Official Reputation/Tag Complaints Thread

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    If someone gave you good/bad reputation violating ElaKiri rules? Make a post here with the date.
    This includes giving reputation without any reason, using filth/insulting, spamming or any type of violation of rules.

    Every end of the month we will evaluate your complains and will take necessary action against them. Do not chat in this thread or post multiple request about the same issue.

    Example post format..

    Bad rep received with filth language - 2012 June 24
    Please look in to this.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙම හරිද...?
    reputation_neg.gif
    Fake හදන සහෝදරයා වෙත.... 06-24-2012 11:06 PM ****
     
    • Like
    Reactions: Tharidu822

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Thread
    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි

    Date
    06-24-2012 09:19 PM

    Comment
    Fff

    Please look in to this.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    First of all i would like to highly appreciate this kind of action taken atleast now...:)
    i received bad reputation actually for no reason at all...but did not complain becoz i felt useless reporting when there was no response for my complains about reputation violation when i reported few times...(not every time..only few of them ,but i needed a response that time)


    so here i start...:)
    on 06-12-2012 12:38 PM for Thread Bumper! i got minus reputation addressing me in a bad language and for no reason at all...:)

    further...if you can see my past reputation events...for the same point of violation i got bad reputation..please take action on these..Thank you.!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක හොඳයි. ඒත් මේක අදාල වෙන්න ඕන. ඊයේ ඉඳලා කුනුහරුප කියලා දාන ටැග් වලටයි,කපන රෙප් වලටයි. පරන දේවල් ගැන හොයන එක තේරුමක් නෑ... එහෙම ඉස්සර කුනුහරුප කියලා රෙප් කපපුවානම් සෑහෙන්න තියෙනවා.. කොටින්ම කිව්වොත් මේක දාපු දවසෙ ඉඳලා කුනුහරුපයෙන බනින අයට තමයි මේක අදාල වෙන්න ඕන... :)
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    reputation_neg.gif
    ANDROID වැඩකාරයෝ 06-16-2012 02:12 AM ane pala


    ම‍ම‍ අ‍හ‍න්නේ... කෙනෙකුට උදව්වකට දෙයක් කිව්වම ඒක -Rep දෙන්න තරම් වරදක් ද? Rep ගොඩක් තියෙන අයටනම් මේක එච්චර දැනෙන්නෙ නෑ.. එත් මට තිබ්බෙම 11යි.. ඒකෙන් 5ක්ම කපලා.. මම කලේ එච්චර වැරද්දක් ද?:(

    අනිත් එක, මේ thread එකනම් ලොකු දෙයක්.. කාලීන අවශ්‍යතාවයක්.. නියමයි GT සහෝ..

    zxk55z.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් හොදයි මෙහෙම ත්‍රෙඩ් එකක් නඩත්තු කරන එක මොකද මෙතන කට්ටිය කිසිම හේතුවක් නැතුවත් -රෙප් දෙනවා.. විනෝදෙටත් -රෙප් දෙනවා.. සමහර අය කොටවන්නත් අපි දාන කොමෙන්ට් වලට -රෙප් දෙනව එතකොට අපි තරහ වෙන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනා එක්ක නිසා..
    නමුත් මට දැන් තියන ප්‍රස්නය මගේ යූසර් සීපී එකේ ලගදිම ලැබුන රෙප් පහක් විතර වගේ පෙන්නන්නේ.. ඉතින් - රෙප් එකක් දාපුවා යට ගිහින් කොහොමද ඒ වගේ වෙලාවකට රෙප් ලිස්ට් එක බලාගන්නේ....
    ස්තුතියි...