Official Reputation/Tag Complaints Thread

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රත්තරං;13236474 said:

    මගෙනම් අදහස මේකයි. මෙම්බර්ස්ලා රෙප් දෙන්නේ ඒකට එකගනම් හෝ හොදයිනම්. රෙප් කපන්නේ ඒකට එකග නැත්නම් හෝ හොද නැත්නම්.. ඉතින් රෙප් ලැබෙන්නේ හෝ කැපෙන්නේ යම් හේතුවක් නිසා.. හොද හෝ නරක අපේ මෙම්බර්ස්ලා දුන්න හෝ කපපු රෙප් වෙනස් කරන එකට මමනම් එකග නෑ..මගෙත් ඕනේ තරම් රෙප් කැපෙනවා. ඒ විරුද්ද මතවල අය ඉන්න නිසා.. සමහරු හොද දේවල් දාලා රෙප් දෙනවා, සමහරු කුනුහරප දාලා රෙප් කපනවා.. වැදගත් වෙන්නේ ඒ අයගේ මතයයි..තමන්ගේ වැඩ නිසාම රෙප් කපාගෙන මෙතන නාහෙන් අඩලා වැඩක් නෑ.. මම මෙහෙම කිව්වහම සමහරු රෙප් කපයි.. අව්ලක් නෑ..වැදගත් වෙන්නේ තමන්ට "රෙප් වැදගත්නම්" තමන්ගේ රෙප් නොකැපෙන විදිහට වැඩකරන එකයි,, මමනම් කැපුනත් නැතත් මගේ මතය කියනවා

    ඉතින් ඇඩ්මින් සහෝ මගේ අදහසනම්..හොද හෝ නරක විදිහට රෙප් දීම හෝ කැපීම මෙම්බර්ස්ලගේ අයිතියක්.. ඒක වෙනස් කරන්න සුදුසු නෑ

    hmmm, sahathika aththa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    nehe ban meeke inna ewun nikarune -rep denawa...-rep dennat eekata hethuwak tiyenna ooni..
    eg- mama deshapalana wage trd ekak demmoth eekata kemathi nethi ewun mat -rep dunnata kamak nehe..eeka uge kemeththa.. eeth kisima sambandayak neti dewal walata -rep denwa oone taram..metana caseeka -rep newei ban....eeka deepu heethuwai....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මෙලෝ රහක් නැති ත්‍රෙඩ්.. බැරි මගුල් මොන හුයන්නකට පටන් ගන්නවද මන්ද?:angry::angry:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    35
    Great Galle
    reputation_neg.gif
    EKMUSLIMMEMEBERGET... 08-22-2012 10:43 PM ponnaya
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Mage namen magema rep kapala! Anunge nam walin rep daana ekata mokak hari action ekak gaththoth hodai machan

    895870-823201272147am.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1474637"]එලකිරි සහ 18+[/URL]	08-30-2012 11:59 AM	---- ----filthy language ..

    ****

    -Done-
     
    Last edited by a moderator:

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    රත්තරං;13236474 said:

    මගෙනම් අදහස මේකයි. මෙම්බර්ස්ලා රෙප් දෙන්නේ ඒකට එකගනම් හෝ හොදයිනම්. රෙප් කපන්නේ ඒකට එකග නැත්නම් හෝ හොද නැත්නම්.. ඉතින් රෙප් ලැබෙන්නේ හෝ කැපෙන්නේ යම් හේතුවක් නිසා.. හොද හෝ නරක අපේ මෙම්බර්ස්ලා දුන්න හෝ කපපු රෙප් වෙනස් කරන එකට මමනම් එකග නෑ..මගෙත් ඕනේ තරම් රෙප් කැපෙනවා. ඒ විරුද්ද මතවල අය ඉන්න නිසා.. සමහරු හොද දේවල් දාලා රෙප් දෙනවා, සමහරු කුනුහරප දාලා රෙප් කපනවා.. වැදගත් වෙන්නේ ඒ අයගේ මතයයි..තමන්ගේ වැඩ නිසාම රෙප් කපාගෙන මෙතන නාහෙන් අඩලා වැඩක් නෑ.. මම මෙහෙම කිව්වහම සමහරු රෙප් කපයි.. අව්ලක් නෑ..වැදගත් වෙන්නේ තමන්ට "රෙප් වැදගත්නම්" තමන්ගේ රෙප් නොකැපෙන විදිහට වැඩකරන එකයි,, මමනම් කැපුනත් නැතත් මගේ මතය කියනවා

    ඉතින් ඇඩ්මින් සහෝ මගේ අදහසනම්..හොද හෝ නරක විදිහට රෙප් දීම හෝ කැපීම මෙම්බර්ස්ලගේ අයිතියක්.. ඒක වෙනස් කරන්න සුදුසු නෑ

    ADmin please promote this person as a moderator :yes: