බොරලුගොඩ මහතා;13267814 said:
ඉදා එහෙනම් උඹටත් ලිස්ට් එකක්..1,2,3,4,5, කියලම.. මේවා උදාහරණ ටිකක් විතරය්..
1) Surah Al anbiya -Chap 21 Ver 30
We created every living thing by water
දැන් මිනිස් ඇග ගත්තත් 60% වැඩිය තියෙන්නේ වතුර.. දැන් විද්්යවා පිලි අරන් තියනවා හැම සතාම මැවිලා තියෙන්නේ වතුරෙන් කියලා.. ඒත් කුරාන් එකෙන් මේක සදහන් උනෙ අවුරුදු 1400 ට කලිං..
2) Surah Ar Rad- Chp 13 Ver no 3
all of the fruits He made therein two mates
මේ කියලා තියෙන්නේ හැම පලතුරු, ගස් ඔක්කොම පිරිම් ගැහුණු හැටියට මවලා තියෙන්නෙ කියලා.. දැන් ඒක විද්්‍යාවෙන් ඔප්පු වෙලා නැද්ද?
3)Surah Al-Nahl - chap 16 ver 68-69
And your Lord inspired to the bee, "Take for yourself among the mountains, houses, and among the trees and [in] that which they construct.
Then eat from all the fruits and follow the ways of your Lord laid down [for you]." There emerges from their bellies a drink, varying in colors, in which there is healing for people. Indeed in that is a sign for a people who give thought.
උඹ මොලේ තියන එකෙක්නම් මේ වාක්්ය දෙකම ඇති ඉස්ලාම් ආගමට එන්න.. මේක කිව්වේ අවුරුදු 1400 ට කලිං.. ඒත් මේක කවද්ද විද්්යෙන් හොයාගත්තෙ..
එතන වැදගත්ම දේ තමය් ගැහුණු සතා තමය් රජ කරන්නේ කියලා කියලා තියෙන්නේක..
4) Surah al-Qiyamah- chap 75
Yes. [We are] Able [even] to proportion his fingertips.
මේ කතාකරන්නේ මිනිස්සුන්ගේ ඇගිලි සලකුනු ගැන.. පුදගලයන් දෙදෙනකුට එක වගේ ඇගිලි සලකුනු තියෙන්න බැ.. ඒ ගැන මීට අවුරුදු 1400 ට කලිං කුරාන් එකෙන් ලිය උනා.. මේ ගැන පැහදිලි කිරිමක් ඕනෙනම් ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපං..
5) surah Al furqan- chapt 25 ver no 53
one fresh and sweet and one salty and bitter, and He placed between them a barrier and prohibiting partition.
මේ මොකද කියලා උඹේ නිවට මොලේට තේරෙනවද?? එ තමය් ලුණු වතුරය් පැනි වතුරය් එකට එකක් කලවම් වෙන්නේ නැ කියනේක.. මේවා සමබන්දයෙන් වැඩි පුර පැහදිලි කිරිම් ඕනෙනම් අර වීඩියෝ එක බලපන්..
දැන් හරිනේ.. උඹට උත්තර දුන්නනනේ..
දැන් කියපංකෝ මට උඹ කුරාන් ගැන කියපු ඒවා කොතනින්ද ගත්තේ කියලා.. පැනලා යන්න බැ.. බොරු හේතු බැ..![]()
1. හැම සතාම "මැවිලා" තියෙන්නේ වතුරෙන් කියලා විද්‍යාව පිලි අරන් නෑ.. හැම සතාම පරිනාමය ආරම්භය වෙලා තියෙන්නේ වතුරෙ හිටිය ජීවීන්ගෙන් කියලයි හොයාගෙන තියෙන්නේ.. සම්පූර්න වෙනස් කතා දෙකක්.. සත්තුන්ගේ ශරීරයේ සයුතිය ගැන ආයුර්වේද ග්‍රන්තවල හින්දූන් ලිව්වේ මීට අව් රුදු 4000කටත් කලින්.. බුදුන් වහන්න්සේ බිහිවෙනකොටත් දේශීය වෙදකම වේද හා නියුක්ත ඉර්ශිවරු ලග ඉතාම දියුනු තත්වෙක තිබ්බා. එතකොට අල්ලවත් ඉපදිලා නෑ
2.මේකට උත්තර දෙන්න කලින් මට මෙන්නෙ මේක Surah Ar Rad- Chp 13 Ver no 3 හොයලා link දෙන්න .. මම දන්න තරමින් හම්බ උනේ මේ ටික
For each one are successive [angels] before and behind him who protect him by the decree of Allah . Indeed, Allah will not change the condition of a people until they change what is in themselves. And when Allah intends for a people ill, there is no repelling it. And there is not for them besides Him any patron.
එතන එහෙම කතාවක් නෑ. ඒ නිසා ලින්ක් එක දෙන්න
3.උබ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ එකක්, සිංහලෙන් දාලා තියෙන්නේ තව එකක්. පැහැදිලි කිරීමක් අවශ්‍යයි
4.Surah al-Qiyamah- එකේ 1 සිට 40 දක්වා කියෙව්වා. උබ කියපු ඇගිලි සලකුනු වෙනස් කතාවක් නම් ඒකේ නෑ. ඇගිලි තුඩෙහි අනුපාතය හා ඇගිලි සලකුනු කියන්නේ දෙකක්. කෙලින්ම කරලා තියෙන්නේ අර්තකතනය වෙනස් කිරීමක් විතරයි
5.ලුනු වතුර = ලුනු+ජලය, පැනි වතුර පැනි+ ජලය.. ඔය දෙකේ කවලම් වීම කෙසේ වෙතත් පැනියි වතුරයි නම් කවලම් වෙන්නේ නෑ ගොන්සන්
උබ දන්නවනේද රසදිය, රසදිය රත්තරං වල ඇරෙන්න මිස්‍ර වෙන්නේ නෑ කිව්වට.. ආයුර්වේදයේ රස විද්‍යාවේ රසදිය මෝරපු නාගවල්ලි නැටිවල යුශේ සාන්ද්‍ර ද්‍රාවනේ දියකරනවා. අන්න සොයාගැනීම් .. මමහිතන්නේ ඕක අව් රුදු 4000කටත් වඩා පැරනි දෙයක්..මේ කරලා තියෙන්නෙත් වැකියකට වෙනම අර්තකතනයක් දෙන එක.. උබලට මැජික්..
ඔන්න ඕක තමා මම කිව්වේ ප්‍රාතමික භාශාවකට අර්ත කතන දිදී පස්සේ සොයාගැනීම් උන්ගේ කරගන්නවා කියලා
මේ විදිහට බැලුවොත් කිසි දෙයක් කෙලින් කියලා නෑ නේ බන්??? සේරම අර්තකතන.. ඒත් බුදුදහමේ හා වෙනත් ආගම්වල වේද ග්‍රන්තවල පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියලා තියෙනවා. බල්ලට බල්ලා, පූසට පූසා කියලා. ඒවගේ කියලා නෑ "කකුල් හතරක් තියෙන සතෙක්" කියලා. එහෙම කිව්වනම් අපිටත් උබලා වගේ එක වෙලාවකට බල්ලා දාලායි අනික් වෙලාවට පූසා දාලයි නිරුවත වහගන්න වෙනවා
Last edited:













