා බන්...මේවා අල්ලා එහෙම දන්නවනම්... ඒත් මොනවා කරන්නද එයත් ඔබාමට බයයිනේ

    (උබ කිව්වේ ලියන විදිහ ගැන නෙමේ ලස්සනටම කතා කරන හා වැඩියෙන්ම කතා කරන භාශා ගැන, ලිවීමයි කිවීමයි කියන්නේ දෙකක් ගොන්සන්...)

    Top 10 Most Beautiful Spoken Language List :

    1 Italian
    2 French
    3 Spanish
    4 Portuguese
    5 Chinese (Mandarin)
    6 English
    7 Russian
    8 Finnish
    9 Japanese
    10 Arabic

    Top 10 Language List : by population

    1 Mandarin (part of Chinese) 935 million China, Taiwan, Malaysia, Singapore
    2 Spanish 387 million Latin America, Spain, United States
    3 English 365 million Australia, Ireland, Canada, New Zealand, United Kingdom, United States

    කෝ මගේ ප්‍රශ්නෙට උත්තර??
    විද්යාවෙන් හොයාගන්න කලින් හරි අලුතෙන් හරි කුරානෙන් ඉදිරිපත් කරපු විද්යාත්මක කරුනු 5ක් 1,2,3,4,5 කියලා අන්ක දාලා කියපන්කෝ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහෙද ඉතින් හම්බයොනේ.. තොප්පිය වගේ තමා.. හැරෙන හැරෙන පැත්ත්ට කතාව

    ඉස්සෙල්ලම මෙහෙම කිව්වා

    බොරලුගොඩ මහතා;13266894 said:

    අනිත් කාරනාව තමය් අරාබි බාශාව නොදියුනු භාෂාව කියපු එක.. ලොකේ ලස්සනම සහ දෙවනියට ලොකේ වැඩියෙන්ම කතාකරන භාෂාව අරාබි භාෂාව..

    ලින්ක් එකකුත් දැම්මා.. හැම මගුලටම ගෝත්‍රික මැනුවල් එක දානවා වගේ

    බොරලුගොඩ මහතා;13267154 said:

    ඉදා උඹට සාක්කි.. පොඩ්ඩක් පල්ලෙහට ගිහිල්ලා බලපන් හොදේ.. :lol:

    http://www.language-learning-advisor.com/most-beautiful-language-survey.html

    ඒකට ගිහින් බැලුවහම එහෙම මගුලක් නෑ... ඒකෙනුයි විකියෙනුයි හොයලා බැලුවහම කතාව බොරු
    Top 10 Most Beautiful Spoken Language List :

    1 Italian
    2 French
    3 Spanish
    4 Portuguese
    5 Chinese (Mandarin)
    6 English
    7 Russian
    8 Finnish
    9 Japanese
    10 Arabic

    Top 10 Language List : by population

    1 Mandarin (part of Chinese) 935 million China, Taiwan, Malaysia, Singapore
    2 Spanish 387 million Latin America, Spain, United States
    3 English 365 million Australia, Ireland, Canada, New Zealand, United Kingdom, United States

    දැන් කෙලින්ම ජානවලින් එන තොප්පියේ තියරිය දැම්මා

    බොරලුගොඩ මහතා;13267289 said:

    The Most Beautiful Written Language

    උඹ ගොනෙක් කියලා දන්නවා ඒකය් මම උඹට උත්තර දෙන්නෙත්තේ.. තොපිට ඇස් වල අමාරුවක් තියන නිසා තමය් කිව්වේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න කිව්වේ.. මෙන්න ලිස්ට් එක.. මම කිව්වෙ කතාකරනේක නෙමෙය්.. ලියන භාෂාව..

    Top 10 Most Beautiful Written Language List :

    1 Arabic
    2 Chinese
    3 French
    4 Japanese
    5 Greek
    6 Spanish
    7 Hebrew
    8 Russian
    9 Korean
    10 Italian

    දැන් කව්ද නැවේ?? :D:D:D

    බොරලුගොඩ මහතා;13267289 said:

    [මම කිව්වෙ කතාකරනේක නෙමෙය්.. ලියන භාෂාව..

    ගූ හතයි.. ඒ පාර ලියන බාසාවලූ.. මෙතන එකෙක්වත් මුල ඉදලම ලියන බාසවක් ගැන කිව්වද? අඩුම ගානේ උබවත්...ඔන්න ඔය ක්‍රමේටම තමා ආදි කාන්තාර වාසීන්ගේ ගෝත්‍රික ඩේලි මැනුවල් එකෙන් විද්යාව පෙන්නනෙත් චිකේ අල්ලා මේවා දන්නවනම් වහකාලා මැරෙනවා.. ඔබාමටත් වඩා කින්ඩියක් මේ යකා එතුමට දැම්මේ...
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13267147 said:
    ඔය සෝමාලි හිගන්නගේ විහිලු කතා මම ඔනේ තරම් බලලා තියෙනවා. දැන් ඕකගේ මූන දැක්කොත් උදේට කන්න බැරි වෙනවා.. මම අහනදේට වෙන ක ව් රුත් නෙමේ උබ උත්තර දීපන්කෝ මචන්.. සරල දෙයක්නේ අහන්නේ..

    විද්යාවෙන් හොයාගන්න කලින් හරි අලුතෙන් හරි කුරානෙන් ඉදිරිපත් කරපු විද්යාත්මක කරුනු 5ක් 1,2,3,4,5 කියලා අන්ක දාලා කියපන්කෝ

    ඉදා එහෙනම් උඹටත් ලිස්ට් එකක්..1,2,3,4,5, කියලම..
    මේවා උදාහරණ ටිකක් විතරය්..

    1) Surah Al anbiya -Chap 21 Ver 30

    We created every living thing by water

    දැන් මිනිස් ඇග ගත්තත් 60% වැඩිය තියෙන්නේ වතුර.. දැන් විද්්‍යවා පිලි අරන් තියනවා හැම සතාම මැවිලා තියෙන්නේ වතුරෙන් කියලා.. ඒත් කුරාන් එකෙන් මේක සදහන් උනෙ අවුරුදු 1400 ට කලිං..

    2) Surah Ar Rad- Chp 13 Ver no 3

    all of the fruits He made therein two mates

    මේ කියලා තියෙන්නේ හැම පලතුරු, ගස් ඔක්කොම පිරිම් ගැහුණු හැටියට මවලා තියෙන්නෙ කියලා.. දැන් ඒක විද්්‍යාවෙන් ඔප්පු වෙලා නැද්ද?

    3)Surah Al-Nahl - chap 16 ver 68-69

    And your Lord inspired to the bee, "Take for yourself among the mountains, houses, and among the trees and [in] that which they construct.

    Then eat from all the fruits and follow the ways of your Lord laid down [for you]." There emerges from their bellies a drink, varying in colors, in which there is healing for people. Indeed in that is a sign for a people who give thought.

    උඹ මොලේ තියන එකෙක්නම් මේ වාක්්‍ය දෙකම ඇති ඉස්ලාම් ආගමට එන්න.. මේක කිව්වේ අවුරුදු 1400 ට කලිං.. ඒත් මේක කවද්ද විද්්‍යෙන් හොයාගත්තෙ..
    එතන වැදගත්ම දේ තමය් ගැහුණු සතා තමය් රජ කරන්නේ කියලා කියලා තියෙන්නේක..

    4) Surah al-Qiyamah- chap 75

    Yes. [We are] Able [even] to proportion his fingertips.

    මේ කතාකරන්නේ මිනිස්සුන්ගේ ඇගිලි සලකුනු ගැන.. පුදගලයන් දෙදෙනකුට එක වගේ ඇගිලි සලකුනු තියෙන්න බැ.. ඒ ගැන මීට අවුරුදු 1400 ට කලිං කුරාන් එකෙන් ලිය උනා.. මේ ගැන පැහදිලි කිරිමක් ඕනෙනම් ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපං..

    5) surah Al furqan- chapt 25 ver no 53

    one fresh and sweet and one salty and bitter, and He placed between them a barrier and prohibiting partition.

    මේ මොකද කියලා උඹේ නිවට මොලේට තේරෙනවද?? එ තමය් ලුණු වතුරය් පැනි වතුරය් එකට එකක් කලවම් වෙන්නේ නැ කියනේක.. මේවා සමබන්දයෙන් වැඩි පුර පැහදිලි කිරිම් ඕනෙනම් අර වීඩියෝ එක බලපන්..

    දැන් හරිනේ.. උඹට උත්තර දුන්නනනේ..
    දැන් කියපංකෝ මට උඹ කුරාන් ගැන කියපු ඒවා කොතනින්ද ගත්තේ කියලා.. පැනලා යන්න බැ.. බොරු හේතු බැ.. :D;);)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13267695 said:
    කොහෙද ඉතින් හම්බයොනේ.. තොප්පිය වගේ තමා.. හැරෙන හැරෙන පැත්ත්ට කතාව

    ඉස්සෙල්ලම මෙහෙම කිව්වා

    ලින්ක් එකකුත් දැම්මා.. හැම මගුලටම ගෝත්‍රික මැනුවල් එක දානවා වගේ

    ඒකට ගිහින් බැලුවහම එහෙම මගුලක් නෑ... ඒකෙනුයි විකියෙනුයි හොයලා බැලුවහම කතාව බොරු
    Top 10 Most Beautiful Spoken Language List :

    1 Italian
    2 French
    3 Spanish
    4 Portuguese
    5 Chinese (Mandarin)
    6 English
    7 Russian
    8 Finnish
    9 Japanese
    10 Arabic

    Top 10 Language List : by population

    1 Mandarin (part of Chinese) 935 million China, Taiwan, Malaysia, Singapore
    2 Spanish 387 million Latin America, Spain, United States
    3 English 365 million Australia, Ireland, Canada, New Zealand, United Kingdom, United States

    දැන් කෙලින්ම ජානවලින් එන තොප්පියේ තියරිය දැම්මා

    ගූ හතයි.. ඒ පාර ලියන බාසාවලූ.. මෙතන එකෙක්වත් මුල ඉදලම ලියන බාසවක් ගැන කිව්වද? අඩුම ගානේ උබවත්...ඔන්න ඔය ක්‍රමේටම තමා ආදි කාන්තාර වාසීන්ගේ ගෝත්‍රික ඩේලි මැනුවල් එකෙන් විද්යාව පෙන්නනෙත් චිකේ අල්ලා මේවා දන්නවනම් වහකාලා මැරෙනවා.. ඔබාමටත් වඩා කින්ඩියක් මේ යකා එතුමට දැම්මේ...

    අරාබි භාෂාවට වෙන අර්ත එනවා කිව්වෙ උඹ කුරාන් එකේ තියනෙවා පෙන්නන්න කියපු නිසා නේද?? එහෙනම් ඒ ලියන භාෂාව නේද??
    නිකම් මෙච්චර නිවට වෙන්න එපා බං..:D:D:angry::angry:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13267856 said:

    අරාබි භාෂාවට වෙන අර්ත එනවා කිව්වෙ උඹ කුරාන් එකේ තියනෙවා පෙන්නන්න කියපු නිසා නේද?? එහෙනම් ඒ ලියන භාෂාව නේද??
    නිකම් මෙච්චර නිවට වෙන්න එපා බං..:D:D:angry::angry:

    ලස්සනට ලිව්වහම සේරම හරිද? මේ ලස්සන ගැන මිසක් අර්තය ගැන කරපු රිසර්ච් එකක ප්‍රතිපලවල ලින්ක් එකක්ද?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13267965 said:
    ලස්සනට ලිව්වහම සේරම හරිද? මේ ලස්සන ගැන මිසක් අර්තය ගැන කරපු රිසර්ච් එකක ප්‍රතිපලවල ලින්ක් එකක්ද?

    :rofl::rofl::rofl: ඔන්න ඔන්න උඹලගේ ගතිය පෙන්නනවා.. එක මුලක් ඉවර කරාම අනිත් කොන අල්ලගෙන.. කවදද උඹලා වෙනස් වෙන්නෙ?? :D:D:angry::angry: වැඩ බැරිනම් කියපං බන්.. නවත්තමු මේක.. :baffled::baffled::D:D

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;13267972 said:
    උඹලගේ වැඩෙම ඔහමනේ.. පදනමක් නැතුවනේ කතාකරන්නේ...:rofl::D
    kukulo kukulo:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බොරලුගොඩ මහතා;13268002 said:

    :rofl::rofl::rofl: ඔන්න ඔන්න උඹලගේ ගතිය පෙන්නනවා.. එක මුලක් ඉවර කරාම අනිත් කොන අල්ලගෙන.. කවදද උඹලා වෙනස් වෙන්නෙ?? :D:D:angry::angry: වැඩ බැරිනම් කියපං බන්.. නවත්තමු මේක.. :baffled::baffled::D:D

    umbalata ithin allaganna konak ne kiyala api palida:nerd::dull::oo::D:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13268002 said:

    :rofl::rofl::rofl: ඔන්න ඔන්න උඹලගේ ගතිය පෙන්නනවා.. එක මුලක් ඉවර කරාම අනිත් කොන අල්ලගෙන.. කවදද උඹලා වෙනස් වෙන්නෙ?? :D:D:angry::angry: වැඩ බැරිනම් කියපං බන්.. නවත්තමු මේක.. :baffled::baffled::D:D

    පොඩ්ඩක් හිටපන්.,. අනිත් එකට උත්තර දෙනවා. ටයිප් කරන්න වෙලාව දීපන්.. මොකෝ අපි පඩයක් ගියත් දෙවියන්ගේ කැමැත්ත කියලා ඔහේ කියලා දාන්නේ නෑනේ,, ඔය උත්තර දුන්නේ උබ අර ඉල්ලන් ගූ නාපු ප්‍රශ්නෙට.. ඔහොම ටිකක් හිටපන්, මේ ටයිප් කරනවා
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13268033 said:

    කව්ද නැවේ?? කොහේද නැවේ?? පෙන්නපන් බලන්න.. වැඩ බැරිනම් කියපං බලන්න..:rofl::rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13268033 said:
    පොඩ්ඩක් හිටපන්.,. අනිත් එකට උත්තර දෙනවා. ටයිප් කරන්න වෙලාව දීපන්.. මොකෝ අපි පඩයක් ගියත් දෙවියන්ගේ කැමැත්ත කියලා ඔහේ කියලා දාන්නේ නෑනේ,, ඔය උත්තර දුන්නේ උබ අර ඉල්ලන් ගූ නාපු ප්‍රශ්නෙට.. ඔහොම ටිකක් හිටපන්, මේ ටයිප් කරනවා
    i can't wait:D:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    48453742925522378015757.jpg

    අනේ පව්.. :(:(:(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    බොරලුගොඩ මහතා;13268194 said:
    48453742925522378015757.jpg

    අනේ පව්.. :(:(:(

    mewwa dhala sinhalunta muslim kattiyath ekka thiyana irisiyakama vadikaranda epabang............

    raththran kattiyath ekka karana muslim kada varjanayath oya irsawatane.............

    unge jathiya diyunu karanda oyawage moda wadawal thamai unta thiyenne............

    thama unge amuda Gathiya gihilla ne.................
     
    Status
    Not open for further replies.