EK MUSLIM MEMEBERS GET TOGETHER

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13267814 said:

    ඉදා එහෙනම් උඹටත් ලිස්ට් එකක්..1,2,3,4,5, කියලම..
    මේවා උදාහරණ ටිකක් විතරය්..

    1) Surah Al anbiya -Chap 21 Ver 30

    We created every living thing by water

    දැන් මිනිස් ඇග ගත්තත් 60% වැඩිය තියෙන්නේ වතුර.. දැන් විද්්‍යවා පිලි අරන් තියනවා හැම සතාම මැවිලා තියෙන්නේ වතුරෙන් කියලා.. ඒත් කුරාන් එකෙන් මේක සදහන් උනෙ අවුරුදු 1400 ට කලිං..

    2) Surah Ar Rad- Chp 13 Ver no 3

    all of the fruits He made therein two mates

    මේ කියලා තියෙන්නේ හැම පලතුරු, ගස් ඔක්කොම පිරිම් ගැහුණු හැටියට මවලා තියෙන්නෙ කියලා.. දැන් ඒක විද්්‍යාවෙන් ඔප්පු වෙලා නැද්ද?

    3)Surah Al-Nahl - chap 16 ver 68-69

    And your Lord inspired to the bee, "Take for yourself among the mountains, houses, and among the trees and [in] that which they construct.

    Then eat from all the fruits and follow the ways of your Lord laid down [for you]." There emerges from their bellies a drink, varying in colors, in which there is healing for people. Indeed in that is a sign for a people who give thought.

    උඹ මොලේ තියන එකෙක්නම් මේ වාක්්‍ය දෙකම ඇති ඉස්ලාම් ආගමට එන්න.. මේක කිව්වේ අවුරුදු 1400 ට කලිං.. ඒත් මේක කවද්ද විද්්‍යෙන් හොයාගත්තෙ..
    එතන වැදගත්ම දේ තමය් ගැහුණු සතා තමය් රජ කරන්නේ කියලා කියලා තියෙන්නේක..

    4) Surah al-Qiyamah- chap 75

    Yes. [We are] Able [even] to proportion his fingertips.

    මේ කතාකරන්නේ මිනිස්සුන්ගේ ඇගිලි සලකුනු ගැන.. පුදගලයන් දෙදෙනකුට එක වගේ ඇගිලි සලකුනු තියෙන්න බැ.. ඒ ගැන මීට අවුරුදු 1400 ට කලිං කුරාන් එකෙන් ලිය උනා.. මේ ගැන පැහදිලි කිරිමක් ඕනෙනම් ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලපං..

    5) surah Al furqan- chapt 25 ver no 53

    one fresh and sweet and one salty and bitter, and He placed between them a barrier and prohibiting partition.

    මේ මොකද කියලා උඹේ නිවට මොලේට තේරෙනවද?? එ තමය් ලුණු වතුරය් පැනි වතුරය් එකට එකක් කලවම් වෙන්නේ නැ කියනේක.. මේවා සමබන්දයෙන් වැඩි පුර පැහදිලි කිරිම් ඕනෙනම් අර වීඩියෝ එක බලපන්..

    දැන් හරිනේ.. උඹට උත්තර දුන්නනනේ..
    දැන් කියපංකෝ මට උඹ කුරාන් ගැන කියපු ඒවා කොතනින්ද ගත්තේ කියලා.. පැනලා යන්න බැ.. බොරු හේතු බැ.. :D;);)

    1. හැම සතාම "මැවිලා" තියෙන්නේ වතුරෙන් කියලා විද්යාව පිලි අරන් නෑ.. හැම සතාම පරිනාමය ආරම්භය වෙලා තියෙන්නේ වතුරෙ හිටිය ජීවීන්ගෙන් කියලයි හොයාගෙන තියෙන්නේ.. සම්පූර්න වෙනස් කතා දෙකක්.. සත්තුන්ගේ ශරීරයේ ස‍යුතිය ගැන ආයුර්වේද ග්‍රන්තවල හින්දූන් ලිව්වේ මීට අව් රුදු 4000කටත් කලින්.. බුදුන් වහන්න්සේ බිහිවෙනකොටත් දේශීය වෙදකම වේද හා නියුක්ත ඉර්ශිවරු ලග ඉතාම දියුනු තත්වෙක තිබ්බා. එතකොට අල්ලවත් ඉපදිලා නෑ

    2.මේකට උත්තර දෙන්න කලින් මට මෙන්නෙ මේක Surah Ar Rad- Chp 13 Ver no 3 හොයලා link දෙන්න .. මම දන්න තරමින් හම්බ උනේ මේ ටික

    13_11.png

    For each one are successive [angels] before and behind him who protect him by the decree of Allah . Indeed, Allah will not change the condition of a people until they change what is in themselves. And when Allah intends for a people ill, there is no repelling it. And there is not for them besides Him any patron.

    එතන එහෙම කතාවක් නෑ. ඒ නිසා ලින්ක් එක දෙන්න

    3.උබ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ එකක්, සිංහලෙන් දාලා තියෙන්නේ තව එකක්. පැහැදිලි කිරීමක් අවශ්යයි

    4.Surah al-Qiyamah- එකේ 1 සිට 40 දක්වා කියෙව්වා. උබ කියපු ඇගිලි සලකුනු වෙනස් කතාවක් නම් ඒකේ නෑ. ඇගිලි තුඩෙහි අනුපාතය හා ඇගිලි සලකුනු කියන්නේ දෙකක්. කෙලින්ම කරලා තියෙන්නේ අර්තකතනය වෙනස් කිරීමක් විතරයි

    5.ලුනු වතුර = ලුනු+ජලය, පැනි වතුර පැනි+ ජලය.. ඔය දෙකේ කවලම් වීම කෙසේ වෙතත් පැනියි වතුරයි නම් කවලම් වෙන්නේ නෑ ගොන්සන්

    උබ දන්නවනේද රසදිය, රසදිය රත්තරං වල ඇරෙන්න මිස්‍ර වෙන්නේ නෑ කිව්වට.. ආයුර්වේදයේ රස විද්යාවේ රසදිය මෝරපු නාගවල්ලි නැටිවල යුශේ සාන්ද්‍ර ද්‍රාවනේ දියකරනවා. අන්න සොයාගැනීම් .. මමහිතන්නේ ඕක අව් රුදු 4000කටත් වඩා පැරනි දෙයක්..මේ කරලා තියෙන්නෙත් වැකියකට වෙනම අර්තකතනයක් දෙන එක.. උබලට මැජික්..

    ඔන්න ඕක තමා මම කිව්වේ ප්‍රාතමික භාශාවකට අර්ත කතන දිදී පස්සේ සොයාගැනීම් උන්ගේ කරගන්නවා කියලා

    මේ විදිහට බැලුවොත් කිසි දෙයක් කෙලින් කියලා නෑ නේ බන්??? සේරම අර්තකතන.. ඒත් බුදුදහමේ හා වෙනත් ආගම්වල වේද ග්‍රන්තවල පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියලා තියෙනවා. බල්ලට බල්ලා, පූසට පූසා කියලා. ඒවගේ කියලා නෑ "කකුල් හතරක් තියෙන සතෙක්" කියලා. එහෙම කිව්වනම් අපිටත් උබලා වගේ එක වෙලාවකට බල්ලා දාලායි අනික් වෙලාවට පූසා දාලයි නිරුවත වහගන්න වෙනවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13268194 said:
    48453742925522378015757.jpg

    අනේ පව්.. :(:(:(

    මිනිස්සු බොන එක රන්ඩු කරන එක මම අනුමත කරන්නේ නෑ. ඒ වගෙම කියන්න ඔනේ අව්රුදුයි රාමසානුයි කියන්නේ දෙකක්.. රාමසාන් කියන්නේ ආගමික එකක්. අව්රුදු කියන්නේ බෞද්ද උත්සවයක් නෙමේ. මිනිස්සු විනෝද වෙන උත්සවයක්

    උබ මේ කරලා තියෙන්නේ කුරානෙයි සිරිත් මල්දමයි සංසන්දනය කලා වගේ වැඩක්. එකක් සේරම කුපාඩිකම් කරකරා ලියපු එකක්, අනික වැදගත් කෙනෙක් තමා සම්මතෙහි ඉදන් ලියපු එකක්,, ඔන්න දැන් මේ කොටස ඇදලා ගන්න එපා. පොඩි උදාහරනයක් දුන්නේ

    අපි බෞද්ද ආගමික උත්සවයක් වන වෙසක් උත්සවෙයි මුස්ලිම් ආගමික දෙයක් වන රාමසානුයි හරි හජ්ජියි හරි සංසන්දනය කරමු.. අන්න එතකොට තේරෙයි වෙනස

    මෙන්න හජ්ජි රාමසාන් පාටි දාන හැටි.. හරකට නැති ඌරට ඇති රාමසාන්

    7_most_disturbing_rituals_of_the_world1.jpg

    slaughter.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙච්චර වෙලා බලන් හිටියා.. උත්තරත් නෑ. අල්ලත් නෑ. මැනුවල් එකත් නෑ..බොරලුවත් නෑ මම නිදාගන්නවා.. හැමෝටම සුභ රාත්‍රියක්..
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අනේ යකෝ තෝ හිතුවද පොන්සියොන්ට ඕව කරන්න පුලුවන් කියලා:P

    අනික කොහෙද ඌරො මම කෙල්ලො හොයලා දෙන්න කියල ත්‍රෙඩ් දැම්මෙ
    :angry:

    මම කිව්වෙ උඹලා ගැන මිසක් උඹ ගැන නෙමෙයි. ඒක තේරෙන්නෙ නැති උඹලා වගේ.. නොපෙනෙන දෙවිවරුන්ට වහල්කම් කරන ඌරො එක්ක කතාකරන එකත් පාඩුයි.

    රන්ජන්ගෙ ගොන් ආතල් බලනවට වැඩිය කොච්චියට බෙල්ල තියන් එක සැපයි බන්.අනික ෆිල්ම් එක හදපු එකා කොටියෙක් නෙමෙයි අවජාතකයෙක් වුනත් මටනම් ගානක් නෑ උඹ නම් සැබෑ අන්තවාදියෙක්
    :frown:

    යාලුවා පටලව ගන්න එපා. මෙතන ප්‍රශ්නෙ මව්බිමට ආදරෙයිද නැද්ද කියන එක.
    ඔයාම පිලිගත්තනේ මම පකිස්තානෙට චියර් කරන්නෙ නෑ කියල. මගේ පැත්තෙ අවුලක් නෑ.
    ඒත් ඔයාගෙ රසිකත්වය කොතැනද තියෙන්නෙ??? එහෙනම් පිලිගන්න රසවින්දය වේවා ජයගෝශා වේවා, ඒව එකිනෙකාගෙන් වෙනස් වෙනව.
    (සමස්ථය වෙන්නෙ කොහොමද? දල වශයෙන් ගනන් බැලුවම ම්20*0.08=1600000 කීදෙනාද පකිස් චියර්ල ඉන්නෙ? එතකොට සමස්ථෙ කොහොන්ද ආවෙ?)

    හින්දි දෙමල ෆිල්ම් බලන සිංදු අහන අය ගණන ලංකාවෙ ඔයිටත් වැඩියි.

    මම සැබෑ අන්තවාදියෙක්?? පැහැදිලි කරොත්?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13268364 said:
    1. හැම සතාම "මැවිලා" තියෙන්නේ වතුරෙන් කියලා විද්යාව පිලි අරන් නෑ.. හැම සතාම පරිනාමය ආරම්භය වෙලා තියෙන්නේ වතුරෙ හිටිය ජීවීන්ගෙන් කියලයි හොයාගෙන තියෙන්නේ.. සම්පූර්න වෙනස් කතා දෙකක්.. සත්තුන්ගේ ශරීරයේ ස‍යුතිය ගැන ආයුර්වේද ග්‍රන්තවල හින්දූන් ලිව්වේ මීට අව් රුදු 4000කටත් කලින්.. බුදුන් වහන්න්සේ බිහිවෙනකොටත් දේශීය වෙදකම වේද හා නියුක්ත ඉර්ශිවරු ලග ඉතාම දියුනු තත්වෙක තිබ්බා. එතකොට අල්ලවත් ඉපදිලා නෑ

    2.මේකට උත්තර දෙන්න කලින් මට මෙන්නෙ මේක Surah Ar Rad- Chp 13 Ver no 3 හොයලා link දෙන්න .. මම දන්න තරමින් හම්බ උනේ මේ ටික

    13_11.png

    For each one are successive [angels] before and behind him who protect him by the decree of Allah . Indeed, Allah will not change the condition of a people until they change what is in themselves. And when Allah intends for a people ill, there is no repelling it. And there is not for them besides Him any patron.

    එතන එහෙම කතාවක් නෑ. ඒ නිසා ලින්ක් එක දෙන්න

    3.උබ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ එකක්, සිංහලෙන් දාලා තියෙන්නේ තව එකක්. පැහැදිලි කිරීමක් අවශ්යයි

    4.Surah al-Qiyamah- එකේ 1 සිට 40 දක්වා කියෙව්වා. උබ කියපු ඇගිලි සලකුනු වෙනස් කතාවක් නම් ඒකේ නෑ. ඇගිලි තුඩෙහි අනුපාතය හා ඇගිලි සලකුනු කියන්නේ දෙකක්. කෙලින්ම කරලා තියෙන්නේ අර්තකතනය වෙනස් කිරීමක් විතරයි

    5.ලුනු වතුර = ලුනු+ජලය, පැනි වතුර පැනි+ ජලය.. ඔය දෙකේ කවලම් වීම කෙසේ වෙතත් පැනියි වතුරයි නම් කවලම් වෙන්නේ නෑ ගොන්සන්

    උබ දන්නවනේද රසදිය, රසදිය රත්තරං වල ඇරෙන්න මිස්‍ර වෙන්නේ නෑ කිව්වට.. ආයුර්වේදයේ රස විද්යාවේ රසදිය මෝරපු නාගවල්ලි නැටිවල යුශේ සාන්ද්‍ර ද්‍රාවනේ දියකරනවා. අන්න සොයාගැනීම් .. මමහිතන්නේ ඕක අව් රුදු 4000කටත් වඩා පැරනි දෙයක්..මේ කරලා තියෙන්නෙත් වැකියකට වෙනම අර්තකතනයක් දෙන එක.. උබලට මැජික්..

    ඔන්න ඕක තමා මම කිව්වේ ප්‍රාතමික භාශාවකට අර්ත කතන දිදී පස්සේ සොයාගැනීම් උන්ගේ කරගන්නවා කියලා

    මේ විදිහට බැලුවොත් කිසි දෙයක් කෙලින් කියලා නෑ නේ බන්??? සේරම අර්තකතන.. ඒත් බුදුදහමේ හා වෙනත් ආගම්වල වේද ග්‍රන්තවල පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියලා තියෙනවා. බල්ලට බල්ලා, පූසට පූසා කියලා. ඒවගේ කියලා නෑ "කකුල් හතරක් තියෙන සතෙක්" කියලා. එහෙම කිව්වනම් අපිටත් උබලා වගේ එක වෙලාවකට බල්ලා දාලායි අනික් වෙලාවට පූසා දාලයි නිරුවත වහගන්න වෙනවා

    1) මම කලිනුත් කිව්වා මිනිසුන්ගේ ඇගේ පවා තියෙන්නේ 60% වැඩියක් වතුර කියලා.. උඹ පිලිගන්නෙති උනාට විද්්‍යාව පිලි අරන් ඉවරය් හැම සතාම මැවිලා තියෙන්නේ වතුරෙන් කියලා..ආයුර් වේද කතය් හින්දු කතාවය් පැත්තක තියපං.. එහම කියලා තියනවනම් මට සාක්ෂි පෙන්නපන්.. එ කොහම උනත් අරාබියාවේ ඉදපු නුගත් මුහම්මද් නබිතුමාට කොහමද ආයුර් වේද පොත් හම්බුනේ?? ලොල් සහගත උත්තර එපා.. :rolleyes::rolleyes:

    2) මෙන්න උඹ අහපු එකේ ලින්ක් එක

    http://quran.com/13

    මේකෙන් පැහදිලි වෙන්නේ උඹ කුරාන් එකෙන් තියනේවල් කියලා කියපු ඒවා කිසිම පදනමක් නැති පට්ටපල් බොරු කියලා.. කොහම උනත් ඒක උඹලගේ ජන්ම ගතියනේ..

    3) උඹේ ගොන් මොලේට ඕක තෙරෙන්නේ නැ කියලා මම දන්නවා.. ඒක නිසා තමය් වැඩිදුර පැහදිලි කිරිමක් අවශ්්‍යනම් ඒ වීඩියෝ එක බලන්න කියලා.. මොකද මම කියලා තියෙන හැමදේම ඒ වීඩියෝ එකේ කියලා තියන දේවල් නිසා.. ඉංරිසි බැරිනම් කියපන් මගේ වැඩ ඔක්කොම කල් දාල හරි සම්පූර්නයෙන් උඹට පරිවර්තන කරලා දාන්නම්..

    4) මේකට උත්තරෙනම් උඹ අනිවාර්යෙන් වීඩියො එක මැද කොටස බලපන්.. එතකොට තෙරෙය් මම ඇගිලි සලකුණු කොහමද එතනට සමබන්ද වෙන්නේ කියලා තේරෙය්..

    5) පැනි ඌරු කතා එපා.. මම කියපු කුරාන් වචනය් අර වීඩියෝ එකේ සාකිර් නය්ක් පැහදිලි කරනේකය් ටිකක් බලපන් ඌරූස්.. එතකොට උඹට තෙරෙය් මම කිව්වෙ උඹ කියන පැනි සහ වතුරද නැත්තම් වෙන දෙයක්ද කියලා..

    ඒවා ඔක්කොම පැත්තක් තියමුකෝ.. දැන් මම උඹට වටෙන් පිටෙන් හරි උත්තර දුන්නනේ..උඹට එකක්වත් බොරු කරගන්න බැරි උනානේ..
    දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපං.. කෝ උඹ කුරාන් එකේ තියනවා කියලා දාපු වාක්්‍ය කොහෙන්ද කියලා කිව්වෙ නැනේ?? ඇය් මේක මගහරින්නෙ?? නාන්න වෙය් කියලා බයද??

    :rofl::rofl::rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13268546 said:
    මිනිස්සු බොන එක රන්ඩු කරන එක මම අනුමත කරන්නේ නෑ. ඒ වගෙම කියන්න ඔනේ අව්රුදුයි රාමසානුයි කියන්නේ දෙකක්.. රාමසාන් කියන්නේ ආගමික එකක්. අව්රුදු කියන්නේ බෞද්ද උත්සවයක් නෙමේ. මිනිස්සු විනෝද වෙන උත්සවයක්

    උබ මේ කරලා තියෙන්නේ කුරානෙයි සිරිත් මල්දමයි සංසන්දනය කලා වගේ වැඩක්. එකක් සේරම කුපාඩිකම් කරකරා ලියපු එකක්, අනික වැදගත් කෙනෙක් තමා සම්මතෙහි ඉදන් ලියපු එකක්,, ඔන්න දැන් මේ කොටස ඇදලා ගන්න එපා. පොඩි උදාහරනයක් දුන්නේ

    අපි බෞද්ද ආගමික උත්සවයක් වන වෙසක් උත්සවෙයි මුස්ලිම් ආගමික දෙයක් වන රාමසානුයි හරි හජ්ජියි හරි සංසන්දනය කරමු.. අන්න එතකොට තේරෙයි වෙනස

    මෙන්න හජ්ජි රාමසාන් පාටි දාන හැටි.. හරකට නැති ඌරට ඇති රාමසාන්

    රත්තරං;13268651 said:
    මෙච්චර වෙලා බලන් හිටියා.. උත්තරත් නෑ. අල්ලත් නෑ. මැනුවල් එකත් නෑ..බොරලුවත් නෑ මම නිදාගන්නවා.. හැමෝටම සුභ රාත්‍රියක්..

    ඇය් දුවන්නේ?? උඹට විතරද ටය්ප් කරන්න වෙලාවක් ඕනෙ?? මම ටය්ප් කරන්නැද්ද?? නාන්න වෙය් කියලා හිතනවන්ම් ගියාට කමක් නැ..

    බලපන්.. උඹ ඉස්ලාම් ආගමට ගහන මඩ හැම ඒකම උඹ නොදැනුවත් කම නිසානේ.. රාමසන් අවුරුද්ද කියන්නේත් මිනිස්සුන් විනෝද වෙන එකක් තමය්.. ඒ නෝන්බි මාස ඉවර වෙලා අනිත් මාසය පටන් ගන්න පලවෙනි දවස..

    උඹ වෙසක් එක්ක සංසන්දන කරනවනම් කරන්න ඕනේ රමසාන් අවුරුද්ද නෙමෙය් උඹ සංසන්දන කරන්න ඕනේ Meelad un nabi... ඒ නබිතුමාගේ උපන්දිනේ..

    මම මේ හරක් මස් කතාවට ආටිකල් එකක් ලියලා තියනවා.. තාම එලකිරි එකට දැම්මේ නැ.. දැම්මට පස්සෙ පුලුවන්නම් ඒවට උත්තර දීපන් හොදේ..

    අනිත් එක ගොන්ස් අපි රමසාන් වල හරක් කපන්නෙ නැ..:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13268871 said:

    1) මම කලිනුත් කිව්වා මිනිසුන්ගේ ඇගේ පවා තියෙන්නේ 60% වැඩියක් වතුර කියලා.. උඹ පිලිගන්නෙති උනාට විද්්‍යාව පිලි අරන් ඉවරය් හැම සතාම මැවිලා තියෙන්නේ වතුරෙන් කියලා..ආයුර් වේද කතය් හින්දු කතාවය් පැත්තක තියපං.. එහම කියලා තියනවනම් මට සාක්ෂි පෙන්නපන්.. එ කොහම උනත් අරාබියාවේ ඉදපු නුගත් මුහම්මද් නබිතුමාට කොහමද ආයුර් වේද පොත් හම්බුනේ?? ලොල් සහගත උත්තර එපා.. :rolleyes::rolleyes:

    2) මෙන්න උඹ අහපු එකේ ලින්ක් එක

    http://quran.com/13

    මේකෙන් පැහදිලි වෙන්නේ උඹ කුරාන් එකෙන් තියනේවල් කියලා කියපු ඒවා කිසිම පදනමක් නැති පට්ටපල් බොරු කියලා.. කොහම උනත් ඒක උඹලගේ ජන්ම ගතියනේ..

    3) උඹේ ගොන් මොලේට ඕක තෙරෙන්නේ නැ කියලා මම දන්නවා.. ඒක නිසා තමය් වැඩිදුර පැහදිලි කිරිමක් අවශ්්‍යනම් ඒ වීඩියෝ එක බලන්න කියලා.. මොකද මම කියලා තියෙන හැමදේම ඒ වීඩියෝ එකේ කියලා තියන දේවල් නිසා.. ඉංරිසි බැරිනම් කියපන් මගේ වැඩ ඔක්කොම කල් දාල හරි සම්පූර්නයෙන් උඹට පරිවර්තන කරලා දාන්නම්..

    4) මේකට උත්තරෙනම් උඹ අනිවාර්යෙන් වීඩියො එක මැද කොටස බලපන්.. එතකොට තෙරෙය් මම ඇගිලි සලකුණු කොහමද එතනට සමබන්ද වෙන්නේ කියලා තේරෙය්..

    5) පැනි ඌරු කතා එපා.. මම කියපු කුරාන් වචනය් අර වීඩියෝ එකේ සාකිර් නය්ක් පැහදිලි කරනේකය් ටිකක් බලපන් ඌරූස්.. එතකොට උඹට තෙරෙය් මම කිව්වෙ උඹ කියන පැනි සහ වතුරද නැත්තම් වෙන දෙයක්ද කියලා..

    ඒවා ඔක්කොම පැත්තක් තියමුකෝ.. දැන් මම උඹට වටෙන් පිටෙන් හරි උත්තර දුන්නනේ..උඹට එකක්වත් බොරු කරගන්න බැරි උනානේ..
    දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපං.. කෝ උඹ කුරාන් එකේ තියනවා කියලා දාපු වාක්්‍ය කොහෙන්ද කියලා කිව්වෙ නැනේ?? ඇය් මේක මගහරින්නෙ?? නාන්න වෙය් කියලා බයද??

    :rofl::rofl::rofl:

    ඔය සකීර් නාඉක් කියන සෝමාලි හිගන්නගෙන් වැඩක් නෑ., තර්කය උබයි මමයි අතර උබ උත්තර දීපන්. මම නිදාගන්න ලෑස්තිවෙලා අන්තිම පාරට ආවේ..

    1, ගැන කියනවනම්.. කොහෙද බන් විද්යාව මැවීමක් පිලිගන්නේ? කිසිම දෙයක් වතුරෙන් "මැවිලා" නෑ වතුර සම්භන්ද කරන් සෑදිලා, නිර්මානය වෙලා විතරයි තියෙන්නේ. ඒත් ඒ වතුරම පමනක් නෙමේ.. කිසිම ජීවියෙක් හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර සංයෝජනයකින් විතරක් බිහිවෙලා නෑ..

    2.ඉස්සෙල්ලම තැන් පෙන්නුවට ස්තූත්යි,, පොඩ්ඩක් දේශීය හෝ ආයුර්වේද වෙද මහත්තයෙක් හම්බ වෙලා අහලා බලපන් පිරිමි ගස්ලබු ගස් වල මලෙන් තියෙන අව්ශදීය වැදගත්කම මොකක්ද කියලා. ඕවා ගැන ඉර්ශි වරුන් කියලා තියෙන්නේ අව්රුදු 1000ස් ගානකට කලින්.. මොකෝ කොපි පේස්ට් කරන්න කුරානේ වගේ ආයුර් ග්‍රන්ත පිටු එක්ක ඔන්ලයින් නෑනේ..

    1,2 ගැන උබ කියන දේවල් බැලුවහම තවත් දෙයක් කියන්න පුලුවන්, මුහම්මද් ලියන්න කියන්න බැරි උනාට මෝඩයෙක් නෙමේ. මොකද අවිවාදයෙන්ම උබලා අදටත් ගොනා කරන්න තරම් සුපිරි ගැටයක් එයා ගහලා තියෙනවා. මුස්ලිම් ආගමින් පසුව මොහෙන්දජාරෝ හරප්පා වගේ උතුම් ශිශ්ටාචාරයක් තිබ්බ පාකිස්තානුවෝ අද ආගමෙන් මැට්ටෝ කරලා උනාට ඒ කාලේ ඒ මිනිස්සුන්ටත් වඩා අරාබින් යම් යම් ශාස්ත්‍ර වල නිපුනව හිටියා. දෙයියා දාලා බුද්දිය මොට කරන්න කලින් උන් හොද නිර්මාන කරුව්වෝ වෙලා හිටියා. ඉතින් මුහම්මද් නිකම්ම නිකන් කිසිම දෙයක් නොදන්න බබෙක් කියන එක පිලිගන්න බෑ.

    3,4,5 ට උබම උත්තර දීපන්. ඔය සෝමාලි හිගන්නගේ බයිලා අහලා මට උගෙන් ප්‍රශ්න අහන්න බෑනේ. කෙලින් උත්තර දීපන්

    රටඉදි පැනි ගැන අරාබි දන්නේ අව්රුදු 1000ස් ගානක ඉදන්.. මොනවද බන් මේ පොල් හැදෙන්නේ පොල් ගස් වල වගේ දෙකයි පනහේ නෝන්ඩි ඒවා ටිකක්නේ බන් දාලා තියෙන්නේ? මහලොකුවට ලෝකේ මවපු එකාගේ මැනුවල් එකනේ බන් ඕක. හරිහමන් ඒවා ටිකක් දාපන්කෝ

    උබ ඔය අහන කාරනාවට අපි දෙවනුව එමුකෝ..මම යනගමන් මේ පැත්තේ ආවේ. අද උදේ වැඩ. ටිකක් නිදාගන්නත් ඔනේ. හෙට සෙට් වෙමු.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    යාලුවා පටලව ගන්න එපා. මෙතන ප්‍රශ්නෙ මව්බිමට ආදරෙයිද නැද්ද කියන එක.
    ඔයාම පිලිගත්තනේ මම පකිස්තානෙට චියර් කරන්නෙ නෑ කියල. මගේ පැත්තෙ අවුලක් නෑ.
    ඒත් ඔයාගෙ රසිකත්වය කොතැනද තියෙන්නෙ??? එහෙනම් පිලිගන්න රසවින්දය වේවා ජයගෝශා වේවා, ඒව එකිනෙකාගෙන් වෙනස් වෙනව.
    (සමස්ථය වෙන්නෙ කොහොමද? දල වශයෙන් ගනන් බැලුවම ම්20*0.08=1600000 කීදෙනාද පකිස් චියර්ල ඉන්නෙ? එතකොට සමස්ථෙ කොහොන්ද ආවෙ?)

    හින්දි දෙමල ෆිල්ම් බලන සිංදු අහන අය ගණන ලංකාවෙ ඔයිටත් වැඩියි.

    මම සැබෑ අන්තවාදියෙක්?? පැහැදිලි කරොත්?
    වැරදියිනෙ බන්... ක්‍රිකට් වලදි රටවල් නියෝජනය වන තැන්වලදි පකිස්ථානෙට චියර් දාන එකෙයි. ෆිල්ම් එකක් බලන එකෙයි වෙනස තේරෙන්නෙ නැද්ද? ෆිල්ම් ෆිල්ම් පුද්ගලිකව තති පුද්ගලයන්ගෙ අදහස් ප්‍රකාෂ කරන එක වෙන්නෙ.. එහෙම වෙලාවක ඒගොල්ලොන්ගෙ ෆිල්ම් එකක් බැලුවයි කියලා අපි එයාලගේ මතේ පිලිගත්ත කියලා කියන්නෙ කොහොමද? ෆිල්ම් සින්දු කොච්චර ඇහුවත් කමක් නෑ. මේක ලෝකෙ පැතලියි කිව්වටත් වැඩිය ගොන් කතාවක්:dull:

    අනික මම උඹ ගැන කතාකලේ නැතිවුනාට මම කතාකලේ උඹලගෙ ජනවර්ගයම ගැන, එහෙම වෙලාවක මම හොඳයි කියලා ලිස්සන්නෙ නැතුව කෙලින්ම ඇත්ත කතාකරහන්
     
    Mar 29, 2012
    1,343
    89
    0
    boralu me thread eka open forum ekata transfer wunu nisa ape kollonta message eka hariyata gihilla naha wage. ape private message walin kollo invite karala skype ekata add kara gamuda ?
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    රත්තරං;13266667 said:

    අනේ බන් අපි කුරානයයි විද්යාවයි ගැන කතා නොකර ඉමුද???
    මොකෝ ඉතින් කතාකරන්නේ
    ලෝකේ පැතලියි කියපුවද?
    ඉපදෙන්න කලින් ලමයා ගෑනුද පිරිමිද කියලා දෙයියා විතරයි දන්නේ කියලද?
    ඉරයි හදයි තරුවලට ඈතින් තියෙනවා කියලද?
    පෘතුවිය වටේ ඉරයි හදයි යනවා කියලද?
    ඉර රෑට මඩේ ගිලෙනවා කියලද?
    දවලයි රාත්‍රියයි නියතයි කියලද?

    ඔන්න ඔය "කුරානෙට වඩා මොන විද්යාවද?" කියන ගොන් තර්කේ සා තමයි එකම එක අලුත් දෙයක්වත් තම්බියෙක් ලෝකෙට අදුන්වලා දීලා නැත්තේ? නව නිපැයුමක් කරලා නැත්තේ... ගෝත්‍රික ක්‍රමේට මස් කෙලලා කෙලලා අන්තිමට යුදෙව් එලකිරි මොලවලින් හදපු වයිද්ය තාක්ශනෙන් උබලට පන බේරගන්න වෙලා තියෙන්නේ

    ඔය ගෝත්‍රික මැනුවල් එක ලියන කාලේ අරාබි බොහොම නොදියුනු භාශාවක්.. ඒ නිසා එක වචනෙකට තේරුම් හුගාක් තියෙනවා
    නිව්ටන් ගුරුත්වාකර්ශනේ හොයාගත්තහම ලෙබ්බෙලා ඔය ප්‍රාතමික වචන වලට අලුත් තේරුම් දීලා ඒක කුරානෙන් පෙන්නුවා..
    ගැලීලියෝලා, මාකෝනිලා, ඩොකාලා මෙඩිකල් දේවල්, හොයාගත්තහම ඒවත් ඊට පස්සේ කුරානෙන් පෙන්නුවා..
    කියපන් බලන්න විද්යාව හොයාගන්න කලින් හෝ අලුතෙන්, කුරානෙන් පෙන්නල දුන්න විද්යාත්මක කරුනු 5ක්??

    අනේ පලයන් බන් යන්ට. උබල දන්නා විද්‍යාවයි බම්බුවයි. මට සිංහලන් ට්ය්පේ කර කර ඉන්න බැහැ. ඔන්නම් ඉන්ග්ලිශ්වලින් කියවපන් නැත්ටම් බම්බු ගහපන්.

    උබ පාසලේ ඉගන ගත්ත (පාසල් ගියානම් ) අල්ජෙබ්‍රා ගණිත ක්‍රමය කියන්නේ මොනවද. අයි අල්ජෙබ්‍රා එය හදුන්වන්නේ. අල ජබෙර් කියා හදුන්වන අරාබි ජාතිකයෙක් සොයගත්තු නිසයි. පුලුවන්නම් පෙන්නන්න බලන්න සිංහල බෞද්දයෙක් හොයාගත්තු මොනවහරි මගුලක්. ( කසිප්පු ඇරෙන්න ) මෝඩයෝ උබලා ඔක්කම දැන හෝ නොදැන මුස්ලිම් ජාතිකයෙක් සොයගත්තු එක ඉගෙන ගැන තියෙනවා
     
    Last edited:

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    Algebra (from Arabic al-jebr meaning "reunion of broken parts"[1]) is the branch of mathematics concerning the study of the rules of operations and relations, and the constructions and concepts arising from them, including terms, polynomials, equations and algebraic structures. Together with geometry, analysis, topology, combinatorics, and number theory, algebra is one of the main branches of pure mathematics. Algebra has numerous usages in daily life and is commonly taught in public schools.
    http://en.wikipedia.org/wiki/Algebra
     
    • Like
    Reactions: ZULFAAN

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    TO Raththaran
    mata therenne naha umbata thiyena kenthiya kath ekkada kiyalaa...
    1. world muslim
    2. nabi mohammad
    3. quran
    4. srilankan muslim

    umbe kenthiyata hethuva??? mokakda...neththam umba kiyanne me okkotama buddhagamata enna kiyalada?? ehemanam umbala 10 denek hari bauddhayo vidiyata jeevath vela pennapalla...eeta passe api poddak hithala balannam..thanks kollo.
     
    • Like
    Reactions: Jim07

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    The Forgotten History of Muslim Scientists

    Without the flourishing of science in Muslim lands in the past, the modern world might not have algorithms or algebra

    By David Biello

    A millennium ago a physicist under house arrest rewrote the scientific understanding of optics—the study of the behavior and properties of light. In a book that has been compared in its revolutionary effect with Newton's Principia more than 700 years later, a Muslim scientist in Cairo—Abu Ali al-Hasan ibn al-Hasan ibn al-Haytham (or as he is known in the West, Alhazen)—proved that light traveled in straight lines via various experiments that employed mirrors and refraction. In a stroke, Alhazen pioneered the modern scientific method (hypothesis rejected or not rejected by experimentation) as well as experimental physics.

    He also was the first to describe the camera obscura—a box with a hole in it that captures an image for the purpose of drawing it precisely, a precursor to the modern camera—as well as examining optical illusions in-depth and the thought processes behind human visual perception. His contributions also include the first explanation of dawn and twilight as effects of atmospheric refraction. All in an era when the Normans had yet to invade the Anglo-Saxon kingdom of England and Viking raiders burned the Greek and Roman scientific legacy in the transcribed books of Irish monks.

    Alhazen is just one of a multitude of scientists working in the Muslim world in centuries past who made significant contributions to the advancement of science. In fact, the golden age of Muslim science lasted nearly a millennium, as depicted in a traveling exhibition, "1001 Inventions," now showing at the New York Hall of Science.
    Please Note: The writer of this article is not a Muslims, but a an american Christian

    5_E9_F142_C_DFE5_059_D_5165_A455_D29_F117_A_1.jpg
    Alhazen: An Arab or Persian physicist born in A.D. 965 in what is now the port city of Basra in modern-day Iraq, Alhazen pioneered experimental physics and founded the modern scientific understanding of optics—the study of the behavior and properties of light. When he failed to regulate the floods of the River Nile in Egypt, he was placed under house arrest by his employer, the caliph, which allowed him to devote his life to scientific pursuits, such as his magisterial seven-volume Book of Optics that directly influenced Western scientists such as Johannes Kepler and Roger Bacon centuries later. The book also contained his description of the camera obscura—a device for projecting images—as shown in this illustration.

    5_E9_F142_C_DFE5_059_D_5165_A455_D29_F117_A_2.jpg
    Abbas ibn-Firnas: Born in the Al-Andalus region of medieval Muslim Spain in A.D. 810, ibn Firnas may have been the first inventor to attempt flight using a glider, as pictured here. The flight may be apocryphal, however, as its primary historical reference is from a court poem—although it appears in a wide variety of Arabic histories.

    5_E9_F142_C_DFE5_059_D_5165_A455_D29_F117_A_3.jpg
    Al-Jahiz: An early proponent of evolutionary biology, Abu Uthman Amr ibn Bahr al-Kinani al-Fuqaimi al-Basri, wrote of food chains and environmental determinism in his seven-volume Book of Animals in the ninth century. This illustration from the book depicts an Arabian ostrich, which is now extinct. The grandson of an African slave, the Baghdad-based scientist nicknamed al-Jahiz also shared a fascination with the social organization of ants, like modern-day heirs such as E.

    5_E9_F142_C_DFE5_059_D_5165_A455_D29_F117_A_4.jpg
    Al-Jazari: An Iraqi genius—Abu al-Iz Ibn Ismail ibn al-Razaz al-Jazari, or al-Jazari—laid out construction plans in A.D. 1206 for some 50 mechanical devices, such as the "Elephant Clock" recreated here in this computer-rendered image. He was the first engineer to introduce the crankshaft, camshaft, locks with four bolts, and even segmental gears for communicating motion between pieces, much of which he employed in ingenious water-raising machines. He also used water to drive automata like moving peacocks, a serving girl who poured drinks and even a band in a boat in northern Mesopotamia.

    5_E9_F142_C_DFE5_059_D_5165_A455_D29_F117_A_5.jpg
    Aljebra mathematics
     
    Last edited:

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    රත්තරන් දැන් ඉතින් අපිත් දෙනගන්න ආසයි සිංහල බෞද්දයෝ සොයගත්තු දේවල්. පොඩ්ඩක් කියමුකෝ බලන්න වෙන දේවල් වලට යන්න කලි
     
    • Like
    Reactions: Jim07

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    රත්තරන් දැන් ඉතින් අපිත් දෙනගන්න ආසයි සිංහල බෞද්දයෝ සොයගත්තු දේවල්. පොඩ්ඩක් කියමුකෝ බලන්න වෙන දේවල් වලට යන්න කලි

    muta thiyenne pehedili irsiyavak muslim ekka.. eka hodatama pehedili...mu gava kisima bauddha kamak neha..
     
    • Like
    Reactions: ZULFAAN
    Status
    Not open for further replies.