KASUN KALHARA ~~Song Requests~~

kalanaweerlk

Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    Rosa Peththa - Indrachapa liyanage

    guys, this is freaking awesome! :love: :love: chapa is creating his own world it seems, emerging as a new sensation

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... FB වගේ නෙවෙයි Elakiri ඉන්නේ ඔලුවක් තියන එවුන් කියලයි මම හිතන් හිටියේ ...page 363 යනකන් කතාකරන්න තරම් කසුන් කල්හාර කියන්නේ පොරක්ද ...නියම artist කෙනෙක් වෙන්න අඩුම ගානේ වසර 10-15 වත් යන්න ඕනි ...පොරක් වෙන්න music ලෝකේ ...මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    පෙනෙන විදිහටනම් උඹ කසුන්ගේ තියා අනිත් මිනිස්සුන්ගේ සිංදුවක්වත් හරියට අහන එකෙක් නෙමෙයි වගේ:eek:
     
    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලං වෙන්නයි ආශාවෙන් උන්නේ ආදරෙන් කියලා පාට් එකක් තියෙන සින්දුව තියෙනවා නම් දෙන්නකෝ...
    හිරු FM එකත් එක්ක එකතු වෙලා කියපු සින්දුවක්...
     
    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3
    581891_163837883773916_2063511402_n.jpg